Wings Craft & Clothing

Wings Craft & Clothing Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wings Craft & Clothing, We, Wennappuwa.

Crafts & Sew

✂Women's Tote Bags (Painted, Canvas, Linen...etc & cute Scrunchies, Pencil Cases & Boy's Backpack ✂✂unique clothing🧥👗

💥💥 What your heaRt says, is on the tip of my needle (ඔබේ හිත කියන දේ මගේ ඉඳිකටු තුඩින්)🪡🪡💪

Wings Craft & Clothing  අපෙන් 👇 හායි ලස්සන යාලුවනේ 🐈‍⬛🐈‍⬛Kitty Crochet 🐈‍⬛ යටතේ👇ඔයාලගේ New Born බබාගේ පටන් අවුරුදු එකක් ...
17/09/2026

Wings Craft & Clothing අපෙන් 👇

හායි ලස්සන යාලුවනේ 🐈‍⬛

🐈‍⬛Kitty Crochet 🐈‍⬛ යටතේ👇

ඔයාලගේ New Born බබාගේ පටන් අවුරුදු එකක් දක්වා පුංචි දුවට, පුතාට ගැලපෙන, ඉතාම සැහැල්ලු Milk Cotton වලින් ⁣ගෙත්තම් කරන ලද,

🐈‍⬛පටි ගවුම🐈‍⬛

🐈‍⬛කොටු කර ගවුම🐈‍⬛

🐈‍⬛රවුම් කර ගවුම🐈‍⬛

🐈‍⬛ Head band🐈‍⬛

🐈‍⬛දුවට/පුතාට තොප්පි🐈‍⬛

🐈‍⬛කොණ්ඩ තොප්පිය🐈‍⬛

🐈‍⬛දුවට/පුතාට සපත්තු🐈‍⬛

🐈‍⬛අත් දිග/අත් කොට Sweater🐈‍⬛

🐈‍⬛දිග/කොට කලිසම🐈‍⬛

🐈‍⬛ඔයා කැමති විදියට අපිට කියලා customize කරගත හැක.🐈‍⬛

DM for more details

Facebook = Wings Craft & Clothing
Tiktok =

📞 0775578189

Side bag (four pockets)
26/06/2026

Side bag (four pockets)

Mini size lunch Bags
24/06/2026

Mini size lunch Bags

23/06/2026

Handy mini pouch

16/06/2026

Adding zipper tape 💪

Wings Craft & Clothing  අපෙන්, ඔයාලටත් පුළුවන් මේ දේවල් ලස්සන පාට වලින් අපෙන් ඕඩර් කරලා ගන්න❤️
15/06/2026

Wings Craft & Clothing අපෙන්,

ඔයාලටත් පුළුවන් මේ දේවල් ලස්සන පාට වලින් අපෙන් ඕඩර් කරලා ගන්න❤️

Wings Craft & Clothing  අපෙන්, කැමති නැද්ද ඔයාගේ ආදරණීයන්ට තෑගි දෙනකොට ලස්සන Gift Bag එකක දාලා දෙන්න😍ඔයාලටත් ඕන නම්,  👇...
14/06/2026

Wings Craft & Clothing අපෙන්,

කැමති නැද්ද ඔයාගේ ආදරණීයන්ට තෑගි දෙනකොට ලස්සන Gift Bag එකක දාලා දෙන්න😍

ඔයාලටත් ඕන නම්, 👇👇

🖤ඔයාලගේ හිතේ තියෙන ඕනම design එකකින්, කැමති පාට රෙදි වලින්,කැමති සයිස් එකකට ලස්සනටම සාධාරණ මිල ගණන් යටතේ කරලා දෙන්න අපි සුදානම්.

Grab ur order now 🙈
Hurry up💥

DM for more details

Facebook = Wings Craft & Clothing
Tiktok =

📞 0775578189

Islandwide delivery available (By Speed Post)

Wings Craft & Clothing  අපෙන්, ❤❤One order from u is like a blooming ROSE🌹 to me ❤ Thank you for ur valuable order ❤❤(Si...
13/06/2026

Wings Craft & Clothing අපෙන්,

❤❤One order from u is like a blooming ROSE🌹 to me ❤

Thank you for ur valuable order ❤❤
(Sister Mala Fernando )

මං කලින් මහලා තියෙනවා ව⁣ගේ මහලා දෙන්න කිව්ව කුඩා ප්‍රමාණයේ බැරල් Bag දෙක😁😁

ඔයාලටත් ඕන නම්,

Grab ur order now 🙈
Hurry up💥

DM for more details

Facebook = Wings Craft & Clothing
Tiktok =

📞 0775578189

Islandwide delivery available (By Speed Post)

Wings Craft & Clothing  අපෙන්, ❤❤One order from u is like a blooming ROSE🌹 to me ❤ Thank you for ur valuable order ❤❤(Su...
12/06/2026

Wings Craft & Clothing අපෙන්,

❤❤One order from u is like a blooming ROSE🌹 to me ❤

Thank you for ur valuable order ❤❤
(Sukitha Sis)

ඉතාලි බලා ගිය Tote Bags,

තෑගි දෙන්න කියලා, එයාගේ හිතේ තියෙන Design එක අපිට දීලා CR පොතක් දාන්න පුළුවන් විදියට customized කරගත් Tote Bags අටක ඕඩර් එක...😌

🖤අඟල් 13x13 ක ප්‍රමාණයකින් යුක්තයි.
🖤ඇතුලත ලයිනින් කර ඇත.
🖤ශක්තිමත් handle.
🖤මනා නිමාවකින් යුක්තයි.

ඔයාලටත් ඕන නම්, 👇👇

🖤ඔයාලගේ හිතේ තියෙන ඕනම design එකකින්, කැමති පාට රෙදි වලින් ලස්සනටම සාධාරණ මිල ගණන් යටතේ කරලා දෙන්න අපි සුදානම්.

Grab ur order now 🙈
Hurry up💥

DM for more details

Facebook = Wings Craft & Clothing
Tiktok =

📞 0775578189

Islandwide delivery available (By Speed Post)

(හදිසි ඕඩර් එකක් නිසා හරියට photoes ගන්න බැරි වුනා😪)

💪💪💪
27/05/2026

💪💪💪

Address

We
Wennappuwa

Opening Hours

Monday 09:00 - 05:00
Tuesday 09:00 - 05:00
Wednesday 09:00 - 05:00
Thursday 09:00 - 05:00
Friday 09:00 - 05:00
Saturday 09:00 - 05:00

Telephone

+94775578189

Alerts

Be the first to know and let us send you an email when Wings Craft & Clothing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share