Resolve Garden

  • Home
  • Resolve Garden

Resolve Garden Plan Your Dream Wedding 💍

Open for weddings and all festive occasions


☎ 071 62 40 408 / 071 92 40 408

✨🍽️ THE DINNER BUFFET IS NOW ON! 🍽️✨The evening has begun at Resolve Garden Hotel! 🌿✨A delicious buffet, a beautiful atm...
22/08/2026

✨🍽️ THE DINNER BUFFET IS NOW ON! 🍽️✨

The evening has begun at Resolve Garden Hotel! 🌿✨

A delicious buffet, a beautiful atmosphere, live music and exciting surprises are all waiting for you tonight. ❤️

📍 Resolve Garden Hotel
🕖 7.00 PM – 10.00 PM
📅 22 August 2026

Come join us and make tonight a truly unforgettable dining experience! ✨🥂

📞 Reservations:
071 624 0408 | 071 924 0408 | 076 695 8471

22/08/2026
21/08/2026

❤️✨ ආදරණීය Couple එකකට ලැබුණු පුදුම හිතෙන Surprise එකක්! 🥹💍

අශාන් & මනේජ් එකතුවෙලා, මේ සුන්දර යුවළ වෙනුවෙන් සැලසුම් කළ ඒ විශේෂ Surprise එක… 😍🎁

සතුටින් පිරුණු ඒ මොහොත, ඔවුන්ගේ ජීවිතයේ තවත් ලස්සන මතකයක් බවට පත් වුණා! ❤️✨

📍 Resolve Garden Hotel

🌟✨ THE WAIT IS ALMOST OVER! ✨🌟🍽️ RESOLVE GARDEN DINNER BUFFET 🍽️ඔබේ ආදරණීයයන් සමඟ රසවත් ආහාර, සතුට, විනෝදය සහ අමතක නොවන ...
20/08/2026

🌟✨ THE WAIT IS ALMOST OVER! ✨🌟

🍽️ RESOLVE GARDEN DINNER BUFFET 🍽️

ඔබේ ආදරණීයයන් සමඟ රසවත් ආහාර, සතුට, විනෝදය සහ අමතක නොවන මතකයන්ගෙන් පිරුණු සුන්දර රාත්‍රියක් ගත කරන්න ❤️

📅 22nd August 2026
📍 Resolve Garden Hotel

🍴 Delicious Buffet
🎶 Live Music
🎁 Exciting Surprises

✨ An unforgettable night of flavours, fun & surprises awaits! ✨

⏳ See You Tomorrow! ❤️

📞 071 624 0408 | 071 924 0408 | 076 695 8471

19/08/2026

✨ අමතක නොවන රාත්‍රියකට සූදානම් වෙන්න! ✨

ඔබේ පවුලේ අයත්, හිතවත් යහළුවන් සමඟත් එකතු වෙලා රසවත් ආහාර, සජීවී සංගීතය සහ සුන්දර වාතාවරණයක් සමඟ විශේෂ රාත්‍රියක් ගත කරන්න! ❤️

🍴 රසවත් Dinner Buffet
🎶 Live Music
✨ අමතක නොවන මතකයන්

📅 2026 අගෝස්තු 22
📍 Resolve Garden Hotel

ඔබේ ආදරණීයයන් සමඟ මේ විශේෂ රාත්‍රිය අපිත් එක්ක සැමරීමට එන්න! 🥰

🔥 රසයෙන් පිරුණු… සතුටෙන් පිරුණු… විනෝදයෙන් පිරුණු විශේෂ රාත්‍රියක් ඔබ වෙනුවෙන්ම!

📞 Reservations & Inquiries:
071 624 0408
071 924 0408
076 695 8471

✨ Stay Tuned… තවත් විශේෂ දේවල් ඉදිරියට! 😉

Birthday Moments 🎂✨A beautiful birthday celebration filled with love, laughter, happiness and unforgettable memories. 💖🎉...
17/08/2026

Birthday Moments 🎂✨

A beautiful birthday celebration filled with love, laughter, happiness and unforgettable memories. 💖🎉

Thank you for choosing Resolve Garden Hotel to be a part of your special day. 🌿✨

Wishing you a lifetime filled with happiness, love & wonderful memories! 🥳❤️

17/08/2026

A beautiful Homecoming celebration, thoughtfully planned and beautifully brought to life at Resolve Garden Hotel. ✨💍

From the elegant setup to the unforgettable moments, every detail came together perfectly. ❤️🌸

Creating beautiful memories that last a lifetime. ✨

13/08/2026

✨ ඔබ සොයන්නේ නිදහසේ විවේක ගන්න ලස්සන තැනක්ද?

එහෙනම් Resolve Garden Hotel ඔබ වෙනුවෙන්මයි! 🌿

ආදරණීයයන් සමඟ විශේෂ මොහොතක් ගත කරන්න, පවුලේ අය සමඟ සතුටින් විවේක ගන්න, නැත්නම් පුංචි break එකක් ගන්න… අපි හැම අවස්ථාවකටම ගැළපෙන පහසුකම් සමඟ ඔබව ආදරයෙන් පිළිගනිමු. 💛

🏨 අපගේ කාමර වර්ග
❤️ Couple Rooms
👨‍👩‍👧 Family Rooms
🛏️ Day Use Rooms
🎤 Karaoke සහිත Super Luxury Family Room

✨ ඔබ වෙනුවෙන්ම
🏊 Swimming Pool
🍽️ Restaurant
🚗 Free Parking
🌿 නිස්කලංක හා ආරක්ෂිත පරිසරය
😊 මිත්‍රශීලී සේවාව

📍 Thudugala Ella Road, Dodangoda, Kalutara

📞 Reservations:
071 624 0408
076 695 8471

Stay • Relax • Enjoy ❤️

✨ Only 10 Days to Go! ⏳🍽️අපේ Resolve Garden Dinner Buffet එකට තව දින 15යි! 🎉Get ready for an unforgettable evening fille...
13/08/2026

✨ Only 10 Days to Go! ⏳🍽️

අපේ Resolve Garden Dinner Buffet එකට තව දින 15යි! 🎉

Get ready for an unforgettable evening filled with…
🍴 Delicious Buffet
🎶 Live Music
🎁 Exciting Surprises
✨ Amazing Memories

ඔයාගේ family එකයි, friendsලායි එක්ක මේ special night එක celebrate කරන්න එන්න! ❤️

📅 22 August 2026
📍 Resolve Garden Hotel

A Night of Flavours, Fun & Surprises Awaits You! ✨
Stay Tuned… The Best is Yet to Come! 😉

💍✨ ඔබේ සිහින මංගල්‍යය සුන්දර මතකයක් කරගන්න… ✨💍ඔබගේ ජීවිතයේ විශේෂම දිනයට, අලංකාරත්වයත් රසවත් බවත් එකට එක්කරගත් Wedding Pa...
10/08/2026

💍✨ ඔබේ සිහින මංගල්‍යය සුන්දර මතකයක් කරගන්න… ✨💍

ඔබගේ ජීවිතයේ විශේෂම දිනයට, අලංකාරත්වයත් රසවත් බවත් එකට එක්කරගත් Wedding Package එකක් දැන් Resolve Garden Hotel වෙතින්. ❤️

🌸 Wedding Package – Rs. 350,000/-
👰‍♀️ 50 Pax Package

✨ පැකේජයට ඇතුළත් විශේෂ අංග:
• අෂ්ටක
• ජයමංගල ගාථා
• වෙස් නර්තන කණ්ඩායම
• DJ Music
• රසවත් Buffet
• අලංකාර Wedding Décor
• A/C Hall Facilities
• Spacious Parking
• Full Wedding Coordination

📍 Resolve Garden Hotel – Dodangoda

📞 Reservations & Inquiries:
071 624 0408 | 071 924 0408 | 076 695 8471

💐 ඔබේ ආදර කතාවේ සුන්දරම දිනය අපිත් සමඟ සැලසුම් කරගන්න.
✨ Make Your Dream Wedding a Beautiful Reality! ✨

Address

Thudugala Ella Road

12020

Telephone

+94716240408

Website

Alerts

Be the first to know and let us send you an email when Resolve Garden posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Resolve Garden:

Shortcuts

  • Want your business to be the top-listed Restaurant?

Share