DilAaro Bakers

Call Directions

DilAaro Bakers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DilAaro Bakers, Godagama.
(1)

--------------------------by-------------------------
Dilini Methmini
NVQ Level 4 qualified cake decorator Award Winner at women legends Awards 2025 (Excellence in Cake Artistry & Baking Legendary Women of the Year)

28/08/2026

තාත්තා ගෙ අන්තිම උපන්දින සැමරුම

සසර මග කෙටි වේවා... නිවන් සුව අත් වේවා තාත්තේ....
27/08/2026

සසර මග කෙටි වේවා... නිවන් සුව අත් වේවා තාත්තේ....

අනිච්චාවත සංඛාරා !​නො. 26/2/A, හේනවත්ත, මීගොඩ විසූ විශ්‍රාමික විදුහල්පති ඩබ්ලිව්. ඩී. විජේසේන පියාණන් අප අතරින් සමුගෙන ඇ...
25/08/2026

අනිච්චාවත සංඛාරා !

​නො. 26/2/A, හේනවත්ත, මීගොඩ විසූ විශ්‍රාමික විදුහල්පති ඩබ්ලිව්. ඩී. විජේසේන පියාණන් අප අතරින් සමුගෙන ඇත.

​උපත: 1945.10.20
​වියෝව: 2026.08.25

​ඒ පිළිබඳ අවසන් කටයුතු 2026.08.26 වන දින සවස 5.00 ට මුතුහෙනවත්ත ආදාහනාගාරයේදී සිදුකෙරේ.

​ශෝකයට පත් -
බිරිඳ, පුතු, ලේලිය, මුණුපුරු මිණිපිරියන් ඇතුළු පවුලේ සැම.

​පියාණන්ට නිවන් සුව ලැබේවා! 🙏

නිවසේ අවමංගල්‍යයක් හේතුවෙන් අප ආයතනය දින නියමයක් නොමැතිව වසා දැමීමට කටයුතු කර තිබේ.
24/08/2026

නිවසේ අවමංගල්‍යයක් හේතුවෙන් අප ආයතනය දින නියමයක් නොමැතිව වසා දැමීමට කටයුතු කර තිබේ.

Customer snaps❤️🥰ඔයාගෙ ජීවිතේ ලස්සන දවස් වලට ලස්සන රසවත් මතක සටහන් එකතු කරගන්න එන්න DilAaro Bakers අපිත් එක්ක එකතු වෙන්න...
22/08/2026

Customer snaps❤️🥰

ඔයාගෙ ජීවිතේ ලස්සන දවස් වලට ලස්සන රසවත් මතක සටහන් එකතු කරගන්න එන්න DilAaro Bakers අපිත් එක්ක එකතු වෙන්න 🥰❤️

Sometimes, Don’t just say "I love you". Let them taste the sweetness of your love. A sparkly little reminder that they m...
22/08/2026

Sometimes, Don’t just say "I love you". Let them taste the sweetness of your love. A sparkly little reminder that they mean the world to you feels so much better than plain words. ❤️✨

22/08/2026

ආදරේට ආදරෙන් 😍🥰
Glitter Cake✨️❤️

20/08/2026

පාන්දර 3 ටත් සුමිහිරි ගී හඬකට සවන් දෙමින් ආතල් එකේ කේක් ඔතන මං 😌💆‍♀️

නින්දක් නම් අහලකටවත් එන්නේ නෑ 😁😁😁🫠🫠

සමාවෙන්න අසල්වැසියනි 🫠🫠🤣😂

එක wedding එකක් ඉවරයි... දැන් අපි යමු ඊළඟ එකට 😁😁මේකට නම් like comment ගොඩාරියක් ඕනේ 🥰🥰🥰
20/08/2026

එක wedding එකක් ඉවරයි... දැන් අපි යමු ඊළඟ එකට 😁😁
මේකට නම් like comment ගොඩාරියක් ඕනේ 🥰🥰🥰

සද්ද බද්ද නැති උනාට අපි වැඩ 🤗🙈🥰😍
18/08/2026

සද්ද බද්ද නැති උනාට අපි වැඩ 🤗🙈🥰😍

Address

Godagama

Telephone

+94762691584

Website

Alerts

Be the first to know and let us send you an email when DilAaro Bakers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby restaurants