26/06/2026
රුමේනියාවේ කාර්යබහුල ජීවිතයත් එක්ක රසම රස, පිරිසිදු ශ්‍රී ලාංකික කෑම වේලක් නියමිත වෙලාවට ලෑස්ති කරගන්න එක ලේසි නෑ නේද? ඔන්න ඒකට සුපිරිම විසඳුමක් Ceylon Kottu Hub අපෙන්! 🇱🇰✨
ඔයාලගේ පහසුව වෙනුවෙන්ම අපි හඳුන්වා දෙන අපේ Monthly Food Packages (මාසික කෑම පැකේජ්) දැන් විවෘතයි! දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය සතියේ සෑම දිනකම රසම රසට, උණුවෙන්ම ඔයාලගේ ළඟටම...
අපේ මාසික පැකේජ් විස්තර මෙන්න:
🍱 Lunch Only (දිවා ආහාරය පමණක්)
- මිල: 330 lei/- (මාසිකව)
- දවල් වෙලාවට රසම රස ලාංකික බත් සහ වෑංජන වේලක්.
🍱 Dinner Only (රාත්‍රී ආහාරය පමණක්)
-මිල: 330 lei/- (මාසිකව)
- මහන්සි වෙලා වැඩ කරලා ඉවර වෙලා එන ඔබට, රෑට උණුවෙන්ම රස විඳින්න.
🍛 Lunch & Dinner (දිවා සහ රාත්‍රී ආහාර දෙකම)
- මිල: 650 lei/- (මාසිකව) — දිවා සහ රාත්‍රී ආහාර දෙකම එකට
- දවස පුරාම කෑම ගැන වද වෙන්න දෙයක් නෑ, අපි හැමදේම බලාගන්නම්.
Free delivery around bucharest
📞 අදම ඔබේ පැකේජය වෙන්කරවා ගැනීමට අප අමතන්න:
+40 799 549 941
+40 766 446 905
නියම ලාංකික රසයෙන්, පිරිසිදුව වගේම ගුණාත්මකව කෑම වේලක් ගන්න අදම අපිට කෝල් එකක් දෙන්න නැත්නම් Inbox මැසේජ් එකක් දාන්න! 📲✨