Wennappuwa Family Food

Wennappuwa Family Food The newest experience to taste mouth watering foods in Wennappuwa Family Food.

🤤 මේක දැක්කාම කන්න හිතෙන්නේ නැද්ද? 😍🍽️කෑමට හිත ගියාද? 😋🔥 එහෙනම් අදම රස බලන්න!Wennappuwa Family Food එකෙන් රසම රස කෑමක් ග...
18/09/2026

🤤 මේක දැක්කාම කන්න හිතෙන්නේ නැද්ද? 😍🍽️
කෑමට හිත ගියාද? 😋🔥 එහෙනම් අදම රස බලන්න!
Wennappuwa Family Food එකෙන් රසම රස කෑමක් ගෙදරටම ගෙන්වාගන්න. 🍛🍗🐟

ඔයාගේ favorite එක මොකක්ද? 😍

🍽️ Fresh • Tasty • Family Favourite
🛵 TAKEAWAY & DELIVERY
⏰ Open 6.00 AM – 10.00 PM
📞 077 431 4719 | 074 151 5991

අද කෑමට මොකද හිතෙන්නේ? 😋👇

22/08/2026
🔥 රසට කන්න… හිතට සතුටක් ගන්න! 😍🍴කෑම කියන්නේ බඩ පුරවන දෙයක් විතරක් නෙමෙයි… ❤️ඒක පවුලේ අයත් එක්ක බෙදාගන්න ලස්සන මතකයක්! ✨ඔ...
17/07/2026

🔥 රසට කන්න… හිතට සතුටක් ගන්න! 😍🍴

කෑම කියන්නේ බඩ පුරවන දෙයක් විතරක් නෙමෙයි… ❤️
ඒක පවුලේ අයත් එක්ක බෙදාගන්න ලස්සන මතකයක්! ✨

ඔබේ රසවත් මොහොතකට හොඳම තේරීම…
🍽️ Wennappuwa Family Food
🤤 රසවත් කෑම 👨‍👩‍👧‍👦 පවුලේ හැමෝටම ගැළපෙන පරිසරයක්
🥡 Takeaway සහ Delivery පහසුකම්

අද කෑම වේල වෙනස් කරගන්න… 😋🔥
📍 Wennappuwa Family Food වෙත එන්න!
📞 077 431 4719 | 074 151 5991

👇 ඔයාගේ Food Buddy ට අනිත් අයටත් මේක Share කරන්න! ❤️😍
👇 ඔයා එක්ක කන්න එන්න ඕන කෙනාව Tag කරන්න ❤️

#වෙන්නප්පුව #රසටකමු #පවුලේසතුට #අදකෑමකොහෙන්ද

පවුලේ හැමෝටම ඇතිවෙන්න කන්න සුපිරි Family Sawan එකක්! 🥘👨‍👩‍👧‍👦රස රුසකින් අලුත් වුණු අපේ Wennappuwa Family Food වෙතින් දැන...
02/05/2026

පවුලේ හැමෝටම ඇතිවෙන්න කන්න සුපිරි Family Sawan එකක්! 🥘👨‍👩‍👧‍👦

රස රුසකින් අලුත් වුණු අපේ Wennappuwa Family Food වෙතින් දැන් ඔබට ඉතාමත් සහනදායී මිලකට මේ සුපිරි 4 Pack Sawan එක රසවිඳින්න පුළුවන්. 😍

✨ Sawan එකට ඇතුළත් දේවල්:
රසම රස Rice & Noodles 🍚🍜
Chicken Devilled 🍗
Jumbo Sausages 🌭
Fried Eggs 🍳
💰 මිල: රු. 5500/- පමණයි!

අදම ඔබේ පවුලේ අයත් එක්ක ඇවිත් රස බලන්න. නැත්නම් Take-away අරන් ගිහින් ගෙදර අය එක්ක සතුටින් බෙදාගන්න. 🏠❤️

📍 Wennappuwa Family Food
📞 ඇණවුම් කිරීමට: 077 431 4719 | 074 151 5991
⏰ විවෘත වේලාවන්: පෙ.ව. 6.00 සිට ප.ව. 10.00 දක්වා
වෙන්නප්පුවේ රසටම කෑම තියෙන්නේ අපෙන්! 😋

සති අන්තයේ පවුලේ අය එක්ක නිදහසේ, රසට කන්න තැනක් හොයනවාද? 🥘🥤ඔබේ හිත පිරෙන රසවත් කෑම වේලක් වෙනුවෙන් අදම එන්න Wennappuwa Fa...
19/03/2026

සති අන්තයේ පවුලේ අය එක්ක නිදහසේ,
රසට කන්න තැනක් හොයනවාද? 🥘🥤

ඔබේ හිත පිරෙන රසවත් කෑම වේලක් වෙනුවෙන්
අදම එන්න Wennappuwa Family Food වෙත.

දැන්ම අමතන්න, ඔබේ ගෙදරටම ගෙන්වා ගන්න!
📞 ඇනවුම් සඳහා - 077 431 4719
🛵 Takeaway සහ Delivery පහසුකම් ඇත.
වෙන්නප්පුවේ රසටම කෑම තියෙන්නේ අපෙන්! 😋

0774314719
07/02/2026

0774314719

ඔබේ බඩගින්නට අපෙන් සැරට, රසට කෑම වේලක්! 🤤Wennappuwa Family Food වෙතින් ඔබගේ රසවත්ම වේලට අදම ඇනවුම් කරන්න! 😋🍽️අලුත්ම 𝐌𝐞𝐧𝐮...
12/12/2025

ඔබේ බඩගින්නට අපෙන් සැරට, රසට කෑම වේලක්! 🤤
Wennappuwa Family Food වෙතින් ඔබගේ රසවත්ම වේලට අදම ඇනවුම් කරන්න! 😋🍽️
අලුත්ම 𝐌𝐞𝐧𝐮 එක මෙන්න! 👆

දැන්ම අමතන්න, ඔබේ ගෙදරටම ගෙන්වා ගන්න!
📞 ඇනවුම් සඳහා - 077 431 4719
🛵 Takeaway සහ Delivery පහසුකම් ඇත.
වෙන්නප්පුවේ රසටම කෑම තියෙන්නේ අපෙන්! 😋

රසම රස කෑම කන්ඩ ඕන්නං ඉතිං වෙන කොහේවත් නෙමේ යන්ඩ ඕනෙ වෙන්නප්පුවේ තියෙන Wennappuwa Family Food එකට තමයි 😍🤗😛😛රස පදම රහට ගල...
03/09/2025

රසම රස කෑම කන්ඩ ඕන්නං ඉතිං වෙන කොහේවත් නෙමේ යන්ඩ ඕනෙ වෙන්නප්පුවේ තියෙන Wennappuwa Family Food එකට තමයි 😍🤗

😛😛රස පදම රහට ගලපන වෙන්පුරයේ එකම Place එක
වෙන්නප්පුවේ රස කෑම ගොඩක් කන්න ගෙනියන්න නියම තැන

ඉස්මුරුත්තාව එනකං කන්න Order කරන්න😛
දැන් ගෙදර ඉදන් කන්න CALL කරන්න
😋අපි ගෙනත් දෙන්නම් ගෙදර දොරකඩටම...

පහල WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා මෙනු එක
ගෙන්න ගන්න පුලුවන්.🤙

හිත හිත ඉන්නෙ නැතුන දැන්ම Call කරන්න - 077 431 4719 ☎🤙
Address : No.587, Perera Road, Wennappuwa

Address

No. 587, Perera Road
Wennappuwa
61170

Telephone

+94774314719

Website

Alerts

Be the first to know and let us send you an email when Wennappuwa Family Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wennappuwa Family Food:

Shortcuts

Share

Category