12/07/2024
🍲🍛ශ්‍රී ලාංකික කෑම රස දැන් ලැට්වියාවේදීත් 🍲🍛
අදම ඇණවුම් කරන්න..!!!
නිවසේදිම සකසන ලද පිරිසිදු ආහාර ඔබට දැන් අපගෙන් ලබාගත හැක.
🔵උදෑසන ආහාර
1) චිකන් ෆයිඩ් රයිස්( චිකන් සහ බිත්තර මිශ්‍ර ෆ්‍රයිඩ් රයිස් සමග ඩෙවිල් චිකන්) = යූරෝ 4.50 පමණි
2) රොටි සමඟ වඩේ (රොටී 3 , වඩේ 4 ,ලුනු මිරිස් සමඟ ) = යූරෝ 6 පමණි
🔵දවල් ආහාර
1) චිකන් ෆයිඩ් රයිස්( චිකන් සහ බිත්තර මිශ්‍ර ෆ්‍රයිඩ් රයිස් සමග ඩෙවිල් චිකන්) = යූරෝ 4.50 පමණි
🔴 ඔබට ඕනෑම ස්ථානයකදි පහසුවෙන් ආහර ගැනීමට හැකිවන පරිදි හැන්දක් සහ බොක්ස් එකක් සමග ලබා දේ.
🔴මෙම ආහාර ලබා ගැනීමට පෙර දින සවස 6 ට පෙර ඇණවුම් කල යුතුය. බැංකු තැන්පත් මගින් ඇණවුම තහවුරු කල යුතුය.
🔴උදේ ආහාර උදෑසන 8.30 ට ත් දවල් ආහාර දහවල් 12.30 ටත් රිගා, ඔරිගෝ අසලදි ලබා ගත හැක.
WhatsApp 24 900 258