Dala's kitchen

Dala's kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dala's kitchen, Food Delivery Service, Ja-Ela.
(262)

❤️ඩැලා හදන කෑම ටිකක් කමුද❤️


ගෙදර රසට දේශීය කුලුබඩු වලින් සැදුන රසකාරක නැතී ඔයාට ඕනෑම මෙනු එකක් customize කරගන්නත් පුලුවම් 😊🥰❤️
home made food catering service
CALL 0705072858
what'sapp 0754482040

Like එකක් දාගෙන යමුද ❤️❤️❤️❤️  fans  #පිටරටඅපි
22/05/2026

Like එකක් දාගෙන යමුද ❤️❤️❤️❤️

fans
#පිටරටඅපි

හිතේ සැනසීම ලැබෙන්න ඕනේ..නීරෝගි සුවය ලැබෙන්න ඕනේ ❤️🙏
21/05/2026

හිතේ සැනසීම ලැබෙන්න ඕනේ..
නීරෝගි සුවය ලැබෙන්න ඕනේ
❤️🙏

එයාගෙ ආදරනීය ගෙදර අයට යවපු දෙවැනි Oder එක මෙි..........ගොඩාක් ස්තුතියි sir oder එකට ඒ වගේම වටිනා feedback එකටත්...❤️ fan...
20/05/2026

එයාගෙ ආදරනීය ගෙදර අයට යවපු දෙවැනි Oder එක මෙි..........

ගොඩාක් ස්තුතියි sir oder එකට ඒ වගේම වටිනා feedback එකටත්...

❤️
fans

#පිටරටඅපි

සුභ උදෑසනක් වේවා ❤️🥰
20/05/2026

සුභ උදෑසනක් වේවා
❤️🥰

18/05/2026

Dala's kitchen අප ආයතනය මැයි මස 25 වැනිදා වෙනකම් oders බාර නොගන්නා බවට කාරුණිකව දන්වා සිටිනවා
🙏

වැරදියට හිතන්න එපා 🙏විශේෂයෙන් ලොකු කෑම Oders වලට oders දාන customersලාට මෙ පණිවිඩය...Date booking කරගැනීමට මම advance එක...
16/05/2026

වැරදියට හිතන්න එපා 🙏
විශේෂයෙන් ලොකු කෑම Oders වලට oders දාන customersලාට මෙ පණිවිඩය...

Date booking කරගැනීමට මම advance එකක් ගන්නවා ❤️

මොකද එහෙම නොකරන හෙට දවල් නමි තියෙන්නේ oder එක රෑ 7/8ට කියනවා කෑම මෙච්චරක් ඕනේ කියලා එහෙම කරන්න බැ..
මට resturent එකක් නෑ..
එතකොට මම home made food & delivery කරන්නේ....
මම ගිහින් බඩු ගේන්නේ කෑම හදන්නේ delivery කරන්නේත් මම කලින් ගෙනත් තියාගන්නේ නෑ.
Fresh එදිනෙදා ගේන දේවල් වලින් මම කෑම හදන්නේ

❌ මේක කරන්න එපා 🙏😔🥲

Advance කරානේ ඔයා කෑම ගේන්න එවලේම දෙන්නම්
2නෙක්ම දැන් busy account එකේ cash තියෙන්නේ හෙට උදේම cash දාන්නමි කියලා සති ගාණකට පස්සේ cash දුන්නේ ඒකත් මම හරියට නයක් ඉල්ලනවා වගේ🥺🥲

ඉතින් ආයෙත් එහෙම කරන්න බෑ..
Page eke reviews බලලා
මාව විශ්වාස කරලා oder එක දාන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා 🙏

❤️ advance දීලා oder එකට දින 3කට කලින් full payment කරලා අවසන් කරන්න 🙏

ස්තුතියි
Dala's kitchen

රසට හැදුණු රස menu ❤️❤️❤️❤️
16/05/2026

රසට හැදුණු රස menu

❤️❤️❤️❤️

15/05/2026

වැස්සත් එක්කම අරගෙන ගිය Oder එක..

Party එකකට තමා මෙ ඇනවුම ලැබුණේ..
ඉතින් එයා මගේ යාලුවෙක්..
අවුරුදු 13කින් විතර මම එයාව දැක්කේ..
එයා පිටරට ඉද්දිත් එයාගෙ ගෙදරට කෑම oder කරා..
ලන්කාවට අපු ගමන් එ party එකටත් මගේන්ම තමයි 👌💪

ගොඩාක් ස්තුතියි ඔයාට ❤️👌🥰🥰🥰

#පිටරටඅපි

💪❤️
15/05/2026

💪❤️

ලෝබ නැතුව ❤️ එකක් දාගෙන යමු මගේ පුන්චි වියාපාරයට 🥰🙏 fans
15/05/2026

ලෝබ නැතුව ❤️ එකක් දාගෙන යමු මගේ පුන්චි වියාපාරයට 🥰🙏

fans

14/05/2026

🥺🥺🥺🥺
ඔයාලම අහන්නකෝ
මම මීට කලින් කවදාවත් customer එවන voice recoding මෙහෙම දාල නෑ

ඇත්තමයි මෙ අගය කිරීමට ගොඩාක් ස්තුතියි miss..

Address

Ja-Ela

Website

Alerts

Be the first to know and let us send you an email when Dala's kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share