Ceylon Dish Restaurant

Ceylon Dish Restaurant Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Dish Restaurant, Restaurant, Doha Jadeed, Doha.

🍽️🔥 අද ඉරිදා දවසේ රසවත් දහවල් ආහාර වේලට Ceylon Dish Restaurant සමඟ එකතු වෙන්න! 🇱🇰❤️😋 කහ බතේ සුවඳත්, ශ්‍රී ලාංකීය ව්‍යංජන...
15/11/2026

🍽️🔥 අද ඉරිදා දවසේ රසවත් දහවල් ආහාර වේලට Ceylon Dish Restaurant සමඟ එකතු වෙන්න! 🇱🇰❤️

😋 කහ බතේ සුවඳත්, ශ්‍රී ලාංකීය ව්‍යංජනවල නියම රසත් එක්ක අදත් ඔබ වෙනුවෙන් රසවත් දහවල් ආහාර වේලක් සූදානම්!

🍚 සුදු බත් / කහ බත්
🥣 රසවත් පරිප්පු
🎃 වට්ටක්කා නියඹලාව
🥬 මෑකරල් තෙල්දාලා
🥗 කරවිල සම්බෝල
🍘 පපඩම්

❤️ පවුලේ සැමට රස විඳින්න පුළුවන් අපේම ශ්‍රී ලාංකීය ආහාර රසය අදත් Ceylon Dish වෙතින්!

🛵 තෝරාගත් ප්‍රදේශ සඳහා නොමිලේ Delivery!

📍 Al Mansoura | Doha Jadeed | Muntazah | Old Airport | Mughalina | Najma | New Salata | C-Ring Road

📞 ඇණවුම් කිරීමට අමතන්න: 77636303

🍛 රසට කන්න... සතුටින් ඉන්න!

CEYLON DISH RESTAURANT ❤️
Good Food, Great Life!

🍽️🔥 අද රෑට විශේෂ මෙනුවක්!SATURDAY SPECIAL MENU 🇱🇰❤️​Fried Rice 🍚 | Noodles 🍜 | Nasi Goreng 🍛 | Kottu 🥘 | Devilled 🍖 | Ch...
14/11/2026

🍽️🔥 අද රෑට විශේෂ මෙනුවක්!
SATURDAY SPECIAL MENU 🇱🇰❤️
​Fried Rice 🍚 | Noodles 🍜 | Nasi Goreng 🍛 | Kottu 🥘 | Devilled 🍖 | Chop Suey Rice 🍚

රසවත් රාත්‍රී ආහාරයක් සඳහා ඔබේ ප්‍රියතම මෙනුව දැන්ම තෝරගන්න! 🚚 නොමිලේ ඩිලිවරි (Free Delivery) පහසුකම් සමඟින් ඔබේ දොරටුව වෙතම ගෙන්වා ගන්න. 😍🔥

​🍚 FRIED RICE
​🍗 Chicken Fried Rice — QR 14/20
​🥩 Beef Fried Rice — QR 15/21
​🥘 Mix Fried Rice — QR 18/24
​🦞 Seafood Fried Rice — QR 18/24
​🍜 NOODLES
​🍗 Chicken Noodles — QR 14/20
​🥩 Beef Noodles — QR 16/22
​🦞 Seafood Noodles — QR 18/24
​🥘 Mix Noodles — QR 18/24

​🍛 NASI GORENG
​🍗 Chicken Nasi Goreng — QR 16/22
​🍳 Egg Nasi Goreng — QR 14/20
​🥩 Beef Nasi Goreng — QR 18/24
​🥘 Mix Nasi Goreng — QR 22/28
​🦞 Seafood Nasi Goreng — QR 22/28

​🥘 KOTTU
​🍗 Chicken Kottu — QR 14/20
​🥩 Beef Kottu — QR 16/22
​🥘 Mix Kottu — QR 18/24
​🦞 Seafood Kottu — QR 18/24
​🧀 Cheese Chicken Kottu — QR 18/24

​🟢 STRING HOPPER KOTTU (ඉඳිආප්ප කොත්තු)
​🍗 Chicken String Hopper Kottu — QR 14/20
​🥩 Beef String Hopper Kottu — QR 16/22
​🥘 Mix String Hopper Kottu — QR 18/24
​🦞 Seafood String Hopper Kottu — QR 18/24
​🧀 Cheese Chicken String Hopper Kottu — QR 18/24

​🍚 CHOP SUEY RICE
​🥬 Veg Chop Suey Rice — QR 14
​🍳 Egg Chop Suey Rice — QR 15
​🍗 Chicken Chop Suey Rice — QR 18
​🥩 Beef Chop Suey Rice — QR 20
​🥘 Mix Chop Suey Rice — QR 22
​🦞 Seafood Chop Suey Rice — QR 22

​🍖 DEVILLED & FRY
​🦐 Prawns Devilled — QR 20
​🍗 Chicken Devilled — QR 15
​🍗 Chicken Fry — QR 15
​🥩 Beef Devilled — QR 18
​🥩 Beef Fry — QR 18
​🌭 Sausage Devilled — QR 12
​🌭 Sausage Fry — QR 12
​🧄 Garlic Fry — QR 12

​📞 Order Now: 77636303

🔥 රසට කන්න… අද රෑට Ceylon Dish එකෙන්! 🇱🇰❤️

🔥🍽️ Ceylon Dish Restaurant වෙතින් රසවත් ලම්ප්‍රයිස් (Lump Rice)! 🇱🇰❤️කෙසෙල් කොළයේ සුවඳත් එක්ක එකතු වූ ශ්‍රී ලාංකීය රසයේ ...
14/11/2026

🔥🍽️ Ceylon Dish Restaurant වෙතින් රසවත් ලම්ප්‍රයිස් (Lump Rice)! 🇱🇰❤️

කෙසෙල් කොළයේ සුවඳත් එක්ක එකතු වූ ශ්‍රී ලාංකීය රසයේ අපූරු අත්දැකීමක්! 😍

😋 හැම කටකින්ම වෙනස්ම රසයක් විඳින්න අදම Ceylon Dish Lump Rice රස බලන්න!

❤️ ඔබේ පවුලේ අයත් එක්ක, යාළුවෝත් එක්ක රස විඳින්න.

🚚 තෝරාගත් ප්‍රදේශ සඳහා නොමිලේ Delivery!

📞 ඇණවුම් කිරීමට අමතන්න: 77636303

📍 Al Mansoura | Doha Jadeed | Muntazah | Old Airport | Mughalina | Najma | New Salata | C-Ring Road

Ceylon Dish Restaurant – Good Food, Great Life! ❤️

#ශ්‍රීලාංකීයරසය

🔥🍽️ අද සෙනසුරාදා දවල්ට Ceylon Dish Restaurant වෙතින් රසවත් ශ්‍රී ලාංකීය බත් වේලක්! 🇱🇰❤️😋 රසවත් ව්‍යංජන සමඟින් පිරුණු අපේ...
14/11/2026

🔥🍽️ අද සෙනසුරාදා දවල්ට Ceylon Dish Restaurant වෙතින් රසවත් ශ්‍රී ලාංකීය බත් වේලක්! 🇱🇰❤️

😋 රසවත් ව්‍යංජන සමඟින් පිරුණු අපේ අද දවල් මෙනුව ඔබ වෙනුවෙන් සූදානම්!

🍚 සුදු බත් / කහ බත්
🥘 පරිප්පු හින්දුම
🥭 ඇඹරැල්ලා පැහිය
🥬 බණ්ඩක්කා තෙල්දාලා
🥗 ගෝවා කොළ මැල්ලුම
🍘 පපඩම්

❤️ ගෙදර බත් එක වගේ රසම රසයි!

🚚 තෝරාගත් ප්‍රදේශ සඳහා නොමිලේ Delivery!

📍 Al Mansoura | Doha Jadeed | Muntazah | Old Airport | Mughalina | Najma | New Salata | C-Ring Road

📞 ඇණවුම් කිරීමට අමතන්න: 77636303

🍽️ අද දවසේ රසවත්ම බත් වේල රස විඳින්න Ceylon Dish Restaurant සමඟ එකතු වෙන්න!

Good Food, Great Life! ❤️

#ශ්‍රීලාංකීයරසය

13/11/2026
🍽️💚 අද සිකුරාදා දවල්ට රසම රස ශ්‍රී ලාංකීය බත් වේලක්! 🇱🇰❤️😋 ඔබේ දිවට හුරුපුරුදු ශ්‍රී ලාංකීය රසයත් එක්ක රසවත් දවල් ආහාර ව...
13/11/2026

🍽️💚 අද සිකුරාදා දවල්ට රසම රස ශ්‍රී ලාංකීය බත් වේලක්! 🇱🇰❤️

😋 ඔබේ දිවට හුරුපුරුදු ශ්‍රී ලාංකීය රසයත් එක්ක රසවත් දවල් ආහාර වේලක් රසවිඳින්න අදත් Ceylon Dish Restaurant වෙතින් එකතු වෙන්න!

🍚 අද දවල් විශේෂ මෙනුව

🍛 සුදු බත් / කහ බත්
🥘 පරිප්පු කැටේට
🥬 බෝංචි කිරට
🍆 බටු පැහිය
🥗 සලාද
🍘 පපඩම්

❤️ ඔබ කැමති Chicken, Fish, Egg හෝ Beef සමඟත් ලබාගත හැකියි!

🛵 තෝරාගත් ප්‍රදේශ සඳහා නොමිලේ Delivery!

📞 ඇණවුම් කිරීමට: 77636303

🌟 Ceylon Dish Restaurant – Good Food, Great Life!

රසවත් දවල් ආහාර වේලකට අදම අප හා එක්වන්න! ❤️

#ශ්‍රීලාංකීයරසය

🇱🇰🍛 Weekend එකේ Authentic Sri Lankan Taste එක! 😋Ceylon Dish Restaurant එකේ රසම රස Special Lamp Rice එක තවමත් try කළේ නැද...
12/11/2026

🇱🇰🍛 Weekend එකේ Authentic Sri Lankan Taste එක! 😋

Ceylon Dish Restaurant එකේ රසම රස Special Lamp Rice එක තවමත් try කළේ නැද්ද? ❤️

🔥 සෑම Friday & Saturday දිනකම
🍛 Delicious Special Lamp Rice
💰 Only QAR 18
🚗 FREE DELIVERY – Selected Locations

අදම Order කරලා අපේ Special Lamp Rice එකේ රස බලන්න! 😍

📍 Ceylon Dish Restaurant – Doha Jadeed, Qatar
📞 Order Now: 77636303

🍽️🔥 THURSDAY SPECIAL DEVILLED MENU 🔥🍽!රසවත් රාත්‍රී ආහාරයක් සඳහා ඔබේ ප්‍රියතම මෙනුව අදම තෝරගන්න!🦐 Prawns Devilled – QR 2...
12/11/2026

🍽️🔥 THURSDAY SPECIAL DEVILLED MENU 🔥🍽!

රසවත් රාත්‍රී ආහාරයක් සඳහා ඔබේ ප්‍රියතම මෙනුව අදම තෝරගන්න!

🦐 Prawns Devilled – QR 20
🍗 Chicken Devilled – QR 15
🍗 Chicken Fry – QR 15
🥩 Beef Devilled – QR 18
🥩 Beef Fry – QR 18
🌭 Sausage Devilled – QR 12
🌭 Sausage Fry – QR 12
🧄 Garlic Fry – QR 12

🚚 නොමිලේ ගෙදරටම ඩිලිවරි කර දෙනු ලැබේ!
(Free Delivery)

📞 Order Now: 77636303

🔥 රසට කන්න… අද රෑට Ceylon Dish එකෙන්! 🇱🇰❤️

🍽️❤️ අද දහවල් රසවත් ශ්‍රී ලාංකීය බත් වේලක් රස විඳින්න Ceylon Dish Restaurant සමඟ එකතු වෙන්න! 🇱🇰😋ඔබේ දහවල් ආහාර වේල තවත් ...
12/11/2026

🍽️❤️ අද දහවල් රසවත් ශ්‍රී ලාංකීය බත් වේලක් රස විඳින්න Ceylon Dish Restaurant සමඟ එකතු වෙන්න! 🇱🇰😋

ඔබේ දහවල් ආහාර වේල තවත් රසවත් කරන්න අපි අදත් රසයෙන් පිරුණු විශේෂ මෙනුවක් සූදානම් කර තිබෙනවා. ❤️

🍚 එළවළු බත්
🥣 පරිප්පු හින්දුම
🍆 තලනබටු කිරට
🌿 කෙසෙල්මුව තෙල්දාලා
🥕 කැරට් සම්බෝල
🍘 පපඩම්

😋 ශ්‍රී ලාංකීය රසයත් එක්ක පිරුණු රසවත් බත් වේලක් අදම රස විඳින්න!

🛵 FREE DELIVERY – තෝරාගත් ප්‍රදේශ සඳහා

📍 Al Mansoura | Doha Jadeed | Muntazah | Old Airport | Mughalina | Najma | New Salata | C-Ring Road

📞 ඇණවුම් කිරීමට අමතන්න: 77636303

❤️ Ceylon Dish Restaurant
Good Food, Great Life! 🇱🇰

Address

Doha Jadeed
Doha

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Dish Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby restaurants