Sasi cakes & Bakery

  • Home
  • Sasi cakes & Bakery

Sasi cakes & Bakery Sasi cakes & Bakery

ඔබට රසවත් සහ ගුණාත්මක කමින් යුතු කේක් මිලදි ගත හැක.

ඔබට අවශ්‍ය පරිදි අපගේ සේවාව ලබා ගත හැක.🥰👋❤️

Hello.lamai 🥰❤️Sasi cakes & Bakery 🥰❤️අද ලස්සනටම හැඩවුන කේක් එකක් තමයී මේ තියෙන්නේ ❤️මේ කේක් නම් 2kg ක රිබන්  කේක් එකක් ...
01/08/2026

Hello.lamai 🥰❤️
Sasi cakes & Bakery 🥰❤️

අද ලස්සනටම හැඩවුන කේක් එකක් තමයී මේ තියෙන්නේ ❤️

මේ කේක් නම් 2kg ක රිබන් කේක් එකක් බටර් අයීසින් කවර් කරලා ❤️

ඔයාලාගෙත් විශේශ දවස් අපිට කියලා ලස්සන කරන්න දැන්ම අප හා එක්වන්න ❤️🥰

Hello.lamai 🥰❤Sasi cakes & Bakery  ❤️🥰💎අපේන් හැඩවුන ලස්සනම ලස්සන කේක් එකක් තමයී මේ ❤️🥰ඔයාලගේ ඇනවුමත් අදම වෙන්කරවා ගන්න ❤...
31/07/2026

Hello.lamai 🥰❤
Sasi cakes & Bakery ❤️🥰💎

අපේන් හැඩවුන ලස්සනම ලස්සන කේක් එකක් තමයී මේ ❤️🥰

ඔයාලගේ ඇනවුමත් අදම වෙන්කරවා ගන්න ❤️

Hello Lamai ❤️🌼🥰Sasi cakes & Bakery  🌼🥰❤️අපෙන් හැදුනු තවත් ලස්සනම ලස්සන කේක් එකක් තමයී මේ තියෙන්නේ 🥰❤️1.5kg ක චොකලට් කේක...
14/07/2026

Hello Lamai ❤️🌼🥰
Sasi cakes & Bakery 🌼🥰❤️

අපෙන් හැදුනු තවත් ලස්සනම ලස්සන කේක් එකක් තමයී මේ තියෙන්නේ 🥰❤️

1.5kg ක චොකලට් කේක් එකක් මේක ❤️

ඔයාලගේ ලස්සනම දවස් අපිට කියලා තවත් ලස්සන කරගන්න Sasi cake අපිට කතා කරන්න 🥰❤️


Hello Hello lamai ❤️🌼🥰 Sasi cakes & Bakery  ❤️🌼මේ තියෙන්නෙ අපේන් ගිය fruit Cake එකක්  මෙක 1.5kg ක කේක් එකක් ❤️මේ Custome...
30/06/2026

Hello Hello lamai ❤️🌼🥰
Sasi cakes & Bakery ❤️🌼

මේ තියෙන්නෙ අපේන් ගිය fruit Cake එකක් මෙක 1.5kg ක කේක් එකක් ❤️

මේ Customer අපෙන් ගන්න දෙවනි Oder එක මෙ 🌼🥰❤️

එයා වැඩ කරන Bank එකට ගෙනියන්න තමා අපෙන් මේ Oder එක ගත්තෙ ❤️🥰

ඔයලාගෙත් වැඩ කරන තැනට ද Special ඔනම දේකට අපි එක්ක එකතු වෙලා කතා කරගෙන අපෙන් කේක් ගන්න 🥰❤️

අපී ඒ වැඩේ ලස්සනට රසට පිරිසිදුව ට කරලා දෙන්නම් ❤️🌼

Hello Hello Lamai ❤️🥰 Welcome to Sasi cakes & Bakery   🌼❤️මේක කේක් එක විශේශ කේක් එකක් මේක මේ තාත්තට යන්නේ එයාගේ වෙන්න ඉන...
21/06/2026

Hello Hello Lamai ❤️🥰
Welcome to Sasi cakes & Bakery 🌼❤️

මේක කේක් එක විශේශ කේක් එකක් මේක මේ තාත්තට යන්නේ එයාගේ වෙන්න ඉන්න ලේලීගෙන් 🥰❤️

ලේලීයක් නෙවෙයි එයා ඒ තාත්තට දුවෙක් කිඋවා.❤️

අපී මේක අරන් ගියේ නම් අළුබෝමුල්ලට 🥰
Father 's Day එකට

Thank you so much oder එක දුන්නට sasi cake විශ්වාස කරලා..❤️🌼


බියර් බෝතල් දෙකක් ඒක්ක තමා මේ කේක් එක නම් ගියේ 🥰❤️🤭


Oder now 🌼❤️

Hello Hello lamai ❤️🥰Welcome Sasi cakes & Bakery   🖤🌼💫මේ තියෙන්නෙ අපෙන් අද දවසේ හැදුන ලස්සනම ලස්සන කේක් එක 🥰❤️අද එයාගේ  ...
18/06/2026

Hello Hello lamai ❤️🥰

Welcome Sasi cakes & Bakery 🖤🌼💫

මේ තියෙන්නෙ අපෙන් අද දවසේ හැදුන ලස්සනම ලස්සන කේක් එක 🥰❤️

අද එයාගේ අකුරු කියවනවා . ඉතින් අපී මේ කේක් එක ලස්සනට රසට හදලා දුන්නා. ❤️🥰

ඔයාලගේත් ආදරණීයන්ගෙ දවස් අපිට කියලා ලස්සන කරගන්න. ❤️





Oder now 🖤💫

Hello Hello lamai ❤️🥰🌼🫢 Sasi cakes & Bakery  🌼❤️අද හැදුන ලස්සනම ලස්සන  Marble  Cake එක බලන්නකො. ඒ වගේම Soft  එකට රසට ලස්...
16/06/2026

Hello Hello lamai ❤️🥰🌼🫢

Sasi cakes & Bakery 🌼❤️

අද හැදුන ලස්සනම ලස්සන Marble Cake එක බලන්නකො.
ඒ වගේම Soft එකට රසට ලස්සනට නීට් එකටම දෙන්නෙ අපී විතරයි .❤️

ඔයාලගේ ඔඩර් එකත් අදම දාලා.මේ වගෙ ලස්සනම ලස්සන Marble Cake එකක රස බලන්නකො .🌼🖤

Hello hello lamai ❤️😍Sasi cakes & Bakery  😍❤️🌼මේ කේක් එක ගැන ඔයාලගේ අදහස් කියාගෙන යන්න 🌼❤️මේ customer  අපෙන් ගන්න දෙවනි ...
29/05/2026

Hello hello lamai ❤️😍

Sasi cakes & Bakery 😍❤️🌼

මේ කේක් එක ගැන ඔයාලගේ අදහස් කියාගෙන යන්න 🌼❤️

මේ customer අපෙන් ගන්න දෙවනි කේක් එක මේ ❤️😍

ඔයාලගෙත් ලස්සනම ලස්සන දවස් අපිට කියලා ලස්සන කරගන්න අපට කතා කරන්න.😍❤️

Good morning lamai 🌼❤️Well come to Sasi cakes & Bakery  ❤️🌼 මේ තියෙන්නෙ අපේ  final look එක 🥰දවස් ගානක මහන්සිය මේ තියෙන්න...
13/04/2026

Good morning lamai 🌼❤️

Well come to Sasi cakes & Bakery ❤️🌼

මේ තියෙන්නෙ අපේ final look එක 🥰

දවස් ගානක මහන්සිය මේ තියෙන්නේ ඒත් මෙහෙම දැක්කම නම් මාරම සතුටුයී.මහන්සියත් නැති වෙනවා 🥰🌼

අපේන් oders කරපූ හෑමෝටම Thank you 🌼🥰❤️

Special Thank eka mage Husband ta ❤️😘 ලග නැති උනත් හැමදෙකටම උදව් කරා 🥺😘🫂

Sasi cakes & Bakery 🌼❤️  අපී අදින් වැඩ පටන් ගත්තා ලමයී . ඉක්මනින් ලස්සන අවසානයක් එක්ක හම්වෙමූ 🌼❤️
11/04/2026

Sasi cakes & Bakery 🌼❤️

අපී අදින් වැඩ පටන් ගත්තා ලමයී .

ඉක්මනින් ලස්සන අවසානයක් එක්ක හම්වෙමූ 🌼❤️

Address

Wadduwa

WADDUWA

Website

Alerts

Be the first to know and let us send you an email when Sasi cakes & Bakery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Restaurant?

Share