Coffee Boss Café & Restaurant

Coffee Boss Café & Restaurant More than just coffee

Your next birthday bash belongs at Coffee Boss! 🥳✨Bring your favorite 15–20 people together and we’ll sweeten the deal w...
01/06/2026

Your next birthday bash belongs at Coffee Boss! 🥳✨
Bring your favorite 15–20 people together and we’ll sweeten the deal with a FREE Birthday Cake for the birthday celebrant! 🎂🎉 Enjoy a cozy, private atmosphere, amazing food, and premium drinks.
Make your special day absolutely memorable with us! 🙌
📲 Advance reservations are required—send us a message today to reserve your space!
📍 Seeduwa

ඔන්න Coffee Boss වෙතින් ඔයාලගේ ඔෆිස් එකටම, factory එකටම හෝ bank එකටම හරියන සුපිරි Executive Lunch Packs! 🍱💼කාර්යබහුල දවස...
01/06/2026

ඔන්න Coffee Boss වෙතින් ඔයාලගේ ඔෆිස් එකටම, factory එකටම හෝ bank එකටම හරියන සුපිරි Executive Lunch Packs! 🍱💼
කාර්යබහුල දවසක රසම රස, පිරිසිදු දිවා ආහාර වේලක් වෙලාවටම මේසයටම ගෙන්වා ගන්න දැන්ම අපිට කතා කරන්න.

📞 Contact Us Today: 070 325 7777 | 011 225 7777

26/05/2026

Coffee for the soul, junk food for the mood. ☕️🍔✨

Sometimes you just need to slow down, grab a hot brew, and indulge in your favorite cravings. The perfect cozy escape is waiting for you at Coffee Boss!

26/05/2026

එකක් විතරක් තෝරගන්න අමාරුයි නේද? 😉✨

බඩගිනි වැඩි කරවන මේ හැම රසම එකම තැනකින් විඳගන්න, අදම එන්න Coffee Boss එකට. ඔයාලගේ ප්‍රියතම කෑම ජාති ඔක්කොම දැන් අපෙන් ලබාගන්න පුළුවන්! 🍔🍟🍹

📍 Visit us at Seeduwa
📱 Dine-in & Takeaway available

Experience the best of local comfort food right here in Seeduwa.
15/05/2026

Experience the best of local comfort food right here in Seeduwa.

Life is better with a slice of pizza. Or two. Or the whole thing! 😍
15/05/2026

Life is better with a slice of pizza. Or two. Or the whole thing! 😍

12/05/2026

කෑමක් කියන්නේ බඩ පුරවගන්න දෙයක් විතරක්ම නෙවෙයි, ඒක පපුවටම දැනෙන හැඟීමක්! ❤️
ලංකාවේ අපිටම ආවේණික ඒ නියම දේශීය රස, ඒ විදිහටම විඳින්න... එන්න සීදූවේ Coffee Boss එකට. රෝස් පාන් කෑල්ලේ ඉඳන් කිරිබත් කෑල්ල දක්වා හැම දේම හැදෙන්නේ අපේම කුළුබඩු එක්ක ආදරයත් කලවම් කරලා. 🥘✨
📍 Coffee Boss - Seeduwa.

10/05/2026

මාලු ඇඹුල් තියල් එක්ක කිරිබත් කමුද?

05/05/2026

ඔන්න රසම රස, උණු උණු පිට්ටු එකක්! 🥣🥥

Address

No. 694, Negombo Road, Liyanagemulla
Seeduwa
11410

Opening Hours

Monday 06:30 - 22:00
Tuesday 06:30 - 22:00
Wednesday 06:30 - 22:00
Thursday 06:30 - 22:00
Friday 06:30 - 22:00
Saturday 06:30 - 22:00
Sunday 06:30 - 22:00

Telephone

+94112257777

Alerts

Be the first to know and let us send you an email when Coffee Boss Café & Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Coffee Boss Café & Restaurant:

Shortcuts

Share