Jerry's Taste

  • Home
  • Jerry's Taste

Jerry's Taste Entrepreneur | Founder of Jerry’s Taste
Building a brand with passion, purpose & dedication. Creating quality products, one step at a time. ✨

08/10/2026

ඕන්න ඔක තමා වුනේ 🥹

08/10/2026

ඔන්න එයත් Trend එක කලා 🥹❤️.

01/10/2026

Business එක පටන් ගත්තම customers හොයන්න ගොඩක් මහන්සි වෙන්න ඕනෙ කියලා හිතුවා 🥹

අන්තිමට බලද්දි පළවෙනි customers ටික ගෙදරම ඉන්නවා! 🤭❤️

Family = First Customers + Biggest Supporters 🫶🏻

゚viralシ

29/09/2026

😡😒

29/09/2026

😚👏

゚viralシ ゚

28/09/2026

අනේ ගොඩක් ස්තූතියි නංගි ❤️🥰
ඔයාගේ ලස්සන Feedback එකට 🥹😍

පුංචි සිහිනයක්… විශ්වාසයෙන් ගොඩනැගෙන විශාල ගමනක් 🥹🫶Jerry’s Taste කියන්නේ පුංචි අදහසකින් පටන් ගත්ත,ආදරයෙන් සහ මහන්සියෙන් ...
22/09/2026

පුංචි සිහිනයක්… විශ්වාසයෙන් ගොඩනැගෙන විශාල ගමනක් 🥹🫶

Jerry’s Taste කියන්නේ පුංචි අදහසකින් පටන් ගත්ත,
ආදරයෙන් සහ මහන්සියෙන් දිනෙන් දින ගොඩනගන අපේම හීනයක් 🍮✨.

අපව විශ්වාස කළ ඔබ සැමට හදවතින්ම ස්තූතියි. 🙏
ඔබේ විශ්වාසය තමයි අපේ ගමනේ ලොකුම ශක්තිය. 🤎

Jerry’s Taste 🍮

Made Fresh • Made with Love ❤️

📲 WhatsApp: 077 023 6169

21/09/2026

අද බිස්කට් පුඩිං කප් 100ක Order එකක්! 😍🍮❤️

අපිව විශ්වාස කරලා මේ Order එක අපිට දුන්නට ගොඩක් ස්තූතියි! 🥰❤️

ඔබ වෙනුවෙන් ආදරෙන් සූදානම් කරනවා 🥹🫶

Jerry’s Taste ❤️

18/09/2026
📍 දැන් ඔබට අපගේ Jerry’s Taste Biscuit Pudding Jayani Go Mart වෙතින් මිලදී ගත හැකියි! ❤️ඔබ මේ අවට නම්, රසවත් අපේ නිෂ්පාදන...
15/09/2026

📍 දැන් ඔබට අපගේ Jerry’s Taste Biscuit Pudding Jayani Go Mart වෙතින් මිලදී ගත හැකියි! ❤️

ඔබ මේ අවට නම්, රසවත් අපේ නිෂ්පාදන රස විඳින්න එන්න! 😍🍮

✨ ආදරයෙන් නැවුම්ව සකස් කර ඇත ❤️

📍 You can now buy our Jerry’s Taste Biscuit Pudding at Jayani Go Mart! ❤️

If you’re nearby, come and enjoy our delicious treats! 😍🍮

✨ Made fresh with love ❤️

Address

06 , Katuwawatta , Kotugoda

Telephone

+94741118847

Website

Alerts

Be the first to know and let us send you an email when Jerry's Taste posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed restaurant?

Share