Ceylon Bubble Café

Ceylon Bubble Café Always leave you feeling refreshed. 🫧 We are online café

බොමුද කූල්ම කූල් Bubble Tea එකක්මේ දවස් වල තියන රස්නයට හොදම විසදුම 🧋 Bubble Tea එකක් බීලා refresh වෙන්න
22/02/2025

බොමුද කූල්ම කූල් Bubble Tea එකක්

මේ දවස් වල තියන රස්නයට හොදම විසදුම 🧋

Bubble Tea එකක් බීලා refresh වෙන්න

Shout out to my newest followers! Excited to have you onboard!JaNitha Nipun, Kalhara TK, Dilini Wasana
15/02/2025

Shout out to my newest followers! Excited to have you onboard!

JaNitha Nipun, Kalhara TK, Dilini Wasana

BUY 3 GET 1 FREE 🧋Special offer on this Valentine Weekend 15th & 16th February Buy any 3 Bubble Tea 🧋 & get 1 Iced Milk ...
14/02/2025

BUY 3 GET 1 FREE 🧋
Special offer on this Valentine Weekend 15th & 16th February

Buy any 3 Bubble Tea 🧋 & get 1 Iced Milk Tea or Iced Coffee FREE

Valid only this weekend
So, don’t forget to order to your loved ones❤️

🧋🧋🧋🧋🧋🧋🧋🧋🧋🧋🧋🧋🧋🧋🧋

ඔයාගේ ආදරවන්තියට ආදරවන්තයට ආදරය පිරුනු රසවත් තෑග්ගක් ගෙදරටම යවන්න ඔයත් කැමතිද?

එහෙනම් ඔයාට කරන්න තියෙන්නෙ රසම රස Bubble Tea ඇණවුම් කරන එක❤️

පෙබරවාරි 15, 16 දෙදින පුරාවටම ඕනම රසයකින් Bubble Tea 🧋 3 ගත්විට 1 නොමිලේ (Iced Milk Tea or Iced Coffee)

ඉතින් ඔයත් අමතක නොකර ඇණවුම් කරන්න❤️

* T&C Apply

It’s bubble tea time 🧋Grab yours now 🧋🧋
08/02/2025

It’s bubble tea time 🧋
Grab yours now 🧋🧋

Shout out to my newest followers! Excited to have you onboard!Shehan Kulasekara, Reneesha Kapugamage, Senu Rii, Hash*tha...
05/02/2025

Shout out to my newest followers! Excited to have you onboard!

Shehan Kulasekara, Reneesha Kapugamage, Senu Rii, Hash*tha Munasinghe, Kavindi Hansika, Anuththara Sandu, Tharindu Shanaka, Hansi Hansi, Senu Senu

Sunday Orders
04/02/2025

Sunday Orders

Today Orders 🧋🧋🧋
01/02/2025

Today Orders 🧋🧋🧋







01/02/2025

It’s time to taste the bubble tea 🧋🧋🧋

Hello Bubble Tea Lovers 🧋🧋🧋වැලිගම හෝ ඒ අවට ඉන්න ඔයාට දැන් ගෙදරටම Bubble Tea 🧋 ගෙන්නව ගන්න පුළුවන් මෙච්චර අඩුවට Bubble Te...
25/01/2025

Hello Bubble Tea Lovers 🧋🧋🧋

වැලිගම හෝ ඒ අවට ඉන්න ඔයාට දැන් ගෙදරටම Bubble Tea 🧋 ගෙන්නව ගන්න පුළුවන්

මෙච්චර අඩුවට Bubble Tea ගන්න පුළුවන් අපෙන් විතරමයි, ගාන අඩු උනා කියලා රසයේ අඩුවක් නම් නෑ export quality එකේ bubbles අපි purchase කරන්නේ ලංකාවෙ හොදම ආයතනයකින් ❤️

🧋Iced Milk Tea - Rs.300
🧋Iced Milo - Rs.400
🧋Faluda - Rs.400
🧋Iced Coffee - Rs.300
🧋Iced Dalgona Coffee - Rs.400

මේ හැම රසකටම bubbles add කරන්න අපි අය කරන්නේ Rs.200 විතරමයි
(ඔයාට bubbles නැතුව උනත් order කරන්න පුළුවන්)

ඒ විතරක් නෙවෙයි Rs.500 වැඩි ඇණවුම් සදහා FREE DELIVERY

Birthday Party, Anniversary Party වගේ ඕනම party එකකට විශේෂ වට්ටම් ❤️

ඉතින් ඔයත් අදම ඇණවුම් කර රසම රස bubble tea එකක රස බලන්න

ඇණවුම් කිරීම සදහා 0714262223 අංකයට WhatsApp කරන්න

Shout out to my newest followers! Excited to have you onboard!Dulanja Dasun, Lasini Dilrukshi, Kulani Kanchana Ranaweera...
25/01/2025

Shout out to my newest followers! Excited to have you onboard!

Dulanja Dasun, Lasini Dilrukshi, Kulani Kanchana Ranaweera, Teshani Liyanage, Prashan Dilruk Gaurawa, Dilshan Madushanka, Deshika Ransarani, Ruwini Pathirana

Today orders 😍Thank you for choosing us 🧋🧋
18/01/2025

Today orders 😍
Thank you for choosing us 🧋🧋

Address

Weligama

Opening Hours

Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00

Telephone

+94714262223

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Bubble Café posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Bubble Café:

Share

Category