06/09/2026
☕✨ නැවතත් ඔබේ ආදරණීය High Tea Buffet අත්දැකීම...
කාලෙකට පස්සේ, ඔබ ආදරයෙන් වැළඳගත් රසයන් High Tea Buffet එක නැවතත් ආරම්භ කරන්න අපි සූදානම්! 🥐🍰
රසවත් කෑම, උණුසුම් තේ කෝප්පයක් සහ ආදරණීයයන් සමඟ ගත කරන සුන්දර මොහොතක්… ❤️
ඔබේ සවස තවත් රසවත් කරන්න, අපිත් එක්ක එකතු වෙන්න!
📍 Avana Grand
✨ Coming Soon...