26/08/2026
පවුලක ලොකු පුතා....
ඔව්,
එයා තමයි ඉස්සිස්සලාම පවුලට ආඩම්බරය අරගෙන එන කෙනා....
තාත්තාගෙ කොලුකමට නැවතීමේ තිතත්, අම්මගෙ හුරතලේට කොමාවකුත් එකතු කරන, ආඩම්බර හැඩකාරයා...
💙🎂💙
පුතාලා දෙන්නෙක් ඉන්න ගෙදරක ලොකූ වෙච්චි එයා වෙනුවෙන්,
ඩුබායි වල සේවය කරන තාත්තාගෙනුත්, අම්මාගෙනුත් ආදරය පිරි සුබ පැතුම් ගෙන ගිය විදියයි මේ.....
හරිම loyal customer කෙනෙක් මට ගෙනත් දුන්න මේ උපන් දිනය දවසට පෞද්ගලිකව මාත් හරිම කැමතියි🥰
සුබම සුබ උපන් දිනයක් වේවා පුතා ඔයාට💙💐🎂
නිදුක්ව නීරෝගීව යහපත් විදියට දවසින් දවාඅ ලොකු වෙන්න හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා...
දවසක Ronaldo වගේම ලෝකෙම දන්න Football player කෙනෙක් වෙන්න ලැබෙන්න ඕනා🙏🏻
කතා කරන්න අපිට📞👇🏻
+94762026228