Vibrant Vibe Restaurant WLL.

Vibrant Vibe Restaurant WLL. ලාංකිකත්වය දැනෙන වෙනස්ම රසයකට, ශ්‍රී ලාංකීය අපේ කමට

Taste the village right here in Doha! 🇱🇰🌴 Come enjoy our authentic Unlimited Lunch Buffet today for only QR.15/-!Today's...
09/09/2026

Taste the village right here in Doha! 🇱🇰🌴 Come enjoy our authentic Unlimited Lunch Buffet today for only QR.15/-!

Today's Special (09/09/2026):
🔸 කිරිකොස් මාළුව
🔸 සැමන් මිශ්‍ර බිම්මල් තෙලට
🔸 පරිප්පු මිරිසට
🔸 ගෝවා කොළ මැල්ලුම

Plus your choice of: මස්, මාළු, or බිත්තර! 🍗🐟🥚

🛵 Free Delivery to Mansoora, Najma, Umm Guwalina, and Doha Jadeed! (Keeta also available).
⏰ Don't forget: We are open 24 hours every Thursday and Friday!

📞 Call now to order: 7152 9555 / 4002 9555

Craving a taste of home? 🇱🇰🍛 Come down to Vibrant Vibe Restaurant for a mouth-watering Unlimited Lunch Buffet today! Exp...
08/09/2026

Craving a taste of home? 🇱🇰🍛 Come down to Vibrant Vibe Restaurant for a mouth-watering Unlimited Lunch Buffet today! Experience the true flavors of the village for just QR 15/-! ✨

Feast on our special menu for today (08/09/2026):
🔸 උළු හාල් බැඳි අල කරිය
🔸 බටු මෝජු
🔸 කැට සලාදය
🔸 කංකුං තෙලට

Plus, your choice of:
🍗 මස් (Meat) | 🐟 මාළු (Fish) | 🥚 බිත්තර (Egg)

Dine in with us and enjoy the vibrant village atmosphere, or enjoy it from home with FREE DELIVERY to Mansoora, Najma, Umm Guwalina, & Doha Jadeed! 🛵 (Keeta is also available!).

🕒 Special Note: We are OPEN 24 HOURS every Thursday & Friday!

📞 Order Now / Reserve your table: 7152 9555 / 4002 9555
📍 See you at Vibrant Vibe Restaurant!

☀️ අද දවල්ට කෙසෙල් කොලේ ඔතපු නියම ගමේ කෑම වේලක් කමුද? ☀️දෝහා වල ඉන්න අපේ ශ්‍රී ලාංකික හැමෝටම අද දහවලට Vibrant Vibe අපෙන්...
07/09/2026

☀️ අද දවල්ට කෙසෙල් කොලේ ඔතපු නියම ගමේ කෑම වේලක් කමුද? ☀️

දෝහා වල ඉන්න අපේ ශ්‍රී ලාංකික හැමෝටම අද දහවලට Vibrant Vibe අපෙන් මතක් වෙද්දිත් කටට රහ එන නියම කෑම වේලක්! 🤤🇱🇰 විශේෂත්වය තමයි අද කෙසෙල් කොලේ බත් මුලට ඔයාලා ආසම කරන Beef Devil හරි Chicken Devil හරි එකතු කරගන්නත් පුළුවන්!

🔥 බඩ පිරෙනකම් කන්න, අපේ Unlimited Buffet එක දැන් QR. 15/- කටම! 🔥

✨ අද දවසේ අපේ විශේෂ මෙනුව (07/09/2026):

කජු මිශ්‍ර කැකිරි ඇඹුල

ගෝවා මල් තෙලට

පරිප්පු කරිය

පෑෂන් කොල සම්බෝලය

කෙසෙල් කොලේ බත් මුල

"බත් මුලට බීෆ් ඩෙවල් / චිකන් ඩෙවල්"

🥩 Choice Of (ඔබේ කැමැත්ත පරිදි තෝරාගන්න):

මස් | මාළු | බිත්තර

⏰ විශේෂ නිවේදනයයි: Every Thursday & Friday Open 24 hours! (සති අන්තයේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා අපි පැය 24 පුරාම විවෘතයි)
🛵 Free Delivery Areas: Mansoora / Najma / Umm Guwalina / Doha Jadeed
✅ Keeta Available!

ඔෆිස් එකේ ඉන්න ගමන් කන්න, නැත්නම් B Ring Road එකේ තියෙන අපේ අවන්හලටම ඇවිත් නිදහසේ රසවිඳින්න!

📞 දැන්ම ඔබේ කෑම එක ඇණවුම් කරන්න: 7152 9555 / 4002 9555

🌅 Good Morning Doha! අද උදේ කෑමට මොනවද කන්නේ? 🇱🇰✨ඔබේ දවස ආරම්භ කරන්න නියම ගමේ රහට උදෑසන කෑම වේලක් Vibrant Vibe Restauran...
06/09/2026

🌅 Good Morning Doha! අද උදේ කෑමට මොනවද කන්නේ? 🇱🇰✨
ඔබේ දවස ආරම්භ කරන්න නියම ගමේ රහට උදෑසන කෑම වේලක් Vibrant Vibe Restaurant අපෙන්! ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ අද (07/09/2026) උදෑසනට අපෙන් ඔබට විශේෂ කෑම කුලක (Combos) දෙකක්:

🔥 Combo 1 - Qr. 5/- පමණයි!
උණු උණු පරාටා 2ක් 🫓
පරිප්පු කරිය සහ චිකන් හොදි 🥘

🔥 Combo 2 - Qr. 10/- පමණයි!
මෘදු ඉඳිආප්ප 10ක් 🍝
පරිප්පු කරිය සහ චිකන් හොදි 🥘

ඔෆිස් යන ගමන් අරන් යන්න (Take away) වගේම, අපේ ආපනශාලාවට ඇවිත් නිදහසේ කෑම රසවිඳින්නත් (Dine-in) ඔබට පුළුවන්!

🏃‍♂️ ඉක්මන් කරන්න, අදම රස බලන්න!

📞 ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා අමතන්න:
7152 9555 / 4002 9555
📍 Vibrant Vibe Restaurant - B Ring Road, Doha

☀️ Vibrant Vibe Restaurant - Today's Lunch Special! ☀️(Date: 06/09/2026)දෝහා වල ඉන්න අපේ හැමෝටම අද දහවලට ගමේ රහට නියම කෑ...
06/09/2026

☀️ Vibrant Vibe Restaurant - Today's Lunch Special! ☀️
(Date: 06/09/2026)
දෝහා වල ඉන්න අපේ හැමෝටම අද දහවලට ගමේ රහට නියම කෑම වේලක්! විශේෂත්වය තමයි අද බත් මුලට තියෙනවා නියම ඉස්සෝ ඩෙවල් එකක්! 🦐🇱🇰
ඔබේ බඩ පිරෙනකම් කන්න, Unlimited Buffet එකක් දැන් QR. 15/- කටම! ✨ අද දවසේ විශේෂ මෙනුව:
චව් චව් නියඹලාව
කූණිස්සෝ මිශ්‍ර කෙහෙල්මුව තෙලට
මුං ඇට කරිය
ගොටුකොළ සම්බෝල
"බත් මුලට ඉස්සෝ ඩෙවල්"
🥩 Choice Of (ඔබේ කැමැත්ත පරිදි තෝරාගන්න):
මස් | මාළු | බිත්තර
⏰ SPECIAL HIGHLIGHT: Every Thursday & Friday Open 24 hours!
🛵 Free Delivery Areas: Mansoora / Najma / Umm Guwalina / Doha Jadeed
📲 Keeta Available 📞 ඇණවුම් කිරීමට අමතන්න (Contact Number): 7152 9555 / 4002 9555

🍛 Today's Lunch Feast at Vibrant Vibe Restaurant!📅 September 5, 2026Get ready for an authentic Sri Lankan taste experien...
05/09/2026

🍛 Today's Lunch Feast at Vibrant Vibe Restaurant!
📅 September 5, 2026

Get ready for an authentic Sri Lankan taste experience with our mouth-watering Unlimited Buffet at just QR.15/-! Check out today's special dishes:

🥘 *අඹරැල්ලා ව්‍යාංජනය (Ambarella Curry)
🥗 *සැමන් මිශ්‍ර ගෝවා තෙලට (Cabbage with Salmon Tempered)
🌿 *පැශන්ෆෘට් කොල සම්බෝලය (Passion Fruit Leaf Sambol)
🥣 *පරිප්පු කරිය (Dhal Curry)

And don't miss our delicious "බත් මුලට චිකන් ඩෙවල්" (Chicken Devil with Rice Pack)! You also get to Choice Of: 🍗 මස් (Meat), 🐟 මාළු (Fish), or 🥚 බිත්තර (Egg)!

Planning ahead? Every Thursday & Friday Open 24 hours!

📞 Contact to Order: 7152 9555 / 4002 9555
🛵 Free Delivery Areas: Mansoora / Najma / Umm Guwalina / Doha Jadeed
✅ Keeta Available!

Tag your lunch buddies and come hungry! 😋

04/09/2026

Today Sri Lankan Authentic Buffet @ QR.25/-
Don’t miss the taste of your home food. ⚡️⚡️⚡️

💥 සුදු බත්
💥 රතු බත්
💥 පොලොස් අබුල
💥තෙම්පරාදු පරිප්පු කරිය
💥හාල්මැස්සන් මිශ්‍ර දඹල තෙලට
💥 කිරි කොස්
💥 #අඹ කරිය
💥උම්බල කඩ මිශ්‍ර ගොටුකොල සම්බල
💥කකුලුවො කරිය
💥කුකුල් මස් බොරය

☀️ Vibrant Vibe Restaurant - Today's Lunch Special Menu! ☀️(Date: September 2, 2026)Doha වල ඉන්න අපේ හැමෝටම අද දහවලට ගමේ...
02/09/2026

☀️ Vibrant Vibe Restaurant - Today's Lunch Special Menu! ☀️
(Date: September 2, 2026)

Doha වල ඉන්න අපේ හැමෝටම අද දහවලට ගමේ රහට නියම රසවත් කෑම වේලක්! 🇱🇰🍽️

✨ අද දවසේ විශේෂ මෙනුව (Unlimited Buffet at QR.15/-):

අඹ ඇඹුල

රතුඅල හින්දුම

ගොටුකොළ සම්බෝලය

තෙම්පරාදු පරිප්පු කරිය

හාල්මැස්සෝ බැදුම

🥩 Choice Of (ඔබේ කැමැත්ත පරිදි තෝරාගන්න):

මස් | මාළු | බිත්තර

🔥 SPECIAL HIGHLIGHT:
Every Thursday & Friday Open 24 hours!
🛵 Free Delivery Areas: Mansoora / Najma / Umm Guwalina / Doha Jadeed

📲 Keeta Available

📞 Contact Number: 7152 9555 / 4002 9555

#𝗱𝗼𝗵𝗮𝘀𝗿𝗶𝗹𝗮𝗻𝗸𝗮𝗻𝘀

🍛🇱🇰 අද දවල්ට ගමේ රසට බත් කෑමක්! 🇶🇦❤️Vibrant Vibe Restaurant වෙතින් අදත් රසවත් Sri Lankan Rice & Curry එකක්! 😋🔥🌿 Today’s ...
01/09/2026

🍛🇱🇰 අද දවල්ට ගමේ රසට බත් කෑමක්! 🇶🇦❤️

Vibrant Vibe Restaurant වෙතින් අදත් රසවත් Sri Lankan Rice & Curry එකක්! 😋🔥

🌿 Today’s Lunch Menu – September 1, 2026

🥘 වට්ටක්කා නියඹලාව
🥘 බන්ඩක්කා තෙලට
🥘 පරිප්පු මිරිසට
🥗 පැශන් කොළ සම්බෝලය

👇 Choice Of:
🥩 මස් | 🐟 මාළු | 🥚 බිත්තර

🔥 BUFFET – ONLY QR.15/- 🔥

📞 Order Now: 7152 9555 / 4002 9555
🛵 FREE DELIVERY: Mansoora / Najma / Umm Guwalina / Doha Jadeed
🛍️ Keeta Available
🍽️ Dine-In | Takeaway | Delivery

❤️ Doha ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ගමේ රස මතක් කරන රසවත් දවල් කෑමක්!
අද lunch එක miss කරන්න එපා! 😍🇱🇰

☀️ Today's Special Lunch Menu – Vibrant Vibe Restaurant ☀️Doha වල ඉන්න අපේ හැමෝටම අද දහවලට ගමේ රහට නියම රසවත් කෑම වේලක්!...
31/08/2026

☀️ Today's Special Lunch Menu – Vibrant Vibe Restaurant ☀️

Doha වල ඉන්න අපේ හැමෝටම අද දහවලට ගමේ රහට නියම රසවත් කෑම වේලක්! 🇱🇰🍽️

කිරිකොස් මාළුවයි, සැමන් තෙල්දාලයි එක්ක අද අපේ විශේෂ මෙනුව මෙන්න:

✨ අද දවසේ විශේෂ කෑම:

කිරිකොස් මාළුව

සැමන් තෙල්දාලා

බටු කලියාව

ගොටුකොළ සම්බෝලය

🥩 Choice Of (ඔබේ කැමැත්ත පරිදි තෝරාගන්න):

මස් | මාළු | බිත්තර

🔥 SPECIAL HIGHLIGHT: Every Thursday & Friday open 24 hours! ---

🛵 Free Delivery Areas: Mansoora / Najma / Umm Guwalina / Doha Jadeed

📲 Keeta Available 📞 Contact Number: 7152 9555 / 4002 9555



#𝗱𝗼𝗵𝗮𝘀𝗿𝗶𝗹𝗮𝗻𝗸𝗮𝗻𝘀

Address

Shop 9, Building 73, Street 220, Zone 26. (B Ring Road)
Doha

Telephone

+97471529555

Website

Alerts

Be the first to know and let us send you an email when Vibrant Vibe Restaurant WLL. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vibrant Vibe Restaurant WLL.:

Shortcuts

Share