Sunwill Bistro

Sunwill Bistro Sunwill Bistro is a Unique Place to buy High Quality Cake, Coffee, Bakery Items and Restaurant Foods.

Special order 😍🎂Birthday CakeContact us on whatsapp  0772751250📱 Hotline 0703338313 /0312251250 ☎️
23/04/2026

Special order 😍🎂
Birthday Cake
Contact us on whatsapp 0772751250📱 Hotline 0703338313 /0312251250 ☎️

ලැබුවා වූ 2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ ඇතුළු පවුලේ සැමට සෞභාග්‍යය සතුට සහ නිදුක් නිරෝගී සුවය පිරුණු සුබම සුබ අ...
14/04/2026

ලැබුවා වූ 2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ ඇතුළු පවුලේ සැමට සෞභාග්‍යය සතුට සහ නිදුක් නිරෝගී සුවය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි Sunwill Bistro අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු
​නිරන්තරයෙන් අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි.🙏

✨🌸 අවුරුදු උත්සවයට  රසය සහ සුන්දරත්වය එක්කරන්න 🌸✨අවුරුදු සම්ප්‍රදාය සමඟ  කේක් රස එක්කරලා ඔබගේ උත්සවය අමතක නොවන අත්දැකීමක...
10/04/2026

✨🌸 අවුරුදු උත්සවයට රසය සහ සුන්දරත්වය එක්කරන්න 🌸✨
අවුරුදු සම්ප්‍රදාය සමඟ කේක් රස එක්කරලා ඔබගේ උත්සවය අමතක නොවන අත්දැකීමක් කරගන්න… 🍰💛
අලංකාරයෙන් පිරුණු, සුපිරි රසයෙන් යුත්, premium quality කේක් ඔබ වෙනුවෙන් සකස් කරන්නේ
♨️ Sunwill Bistro ♨️
🎂 විශේෂ අවුරුදු කේක් collection
🌼 ඉතාමත් ආකර්ෂණීය, elegant නිර්මාණ
✨ උසස්ම quality ingredients
💛 රසවත් හා මෘදු අත්දැකීමක්

ඔබගේ අවුරුදු මේසය ලස්සන කරගන්න අදම ඔබේ ඇනවුම අපිට බාර දෙන්න
දැන්ම කතා කරන්න. 📞0703338313

🙏 අප වෙත විශ්වාසය තැබූ ඔබට ස්තුතියි! 🙏අපේ උත්සව ශාලාවේ සාර්ථකව පැවැත්වුණු උත්සවය සංවිධානය කළ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස...
09/04/2026

🙏 අප වෙත විශ්වාසය තැබූ ඔබට ස්තුතියි! 🙏

අපේ උත්සව ශාලාවේ සාර්ථකව පැවැත්වුණු උත්සවය සංවිධානය කළ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය.
ඔබගේ විශ්වාසය, සහයෝගය සහ සතුටු සිනාව අපට තවත් උද්යෝගයක් ලබාදුන්නා. 💖
🎉

විවාහ උත්සව, උපන්දිනයන්, සාද, හෝ වෙනත් විශේෂ අවස්ථාවක් නම්,
ඔබගේ සිහින උත්සවය සාර්ථක කරගන්න අදම අපගේ උත්සව ශාලාව වෙන් කරගන්න!

වැඩි විස්තර සඳහා අදම අපව සම්බන්ධ කරගන්න. ☎️ 0703338313

✨ ඔබගේ විශේෂ දිනය – අපේ වගකීම ✨

Special order 😍🎂Gateau cakes & PCS 😛Contact us on whatsapp  0772751250📱 Hotline 0703338313 /0312251250 ☎️
04/04/2026

Special order 😍🎂
Gateau cakes & PCS 😛
Contact us on whatsapp 0772751250📱 Hotline 0703338313 /0312251250 ☎️

Address

Sunwill Bistro Chilaw/colombo Main Road
Wennappuwa
61170

Opening Hours

Monday 07:30 - 22:00
Tuesday 07:30 - 22:00
Wednesday 07:30 - 22:00
Thursday 07:30 - 22:00
Friday 07:30 - 22:00
Saturday 07:30 - 22:00
Sunday 07:30 - 22:00

Telephone

+94703338313

Website

Alerts

Be the first to know and let us send you an email when Sunwill Bistro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sunwill Bistro:

Share