Riocaikz and Academy PVT LTD

Call Directions Contact the business

Riocaikz and Academy PVT LTD Home baking

අපේ අලුත්ම Lord Murugan Theme 3-Tier Birthday Cake එක! 🪶✨​මේ කේක් එකේ තියෙන Peacock topper එක, රන්වන් Vel එක විතරක් නෙවෙ...
20/10/2026

අපේ අලුත්ම Lord Murugan Theme 3-Tier Birthday Cake එක! 🪶✨
​මේ කේක් එකේ තියෙන Peacock topper එක, රන්වන් Vel එක විතරක් නෙවෙයි detailings ඔක්කොම 100% handmade විදිහට තමයි නිර්මාණය කළේ! මැදට ආපු acrylic photo display එකත් එක්ක කේක් එකට ලස්සන, රාජකීය පෙනුමක් ලැබුණා.

​ඒ හැමදේටම වඩා අපිට ගොඩක්ම සතුටු හිතුණේ කස්ටමර්ගෙන් ලැබුණු මේ ආදරණීය Message එකට:
"බලාපොරොත්තු වුණාටත් වඩා කේක් එක ගොඩක් ලස්සනයි.. ආපු හැමෝම ඇහුවා කේක් එක හැදුවේ කොහෙන්ද කියලා.." ❤️🥰

​මෙන්න මේ වගේ වචන තමයි අපේ මහන්සිය සත පහකටවත් දැනෙන්න නැති කරන්නේ!

​චූටි පුතාට සුබම සුබ උපන්දිනක් වේවා! 🥳🎂
Riocaikz කෙරෙහි තැබූ විශ්වාසයට ගොඩක්ම ස්තූතියි! ✨
​📲 Orders & Inquiries: 0771155710 / 0727846761

​

Better late than never කියනවානේ! 😉🎂පසුගිය දවස්වල වැඩ බහුල වුණ නිසා Page එකට Upload කරන්න බැරි වුණ ලස්සන Cake එකක්. පරක්ක...
19/10/2026

Better late than never කියනවානේ! 😉🎂
පසුගිය දවස්වල වැඩ බහුල වුණ නිසා Page එකට Upload කරන්න බැරි වුණ ලස්සන Cake එකක්. පරක්කු වෙලා හරි ඔයාලා එක්ක බෙදාගන්න හිතුණා! ❤️✨"

19/10/2026
🌟 Why choose us?​100% Fresh & High Quality Ingredients​Unique & Personalized Designs​Unmatched Taste & Neat Finishing​ඔබ...
12/10/2026

🌟 Why choose us?
​100% Fresh & High Quality Ingredients
​Unique & Personalized Designs
​Unmatched Taste & Neat Finishing

​ඔබගේ විශේෂ සැමරුම් සඳහාද අදම වේලාව වෙන්කර ගන්න.
​📞 Inquiries & Orders: 0727846761

🎂 Cake + Free Gift? Yes, please! 🎁☕​ඔක්තෝබර් මාසයේ ඔයාලගේ සැමරුම් තවත් විශේෂ කරන්න අපෙන් ලස්සන Surprise එකක්!​මේ මාසයේ 1...
06/10/2026

🎂 Cake + Free Gift? Yes, please! 🎁☕
​ඔක්තෝබර් මාසයේ ඔයාලගේ සැමරුම් තවත් විශේෂ කරන්න අපෙන් ලස්සන Surprise එකක්!
​මේ මාසයේ 1kg හෝ ඊට වැඩි ඕනෑම කේක් එකක් ඕඩර් කරන ඔයාලට, සුපිරි Free Mug එකක් තෑගි ලැබෙනවා! 😍
​කේක් එකේ රස විඳින ගමන් ඒ මතකය හැමදාම තියාගන්න ලැබෙන ලස්සන තෑග්ගක් මිස් කරගන්න එපා!

Address

Welimada Town

Telephone

+94727846761

Website

Alerts

Be the first to know and let us send you an email when Riocaikz and Academy PVT LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Riocaikz and Academy PVT LTD:

Shortcuts

Share