Hansi's Kitchen

Hansi's Kitchen � “ඔබට ලැබෙන්නේ ගෙදර වගේ රසය — ආදරෙන් පිසූ හොඳම කෑම.”
Sri Lankan Food 🇱🇰
Birthday and Anniversary Snack Gift Pack 🍱

Whatsapp:- +40744753279

📍Sighisoara Albesti 🇷🇴“අයිති වෙන්න බැරි වුණත්…ආදරේ කරන්න බැරි කමක් නෑ.” ❤️ලංකාවේ ඉඳන් රුමේනියාවට ගියපුංචි birthday surpr...
03/10/2026

📍Sighisoara Albesti 🇷🇴

“අයිති වෙන්න බැරි වුණත්…
ආදරේ කරන්න බැරි කමක් නෑ.” ❤️

ලංකාවේ ඉඳන් රුමේනියාවට ගිය
පුංචි birthday surprise එකක් 🎂🇱🇰❤️🇷🇴

26/09/2026

📍Sibiu🇷🇴

දුරින් හිටියත් තම ආදරණීයන්ගේ ලස්සන දවස් අපිත් එක්ක එකතුවෙලා ලස්සන කරගන්න ඔයාලටත් පුලුවන්. 💝
මේ තවත් ඒ වගේ දවසක් 💕💕
ස්තූතියි අපිත් සමග එකතු වූවාට 💙💙
We are delivering to ;-
Brasov
Paltinis
Talmaciu
Medias
Sighisoara
Fagaras
Targu Mures
Whatsapp :- ⁨0744 753 279⁩

📍Sibiu 🇷🇴දුරකින් ඉඳන් වුණත්, ආදරේ ළඟින්ම… ❤️🌍ලංකාවේ ඉඳන් රුමේනියාවේ ඉන්න ඔයාගේ විශේෂ දවස තවත් ලස්සන කරන්න පුංචි surprise...
26/09/2026

📍Sibiu 🇷🇴

දුරකින් ඉඳන් වුණත්, ආදරේ ළඟින්ම… ❤️🌍

ලංකාවේ ඉඳන් රුමේනියාවේ ඉන්න ඔයාගේ විශේෂ දවස තවත් ලස්සන කරන්න පුංචි surprise එකක් 🎂🎁
ළඟින් ඉඳගෙන “Happy Birthday” කියන්න බැරි වුණත්,ඇගේ ආදරේ ඔහු ළඟටම යවන්න පුළුවන් වුණා 🥹❤️

Distance means nothing when someone means everything. ❤️

Happy Birthday,🎂❤️
From Sri Lanka 🇱🇰 with love, all the way to Romania 🇷🇴 🫶🏻✨

❤️

📍Sibiu 🇷🇴🧁💙💗 පුංචි Cupcakes ගොඩක්… ලොකු ආදරයක් එක්ක! ✨අද Hansi’s Kitchen එකෙන් සූදානම් කළ ලස්සන Cupcakes ටිකක්. 🥰Blue & ...
24/09/2026

📍Sibiu 🇷🇴

🧁💙💗 පුංචි Cupcakes ගොඩක්… ලොකු ආදරයක් එක්ක! ✨

අද Hansi’s Kitchen එකෙන් සූදානම් කළ ලස්සන Cupcakes ටිකක්. 🥰
Blue & Pink කියන ලස්සන colours දෙකෙන්, හැම cupcake එකක්ම ආදරෙන් decorate කරලා. 💙💗

පුංචි celebration එකකටත්, විශේෂ දවසකටත් perfect sweet treat එකක්! 🧁✨

📍Sibiu 🇷🇴ලංකාවේ ඉඳන් රුමේනියාවට එන තමන්ගේ ආදරණීය බිරිඳ වෙනුවෙන්,සැමියාගෙන් ආදරෙන් සූදානම් කළ Welcome Home cake එකක්. 🎂🌹බ...
18/09/2026

📍Sibiu 🇷🇴

ලංකාවේ ඉඳන් රුමේනියාවට එන තමන්ගේ ආදරණීය බිරිඳ වෙනුවෙන්,
සැමියාගෙන් ආදරෙන් සූදානම් කළ Welcome Home cake එකක්. 🎂🌹

බලාගෙන හිටපු දවස ආවම,
“Welcome Home” කියන වචන ටිකත් එක්ක
පුංචි surprise එකක්… ❤️🥰

Home is wherever They are together. 🏡❤️
Congratulations Tš Shék Malli & Evi Liyana nangi❤️❤️

16/09/2026

📍Santana de mures🇷🇴

දුරින් හිටියත් තම ආදරණීයන්ගේ ලස්සන දවස් අපිත් එක්ක එකතුවෙලා ලස්සන කරගන්න ඔයාලටත් පුලුවන්. 💝
මේ තවත් ඒ වගේ දවසක් 💕💕
ස්තූතියි අපිත් සමග එකතු වූවාට 💙💙
We are delivering to ;-
Brasov
Paltinis
Talmaciu
Medias
Sighisoara
Fagaras
Targu Mures
Whatsapp :- ⁨0744 753 279⁩

📍Santana de mures 🇷🇴දුරක් ගියත්, අපේ රසයත් ආදරයත් එක්කම යනවා. ❤️🎂Birthday surprise එකක් වෙනුවෙන් Hansi’s Kitchen වෙතින් ...
16/09/2026

📍Santana de mures 🇷🇴

දුරක් ගියත්, අපේ රසයත් ආදරයත් එක්කම යනවා. ❤️🎂
Birthday surprise එකක් වෙනුවෙන් Hansi’s Kitchen වෙතින් සූදානම් කළ තවත් ලස්සන order එකක්. 🎁✨

මේ ලංකාවේ ඉන්න අම්මගේ සහා දුවගේ ආදරය ❤️🥰

කේක් එක, රසවත් කෑම සහ surprise එක…
එකම තැනකින් සම්පූර්ණ කළ විශේෂ මොහොතක්. 🌸

ඔබේ විශේෂ දවසටත් මේ වගේ Birthday Pack එකක් සූදානම් කරගන්න අපිට message කරන්න. ❤️
Whstasapp 0744 753 279

📍Maramures 🇷🇴🎂💙 Birthday එක තවත් රසවත් කළ Hansi’s Kitchen වෙතින් සූදානම් කළ විශේෂ Birthday Pack එකක්! ✨ලස්සන Birthday Ca...
13/09/2026

📍Maramures 🇷🇴

🎂💙 Birthday එක තවත් රසවත් කළ Hansi’s Kitchen වෙතින් සූදානම් කළ විශේෂ Birthday Pack එකක්! ✨

ලස්සන Birthday Cake එකක් එක්ක, රසවත් කෑම වර්ග කිහිපයක් එකතු කරලා… 🎂🍝🍛
ආදරණීය කෙනෙක්ගේ විශේෂ දවසට රසත්, සතුටත්, පුංචි surprise එකකුත් එකටම. 🥰🎁

ඔබේ විශේෂ දවසටත් මේ වගේ Birthday Pack එකක් සූදානම් කරගන්න අපිට message කරන්න. ❤️
0744 753 279

අද අපේ kitchen එකේ කතාව… 👩‍🍳✨කෙනෙක්ට උදේ කෑමක්,තවත් කෙනෙක්ට රසම රස Rice එකක්,තවත් කෙනෙක්ට ගෙදර රස මතක් වෙන Curry ටිකක්… ...
11/09/2026

අද අපේ kitchen එකේ කතාව… 👩‍🍳✨

කෙනෙක්ට උදේ කෑමක්,
තවත් කෙනෙක්ට රසම රස Rice එකක්,
තවත් කෙනෙක්ට ගෙදර රස මතක් වෙන Curry ටිකක්… ❤️
තවත් කෙනෙක්ට රසවත් Bites… ❤️🍛🥟

Order එකක් කියන්නේ අපිට නම්
කෙනෙක්ගේ දවසට රසයක් එකතු කරන තවත් අවස්ථාවක්. 😋🍽️

ආදරෙන් හදලා, රසටම යැව්වා. 🥰

06/09/2026

📍Prahova🇷🇴

දුරින් හිටියත් තම ආදරණීයන්ගේ ලස්සන දවස් අපිත් එක්ක එකතුවෙලා ලස්සන කරගන්න ඔයාලටත් පුලුවන්. 💝
මේ තවත් ඒ වගේ දවසක් 💕💕
ස්තූතියි අපිත් සමග එකතු වූවාට 💙💙
We are delivering to ;-
Brasov
Paltinis
Talmaciu
Medias
Sighisoara
Fagaras
Targu Mures
Whatsapp :- ⁨0744 753 279⁩

Address

Sibiu

Alerts

Be the first to know and let us send you an email when Hansi's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hansi's Kitchen:

Shortcuts

Share