Try It

Try It A life full of tasty foods
(1)

01/12/2025

HAPPY BIRTHDAY SANDU DUWA🎂🎉🎈

ඕස්ට්‍රේලියාවෙන් ලැබුනු ඇනවුමකට දෙවෙනි සැරේටත් වලහාපිටියට ගිය රසම රස යෙලෝ රයිස් පොට් තමා මේ තියෙන්නේ...මේ ඇනවුමට ගොඩක් ස...
24/11/2025

ඕස්ට්‍රේලියාවෙන් ලැබුනු ඇනවුමකට දෙවෙනි සැරේටත් වලහාපිටියට ගිය රසම රස යෙලෝ රයිස් පොට් තමා මේ තියෙන්නේ...

මේ ඇනවුමට ගොඩක් ස්තූතියි 🙏🙏
රසට , පිරිසිදුවට , කොලිටි එකට කන්න ගන්න අපිට අදම ඕඩර් එකක් දාන්න...අවශ්‍ය දිනයට අවම දින දෙකකට පෙර ඇනවුම් කරන්න..( එදිනෙදා අලුත් අමුද්‍රව්‍ය යොදා ගන්නා නිසා)
🌸දාන ඇනවුම්
🌸කුඩා සාද සදහා රයිස් ඇන්ඩ් කරී( ඕනෑම මෙනූ එකකින් ) , චිකන් මික්ස් රයිස්, චිකන් මික්ස් නූඩ්ලස් , බිරියානි, ශෝර්ට් ඊට්ස් වර්ග
🌸කිලෝ ගානට බටර් කේක්, රට ඉදි කේක්,චොක්ලට් කේක්
🌸කල් තබා ගත හැකි ආහාර
අපෙන් ඇනවුම් කල හැකියි...

🚫ඩිලිවරි කරනු ලැබේ...( වෙන්නප්පුවෙන් පිට ගාස්තු අය වේ...)

076 795 9102 ☎️☎️☎️

සුභ උදෑසනක් හැමෝටම 🌞🌞 ඔන්න උදෙන්ම රස කතාවක් ගෙනාවා...විවේකී ඉරිදා(11/23) දවසේ පවුලේ අයත් එක්ක කමුද රසම රස ෆ්‍රයිඩ් රයිස්...
21/11/2025

සුභ උදෑසනක් හැමෝටම 🌞🌞
ඔන්න උදෙන්ම රස කතාවක් ගෙනාවා...විවේකී ඉරිදා(11/23) දවසේ පවුලේ අයත් එක්ක කමුද රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් ,

🌸එළවලු බත්
🌸චිකන් බොරේට හින්දලා
🌸ගෙදරම හදන රසම රස චිලී පේස්ට්
🌸වෙජිටබල් චොප්සිය
🌸අන්නාසි තෙලට
🌸කඩල පරිප්පු කිරට හින්දලා...

මෙන්න මේ මෙනූ එකෙන් රසම රසට කන්න ඔයාලටත් ආසයි නම් දැන්ම ඕඩර් එකක් දාන්න...
හෙට හවස 5ට කලින් ඕඩර් එක දෙන්න ළමයිනේ...පිරිසිදු සහ කොලිටි කෑම හොයන ඔයාලා වෙනුවෙන්මයි...ලගටම ගෙනල්ලා දෙන්නම් ළමයෝ...

🚫පෙර ඇනවුම් පමණයි..
🚫ඩිලිවරි කරනු ලැබේ...(වෙන්නප්පුවෙන් පිට දුර අනූව ගාස්තු අය වේ..)
076 795 9102 ☎️☎️

ඔන්න යාලුවනේ මේ තියෙන්නේ වයික්කාලේ BOC බැංකුවට උපන්දිනයක් වෙනුවෙන් Try It අපි අද කල රස මෙනූ එක 😊😊මේ ඇනවුමට ගොඩක් ස්තුතිය...
18/11/2025

ඔන්න යාලුවනේ මේ තියෙන්නේ වයික්කාලේ BOC බැංකුවට උපන්දිනයක් වෙනුවෙන් Try It අපි අද කල රස මෙනූ එක 😊😊

මේ ඇනවුමට ගොඩක් ස්තුතියි😍😍

ඔයාලටත් ඔයාලගේ හරි ඔයාලගේ පවුලේ අයගේ හරි විශේෂ අවස්ථා රස ගන්වන්න වගේම යාලුවන්ට treat එකක් දෙන්න වගේ ඕනෑම දේකට අවශ්‍ය ඕනෑම කෑමක් ඉතා පිරිසිදුවට කොලිටි එකට අපෙන් ගන්න පුලුවන්...

🚫පෙර ඇනවුම් පමණයි..
🚫ඩිලිවරි කරනු ලැබේ..(වෙන්නප්පුවෙන් පිට දුර අනූව ඩිලිවරි ගාස්තු අය වේ )
076 795 9102 ☎️☎️☎️

සුභ උදැසනක් මගේ යාලුවෝ හැමෝටම 🌞🌞🌞මේ තියෙන්නේ අපේ සන්ඩේ ස්පෙශල් මෙනූ එක පේජ් එකේ දාන්නේ නැතුවම අපි දවසට ගන්න ඕඩර් ෆුල් උන...
17/11/2025

සුභ උදැසනක් මගේ යාලුවෝ හැමෝටම 🌞🌞🌞

මේ තියෙන්නේ අපේ සන්ඩේ ස්පෙශල් මෙනූ එක පේජ් එකේ දාන්නේ නැතුවම අපි දවසට ගන්න ඕඩර් ෆුල් උන අපේ මෙනූ එක...
ඊයේ සියලුම ඇනවුම් වලට ගොඩක් ස්තූතියි 🙏🙏 ඒ වගේම දෙන්න බැරි උනු අයගෙනුත් සමාව ඉල්ලනවා...අලුත් අමුද්‍රව්‍ය යොදා ගෙන කෑම හදන නිසා ඕඩර් ප්‍රමානයට විතරයි අපේ කෑම හැදෙන්නේ...ඒ නිසායි එදා උදේට ලැබෙන ඕඩර් බාර ගන්න බැරි වෙන්නේ...

ඔයාලත් ඔයාලගේ පවුලේ හෝ ඔයාලගේ විශේෂ අවස්ථා රසගන්වන්න හරි දානමය අවස්ථා සදහා හරි අවශ්‍ය සියලුම ආහාර වර්ග අපෙන් ගන්න පුලුවන්...පිරිසිදුබව සහ කොලිටි එක උපරිමයෙන් අපි දෙනවා...එක පාරක් ඕඩර් දාපු හැමෝම අයේත් ඕඩර් එකක් දානවාමයි.....
පේජ් එක follow කරලා තියාගන්න...වෙන්නප්පුව අවට අය විශේෂෙන්ම..😍😍

076 795 9102 ☎️☎️

🚫පෙර ඇනවුම් පමනයි....
🚫ඩිලිවරි කරනු ලැබේ...( වෙන්නප්පුවෙන් පිට දුර අනූව ගාස්තු අය වේ )

අද දහවල් සියලුම ඇනවුම් වලට ගොඩක් ස්තුතියි😍😍 ඉතින් ඔයාලටත් පුලවන් ඔයාලගේ සියලුම විශේෂ දවස්  වගේම මේ මාසය පුරාම සියලුම දාන...
13/11/2025

අද දහවල් සියලුම ඇනවුම් වලට ගොඩක් ස්තුතියි😍😍

ඉතින් ඔයාලටත් පුලවන් ඔයාලගේ සියලුම විශේෂ දවස් වගේම මේ මාසය පුරාම සියලුම දානමය අවස්ථා අපිට කියලා රස කරගන්න...
දැන්ම ඔයාලගේ ඇනවුම් වෙන් කරගන්න...
Comments දෙකකුත් පහලින් දානවා 🥰🥰
076 795 9102 ☎️☎️

🚫පෙර ඇනවුම් පමණයි..
🚫ඩිලිවරි කරනු ලැබේ...දුර අනුව ගාස්තු අය වේ..

Helloo everyone 😍😍 Thank you for your valuable oders🥰🥰 076 795 9102 🚫pre oders only..🚫delivery available
11/11/2025

Helloo everyone 😍😍
Thank you for your valuable oders🥰🥰
076 795 9102
🚫pre oders only..
🚫delivery available

හයී යාලුවනේ 😍😍 ඔන්න සන්ඩේ ස්පෙශල් (11/9) මෙනූ එක ගෙනාවා..  🌸තෙම්පරාදු කහ බත්  🌸චිකන්  🌸පොඩි ඉස්සෝ නයි කොච්චි බැදුම  🌸කඩල...
07/11/2025

හයී යාලුවනේ 😍😍
ඔන්න සන්ඩේ ස්පෙශල් (11/9) මෙනූ එක ගෙනාවා..
🌸තෙම්පරාදු කහ බත්
🌸චිකන්
🌸පොඩි ඉස්සෝ නයි කොච්චි බැදුම
🌸කඩල කිරට හින්දලා
🌸බෝංචි ව්‍යාංජනය
🌸කැට සලාද
විවේකී ඉරිදා දවසේ ඔයාලටත් මෙන්න මේ මෙනූ එකෙන් කෑම ගන්න පුලුවන්..ගෙදරටම ගෙන්න ගන්නත් පුලුවන්...සෙනසුරාදා හවස වෙනකන් විතරයි ඕඩර් බාර ගන්නේ...එහෙනම් දැන්ම ඕඩර් එක වෙන් කරගන්න...

🚫පෙර ඇනවුම් පමණයි...
🚫දුර අනූව ඩිලිවරි ගාස්තු අය වේ...
076 795 9102 ☎️☎️

Good morning everyone 🌞🌞🌞 මේ තියෙන්නේ ඊයේ වලහාපිටි ගිය අපේ රසම රස යෙලෝ රයිස් එකක්...මේ ඇනවුම අපිට ලැබුනේ ඕස්ට්‍රේලියාවෙන...
06/11/2025

Good morning everyone 🌞🌞🌞
මේ තියෙන්නේ ඊයේ වලහාපිටි ගිය අපේ රසම රස යෙලෝ රයිස් එකක්...මේ ඇනවුම අපිට ලැබුනේ ඕස්ට්‍රේලියාවෙන්...මේ ඒ මිස්ගේ දෙවෙනි ඇනවුම...🥰ගොඩක් ස්තුතියි ලබා දුන්නු ඇනවුමට...චිකන් වෙනුවට තලපත් මාළු එකතු කරලා customize කරලා තමා මේ ඕඩර් එක අපිට ලැබුනේ...

ඉතින් ඔයාලට මේ මාසය පුරාවටත් ඔයාලගේ සියලුම දානේ අවශ්‍යතා වගේම නිවසේ සියලුම විශේෂ අවස්ථා රසගන්වන්නත් අපිව සම්බන්ද කරගන්න පුලුවන්😊 ..

🚫පෙර ඇනවුම් පමණයි...( දින දෙකකට පෙරවත් ලබා දෙන ඇනවුම් පමනක් බාර ගැනේ)
🚫 ඩිලිවරි කරනු ලැබේ...( දුර අනූව ගාස්තුවක් අය වේ
076 795 9102 ☎️☎️☎️

හායි ළමයි 🥰🥰නොවැම්බර් 2 ඉරිදා මළවුන්ගේ දවස වෙනුවෙන් ඔයාලගේ නැසී ගිය ආදරනීයන් සිහි  කිරීම වෙනුවෙන් දානයක් දෙන්න ඔයාල අදහස...
30/10/2025

හායි ළමයි 🥰🥰
නොවැම්බර් 2 ඉරිදා මළවුන්ගේ දවස වෙනුවෙන් ඔයාලගේ නැසී ගිය ආදරනීයන් සිහි කිරීම වෙනුවෙන් දානයක් දෙන්න ඔයාල අදහස් කරන් ඉන්නවා නම් පහළ තියෙන මෙනූ එකෙන් ඔයාලට කෑම පාර්සල් ගන්න පුලුවන් අවශ්‍යය ඕනෑම ප්‍රමාණයක්...

ඉතින් දැන්ම ඕඩර් එක දාන්න ඕනේ...සෙනසුරාදා උදේ වෙනකන් විතරයි ඕඩර් බාර ගන්නේ..ඉතාම සාදාරන මිලකට වගේම පිරිසිදුවට කොලිටි එකට රසට ඔයාලට මේ කෑම පාර්සල් අපෙන් ගන්න පුලුවන්....

🚫පෙර ඇනවුම් පමණයි...
🚫ඩිලිවරි කරනු ලැබේ...
076 795 9102 ☎️☎️☎️

පහු ගිය දවස් වල රස එකතුවක් 😍😍😍මේ සියලුම ඇනවුම් වලට ගොඩක් ස්තුතියි😍😍 ඉතින් ඔයාලත් ඔයාලගේ විශේෂ අවස්ථා රස ගන්වගන්න පිරිසිද...
21/10/2025

පහු ගිය දවස් වල රස එකතුවක් 😍😍😍
මේ සියලුම ඇනවුම් වලට ගොඩක් ස්තුතියි😍😍

ඉතින් ඔයාලත් ඔයාලගේ විශේෂ අවස්ථා රස ගන්වගන්න පිරිසිදු සහ කොලිටි කෑම තියෙන තැනක්ද හොයන්නේ එහෙනම් අපිට කතා කරලා දැන්ම ඔයාලගේ ඇනවුම වෙන් කරගන්න...

🚫පෙර ඇනවුම් පමණයි ( දින දෙකකට පෙර ලබා දෙන ඇනවුම් පමණක් බාර ගැනේ )
🚫නිවසටම ගෙන්වාගත හැක..
🚫follow කරලා තියාගන්න 😊
076 795 9102 ☎️☎️☎️

Address

112/21
Wennappuwa
16170

Opening Hours

Monday 09:00 - 21:30
Tuesday 09:00 - 21:30
Wednesday 09:00 - 21:30
Thursday 09:00 - 21:30
Friday 09:00 - 21:30
Saturday 09:00 - 21:30
Sunday 09:00 - 21:30

Telephone

+94767959102

Website

Alerts

Be the first to know and let us send you an email when Try It posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share