18/05/2026
ඔබගේ නිවසේ පැවැත්වෙන විශේෂ උත්සව අවස්ථා සදහා Spice Lanka Caters & The Grill Restaurant අප සූදානම් ☺️🤝
අපගෙන් ලබා ගත හැකි සේවාවන්
📍බණ සහ දානමය පිංකම්
📍උපන්දින සාද
📍විවාහ ගිවිසගැනීම්
📍ප්‍රිය සංභාෂණ
📍විශේෂ උත්සව අවස්ථා
සුහදශීලි සේවය සහ ප්‍රවාහන පහසුකම් නොමිලේ 😱
ඔබට අවශ්‍ය පරිදි මෙනු තොරා ගැනීමේ හැකියාව ඇතුළු සුවිශේෂී වාසි රැසක් 😍
අපගෙන් ලබා ගත හැකි අමතර සේවාවන් 🙏
📍හට් සහ පුටු වර්ග
📍බුෆේ සෙට්
📍DJ Sound
📍Lights
දැන්ම අමතන්න 📞(071) 603 9809 හෝ (077) 869 2322