Mood Board Daily

Mood Board Daily 🎀Anything - Everything - Everyday 🎀
(5)

26/05/2026

The royal fairytale of shanudrie and dinesh
AI උනත් ලස්සන... 😍
Shanudrie Priyasad 🫶 Dinesh Gamage

ඒ දෙන්නගේ පලවෙනි දවසට දෙවෙනි නැති දෙවෙනි දවස... 🥹🫶😍ඇස්වහක් වදින්න එපා පලවෙනි දවස වගේම හරිම ලස්සනයි හරිම charm 🫶සුබ පැතුම...
14/05/2026

ඒ දෙන්නගේ පලවෙනි දවසට දෙවෙනි නැති දෙවෙනි දවස... 🥹🫶😍
ඇස්වහක් වදින්න එපා පලවෙනි දවස වගේම හරිම ලස්සනයි හරිම charm 🫶
සුබ පැතුම්!
Shanudrie Priyasad Dinesh Gamage

වැඩි සෝබන නෑ...ලෝකයා සතුටු කලේ නෑ...තමන්ගේ circle එකේ මිනිස්සු විතරයි...රටටම අඩබෙර ගැහුවේ නෑ...මිලෙන් අදිකම සාරිය,හොටෙල්...
06/05/2026

වැඩි සෝබන නෑ...
ලෝකයා සතුටු කලේ නෑ...
තමන්ගේ circle එකේ මිනිස්සු විතරයි...
රටටම අඩබෙර ගැහුවේ නෑ...
මිලෙන් අදිකම සාරිය,හොටෙල් එක...
මේ කිසි දෙයක් නෑ...
හැබැයි මුලු රටේම ආදරේ කිසි අඩුවකුත් නෑ...
කොටින්ම සරලයි charm 🧿

තරුන ගෑනු ළමයිට ශනූ හොද ආදර්ශයක්...🫶අද කාලේ social media culture එක නිසා relationship එකක් කියන්නේ ලෝකෙට පේන්න කරන්න ඕන ...
06/05/2026

තරුන ගෑනු ළමයිට ශනූ හොද ආදර්ශයක්...🫶

අද කාලේ social media culture එක නිසා relationship එකක් කියන්නේ ලෝකෙට පේන්න කරන්න ඕන වගේ feel එකක් හදලා තියෙනවා. Photos, stories, couple goals… මේ හැමදේම post කරනවා. ඒත් ඒකේ ප්‍රශ්නේ තමයි එක තියෙන්නේ expectation build වෙන එක. ඔයා relationship එක public කරද්දි:

•අනිත් අයගේ opinions automatically එනවා
•Comparison (අනිත් couples එක්ක) වැඩි වෙනවා
•Breakup එකක් උනාම healing process එක hard වෙනවා (because everyone knows)

👉 “දුක share වෙන්නේ ලෝකයට, හැබැයි ඒ දුක විඳින්නේ තමන්”

Public validation එක temporary. හැබැයි pain එක personal.

Healthy relationship එකක් නම් openly acknowledge කරන එක වරදක් නෙවෙයි

Support system (close friends/family) sometimes important

ඒ නිසා best approach එක: “Selective privacy”
ඒ කියන්නේ:
හැමදේම post කරන්න එපා
වැදගත්, meaningful moments ටිකක් විතර share කරන්න
Problems, fights, deep emotional stuff private තියාගන්න

Circle එක small, trusted people විතරක් දන්න
අන්තිමට, සතුට රඳා පවතින්නේ “ලෝකයා දන්නවාද නැද්ද” කියන එක මත නෙවෙයි.
👉 සතුට තියෙන්නේ relationship එකේ quality එකේ.

කෙටියෙන්:
Too public = pressure + pain
Too private = isolation sometimes
Balance = peace

ශනුගේ ජීවිතෙන් අද තරුන ලමයිට ගන්න ලොකු ආදර්ශ ගොඩක් තියෙනවා. කියන්නවට වඩා මේ 4ටෝස් වලින් ඒව පැහැදිලිව පේනව.

සුබ මංගලම්...❤️🌹🫂

Shanudrie Priyasad Dinesh Gamage

සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා...! 🎅
24/12/2023

සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා...! 🎅

09/12/2023

Highly Recommended �
Keep it up �

𝚃𝚑𝚊𝚗𝚔 𝚢𝚘𝚞 𝚊𝚕𝚕 𝚏𝚘𝚛 𝚝𝚑𝚎                   𝙻𝚘𝚟𝚎 𝚘𝚏 1000 𝚑𝚎𝚊𝚛𝚝𝚜♥️       Premier Platters  ❤🥺Premier PlattersPremier Platters
27/11/2023

𝚃𝚑𝚊𝚗𝚔 𝚢𝚘𝚞 𝚊𝚕𝚕 𝚏𝚘𝚛 𝚝𝚑𝚎
𝙻𝚘𝚟𝚎 𝚘𝚏 1000 𝚑𝚎𝚊𝚛𝚝𝚜♥️



Premier Platters ❤🥺Premier PlattersPremier Platters

🌲️You can order our Christmas platters now🌲🍭  payment method :- online transfer / Bank Deposit Available (Whatsapp / Fac...
26/11/2023

🌲️You can order our Christmas platters now🌲
🍭 payment method :- online transfer / Bank Deposit Available

(Whatsapp / Facebook පණිවිඩයක් යොමු කිරීම මගින් ඔබට අවශ්‍ය Platters ඇනවුම් කළ හැක)

Please Massage Us For More Details..📲

🍡Happy Online Shopping 🎁🛒

🍕_Stay Tuned For More Details_🍡
12/11/2023

🍕_Stay Tuned For More Details_🍡







12/11/2023

••Today_Order••
Thank you for trusting us and placing your order.

✨️Happy diwali...✨️
11/11/2023

✨️Happy diwali...✨️

Address

Colombo
Wellawaya Town

Website

Alerts

Be the first to know and let us send you an email when Mood Board Daily posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share