Smart Caters Weligama

Smart Caters Weligama ආයුබෝවන්
ඔබට අවශ්‍ය සියලුම උත්සව භාණ්ඩ සහ ආහාර පාන පහසු මිළට උසස් තත්වයෙන් ලබාදෙන්න අප සූදානම්.

24/03/2026
20/03/2026

ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට ඊශ්‍රායල් රැකියා සිහිනය යතාර්ථයක් කරවන්නට IMAGINE INTERNATIONAL හෝටල් පාසල 2026 වර්ෂය සදහා අවන්හල් සේවක (kitchen Helper)එක් දින පුහුණු වැඩමුලුව සංවිධානය කර තිබෙන්නේ ඔබගේ අවසන් සම්මුඛ පරීක්‍ෂණය සමත් කර වීමේ අරමුණ පෙරදැරි කර ගෙනයි.
ISRAEL Restaurant ක්ෂේත්‍රයේ Kitchen Helper අයදුම් කල ඔබ ඒ සදහා උනන්දුවක් දක්වන්නේ නම් පළමු සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව මාර්තු මස 25 වන දින පෙ.ව.8.00 සිට රාත්‍රී 11.00 දක්වා වැඩමුලුව වැලිගම Imagine International හෝටල් පාසලේ දී පවත්වනු ලැබේ.
2025 වර්ෂයේ මෙරටින් ඊශ්‍රායලය බලා පිටත්ව ගිය තරුණ තරුණියන් 2000කට අධික පිරිසක් පුහුණුව ලැබූ දකුණු ලක එකම ආයතනයයි
පාඨමාලාව අන්තර්ගතය:-
Hygiene: Personal Hygiene
Food Hygiene
Kitchen Hygiene
HACCP
Storage of food [FIFO]
Food receiving
Fire&safety
Vegetable & fish cuts
Salads ,soup, sauce
Kitchen brigades
Duties in the kitchen
Equipment cleaning
ආසන වෙන්කර ගැනීම සඳහා දැන්ම අමතන්න
ප්‍රවීණ දේශක ශ්‍රිමාල් සුභාෂණ සර්
0779041526
0777206752

09/03/2026

සූපවේදී මහ ගෙදර

Imagine International හෝටල් පාසල
මෙහෙයවන pastry and bakery සහ International cookery පාඨමාලා දැන් වැලිගමදී .

💫 තෘතීක හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් Imagine International හෝටල් පාසලෙන් ඔබගේ වෘත්තිය ගමන අරඹන්න ඔබත් අදම ලියාපදිංචි වන්න .

💫 ප්‍රායෝගික පුහුණුව සමගින් සියලුම සිද්ධාන්ත ආවරණය කරනු ලබන ,
💫 නවීන තාක්ෂණික උපකරණ සමගින් ප්‍රායෝගික පුහුණුව මුල සිට සරලව සිදු කරනු ලබයි .
💫 ජ්‍යාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක්

💫ප්‍රායෝගික පුහුණුවෙන් පසු සියලුම සිසුන්ට තරු පන්තියේ හෝටල් වල රැකියා අවස්ථා .

💥පාඨමාලා ගාස්තු වාරිකව ගෙවා නිම කිරීමේ හැකියාව .

සූපවේදී ගමන් මගෙහි අති දක්ශයෙකු වන්නට අ.පො.ස. සා.පෙල අවසන් කල ඔබටත් අවස්ථාව .

වෘත්තියෙහි සැබෑ වෘත්තිකයෙකු වන්නට වෙර දරන ඔබට
මාර්තු මස 14 වැනි සෙනසුරාදා පෙ.ව 08.30 සිට වැලිගම Imagine International හෝටල් පාසලේ දී.

ක්ෂේත්‍රයේ වසර ගණනාවක පලපුරුද්දක් ඇති ප්‍රවීණ දේශක /ප්‍රවීණ සුපවේදී ශ්‍රීමාල් සුභාෂණ විසින් මෙහෙයවනු ලබයි.

බදවා ගැනීම් දැන් සිදුකෙරේ.

දැන්ම අමතන්න 📞
♦ 0779041526

♦ 0777206752
ප්‍රවීණ දේශක / ප්‍රවීණ සූපවේදී ශ්‍රීමාල් සුභාෂණ
Imagine International හෝටල් පාසල weligama.
TVEC Registered No:-P05/0143

https://www.facebook.com/srimalsubshana?mibextid=ZbWKwL

25/02/2026

IMAGINE INTERNATIONAL හෝටල් පාසල යනු දකුණු ලක තුල ඇති ,අති විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කරනු ලබන ආයතනයකි.

2025 වර්ෂයේ මෙරටින් ඊශ්‍රායලය බලා පිටත්ව ගිය තරුණ තරුණියන් 3000කට අධික පිරිසක් පුහුණුව ලැබූ කේන්ද්‍රස්තානය මෙයයි.

මෙවරත් 2026 වර්ෂය සඳහා සුභාෂණ සර් විසින් ISRAEL HOTEL HOUSEKEEPING දෙදින වැඩමුලුව සංවිධානය කර තිබෙන්නේ ඔබගේ ඊශ්‍රායල් සිහිනය යතාර්ථයක් කරවීමේ අරමුණ පෙරදැරි කරගෙනය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචි වී අප ආයතනයෙන් තෙදින පුහුණුව ලැබූ සියළුම තරුණ තරුණියන් හට ලැබුවා වූ 2026 වර්ෂය ඔබට ජයෙන් ජයම පතමි.

දැන් එළඹ තිබෙන්නේ ශ්‍රී ලංකා මාතාව පොෂණය කල යුතු කාලයයි. ඉඩොරය මැකී ගොස් වසන්තය උදාවනු නිසැකය.

හොටෙල් housekeeping දෙදින වැඩමුලුව පෙබරවාරි 27 සහ 28 දින වල imagine international හෝටල් පාසලේදී පෙ.ව. 8.00 සිට සවස 5.00 දක්වා පැවැත්වේ.

පාඨමාලා අන්තර්ගතය

* Bed Making
* Floor Cleaning/polishing/Brushing/Mopping
* Glass Cleaning
* vacuuming(carpet/sofar)
* Check Inn ,check out rooms, cleaning
* Bath room Cleaning
* How to enter the guest room
* Bed room ,bath room amenities
* Build up self-confidence to face the interview ✨️
* Hygiene [personal Hygiene]

ඉහත සියළුම පිරිසිදු කිරීම් කටයුතු කරනු ලබන්නේ යුරෝපීය රටවල් තුල භාවිතා කරනු ලබන උපකරණ භාවිතා කරමිනි .

සුභාෂණ සර් ඔබ තරණය කරවීමට උපරිම සහය ලබාදෙනු ඇත.

ඒ සඳහා උනන්දුවක් දක්වන ඔබ පහත දුරකථන අංකයන්ට ඇමතුමක් ලබාදී ඔබගේ ආසනය වෙන්කර ගන්න.

මෙහෙයවීම:- ප්‍රවීණ දේශක
ශ්‍රීමාල් සුභාෂණ සර්
0779041526
0777206752
ප්‍රතිඵල 100%

මැට්ටෙක් උනත් වැඩ්ඩෙක් කරන එකම දේශකයා සුභාෂණ සර්.

ස්තුතියි.🙏

16/02/2026

ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට ඊශ්‍රායල් රැකියා සිහිනය යතාර්ථයක් කරවන්නට IMAGINE INTERNATIONAL හෝටල් පාසල 2026 වර්ෂය සදහා අවන්හල් සේවක (kitchen Helper)එක් දින පුහුණු වැඩමුලුව සංවිධානය කර තිබෙන්නේ ඔබගේ අවසන් සම්මුඛ පරීක්‍ෂණය සමත් කර වීමේ අරමුණ පෙරදැරි කර ගෙනයි.

ISRAEL Restaurant ක්ෂේත්‍රයේ Kitchen Helper අයදුම් කල ඔබ ඒ සදහා උනන්දුවක් දක්වන්නේ නම් පළමු සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව පෙබරවාරි මස 21 වන දින පෙ.ව.8.00 සිට රාත්‍රී 11.00 දක්වා වැඩමුලුව වැලිගම Imagine International හෝටල් පාසලේ දී පවත්වනු ලැබේ.

2025 වර්ෂයේ මෙරටින් ඊශ්‍රායලය බලා පිටත්ව ගිය තරුණ තරුණියන් 2000කට අධික පිරිසක් පුහුණුව ලැබූ දකුණු ලක එකම ආයතනයයි

පාඨමාලාව අන්තර්ගතය:-
Hygiene: Personal Hygiene
Food Hygiene
Kitchen Hygiene

HACCP
Storage of food [FIFO]
Food receiving
Fire&safety
Vegetable & fish cuts
Salads ,soup, sauce
Kitchen brigades
Duties in the kitchen
Equipment cleaning

ආසන වෙන්කර ගැනීම සඳහා දැන්ම අමතන්න
ප්‍රවීණ දේශක ශ්‍රිමාල් සුභාෂණ සර්

0779041526
0777206752

30/01/2026

ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට ඊශ්‍රායල් රැකියා සිහිනය යතාර්ථයක් කරවන්නට IMAGINE INTERNATIONAL හෝටල් පාසල 2026 වර්ෂය සදහා අවන්හල් සේවක (kitchen Helper)එක් දින පුහුණු වැඩමුලුව සංවිධානය කර තිබෙන්නේ ඔබගේ අවසන් සම්මුඛ පරීක්‍ෂණය සමත් කර වීමේ අරමුණ පෙරදැරි කර ගෙනයි.

ISRAEL Restaurant ක්ෂේත්‍රයේ Kitchen Helper අයදුම් කල ඔබ ඒ සදහා උනන්දුවක් දක්වන්නේ නම් පළමු සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව පෙබරවාරි මස 04 වන දින පෙ.ව.8.00 සිට රාත්‍රී 11.00 දක්වා වැඩමුලුව වැලිගම Imagine International හෝටල් පාසලේ දී පවත්වනු ලැබේ.

# *_යෝග්‍යතා පරීක්ෂණයට පෙර ඔබ වැඩමුලුවට සහභාගී වීමෙන් ඉහළ ප්‍රතිඵල අත්කර ගත හැක.*_

දැඩි මානසික පීඩනයකට ලක් නොවී සැහැල්ලුවෙන් සම්මුඛ පරීක්ෂණයට පෙනි සිටිය හැක.

කල් ඇතිව විෂය කරුණු අවබෝධ කර ගැනීමෙන් පීඩාකාරී බවෙන් මිදිය හැක.

2025 වර්ෂයේ මෙරටින් ඊශ්‍රායලය බලා පිටත්ව ගිය තරුණ තරුණියන් 2000කට අධික පිරිසක් පුහුණුව ලැබූ දකුණු ලක එකම ආයතනයයි

පාඨමාලාව අන්තර්ගතය:-
Hygiene: Personal Hygiene
Food Hygiene
Kitchen Hygiene

HACCP
Storage of food [FIFO]
Food receiving
Fire&safety
Vegetable & fish cuts
Salads ,soup, sauce
Kitchen brigades
Duties in the kitchen
Equipment cleaning

ආසන වෙන්කර ගැනීම සඳහා දැන්ම අමතන්න
ප්‍රවීණ දේශක ශ්‍රිමාල් සුභාෂණ සර්

0779041526
0777206752

22/01/2026

IMAGINE INTERNATIONAL හෝටල් පාසල යනු දකුණු ලක තුල ඇති ,අති විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කරනු ලබන ආයතනයකි.

2025 වර්ෂයේ මෙරටින් ඊශ්‍රායලය බලා පිටත්ව ගිය තරුණ තරුණියන් 3000කට අධික පිරිසක් පුහුණුව ලැබූ කේන්ද්‍රස්තානය මෙයයි.

මෙවරත් 2026 වර්ෂය සඳහා සුභාෂණ සර් විසින් ISRAEL HOTEL HOUSEKEEPING දෙදින වැඩමුලුව සංවිධානය කර තිබෙන්නේ ඔබගේ ඊශ්‍රායල් සිහිනය යතාර්ථයක් කරවීමේ අරමුණ පෙරදැරි කරගෙනය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචි වී අප ආයතනයෙන් තෙදින පුහුණුව ලැබූ සියළුම තරුණ තරුණියන් හට ලැබුවා වූ 2026 වර්ෂය ඔබට ජයෙන් ජයම පතමි.

දැන් එළඹ තිබෙන්නේ ශ්‍රී ලංකා මාතාව පොෂණය කල යුතු කාලයයි. ඉඩොරය මැකී ගොස් වසන්තය උදාවනු නිසැකය.

හොටෙල් housekeeping දෙදින වැඩමුලුව ජනවාරි 28 සහ 29 දින වල imagine international හෝටල් පාසලේදී පෙ.ව. 8.00 සිට සවස 5.00 දක්වා පැවැත්වේ.

පාඨමාලා අන්තර්ගතය

* Bed Making
* Floor Cleaning/polishing/Brushing/Mopping
* Glass Cleaning
* vacuuming(carpet/sofar)
* Check Inn ,check out rooms, cleaning
* Bath room Cleaning
* How to enter the guest room
* Bed room ,bath room amenities
* Build up self-confidence to face the interview ✨️
* Hygiene [personal Hygiene]

ඉහත සියළුම පිරිසිදු කිරීම් කටයුතු කරනු ලබන්නේ යුරෝපීය රටවල් තුල භාවිතා කරනු ලබන උපකරණ භාවිතා කරමිනි .

සුභාෂණ සර් ඔබ තරණය කරවීමට උපරිම සහය ලබාදෙනු ඇත.

ඒ සඳහා උනන්දුවක් දක්වන ඔබ පහත දුරකථන අංකයන්ට ඇමතුමක් ලබාදී ඔබගේ ආසනය වෙන්කර ගන්න.

මෙහෙයවීම:- ප්‍රවීණ දේශක
ශ්‍රීමාල් සුභාෂණ සර්
0779041526
0777206752
ප්‍රතිඵල 100%

මැට්ටෙක් උනත් වැඩ්ඩෙක් කරන එකම දේශකයා සුභාෂණ සර්.

ස්තුතියි.🙏

12/01/2026

ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට ඊශ්‍රායල් රැකියා සිහිනය යතාර්ථයක් කරවන්නට IMAGINE INTERNATIONAL හෝටල් පාසල 2026 වර්ෂය සදහා අවන්හල් සේවක (kitchen Helper)එක් දින පුහුණු වැඩමුලුව සංවිධානය කර තිබෙන්නේ ඔබගේ අවසන් සම්මුඛ පරීක්‍ෂණය සමත් කර වීමේ අරමුණ පෙරදැරි කර ගෙනයි.

ISRAEL Restaurant ක්ෂේත්‍රයේ Kitchen Helper අයදුම් කල ඔබ ඒ සදහා උනන්දුවක් දක්වන්නේ නම් පළමු සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව මේ මස 25 වැනි ඉරිදා දින පෙ.ව.8.00 සිට රාත්‍රී 11.00 දක්වා වැඩමුලුව වැලිගම Imagine International හෝටල් පාසලේ දී පවත්වනු ලැබේ.

# _යෝග්‍යතා පරීක්ෂණයට පෙර ඔබ වැඩමුලුවට සහභාගී වීමෙන් ඉහළ ප්‍රතිඵල අත්කර ගත හැක._

දැඩි මානසික පීඩනයකට ලක් නොවී සැහැල්ලුවෙන් සම්මුඛ පරීක්ෂණයට පෙනි සිටිය හැක.

කල් ඇතිව විෂය කරුණු අවබෝධ කර ගැනීමෙන් පීඩාකාරී බවෙන් මිදිය හැක.

2025 වර්ෂයේ මෙරටින් ඊශ්‍රායලය බලා පිටත්ව ගිය තරුණ තරුණියන් 2000කට අධික පිරිසක් පුහුණුව ලැබූ දකුණු ලක එකම ආයතනයයි

පාඨමාලාව අන්තර්ගතය:-
Hygiene: Personal Hygiene
Food Hygiene
Kitchen Hygiene

HACCP
Storage of food [FIFO]
Food receiving
Fire&safety
Vegetable & fish cuts
Salads ,soup, sauce
Kitchen brigades
Duties in the kitchen
Equipment cleaning

ආසන වෙන්කර ගැනීම සඳහා දැන්ම අමතන්න
ප්‍රවීණ දේශක ශ්‍රිමාල් සුභාෂණ සර්

0779041526
0777206752

10/01/2026

IMAGINE INTERNATIONAL හෝටල් පාසල යනු දකුණු ලක තුල ඇති ,අති විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කරනු ලබන ආයතනයකි.

2025 වර්ෂයේ මෙරටින් ඊශ්‍රායලය බලා පිටත්ව ගිය තරුණ තරුණියන් 3000කට අධික පිරිසක් පුහුණුව ලැබූ කේන්ද්‍රස්තානය මෙයයි.

මෙවරත් 2026 වර්ෂය සඳහා සුභාෂණ සර් විසින් ISRAEL HOTEL HOUSEKEEPING දෙදින වැඩමුලුව සංවිධානය කර තිබෙන්නේ ඔබගේ ඊශ්‍රායල් සිහිනය යතාර්ථයක් කරවීමේ අරමුණ පෙරදැරි කරගෙනය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචි වී අප ආයතනයෙන් තෙදින පුහුණුව ලැබූ සියළුම තරුණ තරුණියන් හට ලැබුවා වූ 2026 වර්ෂය ඔබට ජයෙන් ජයම පතමි.

දැන් එළඹ තිබෙන්නේ ශ්‍රී ලංකා මාතාව පොෂණය කල යුතු කාලයයි. ඉඩොරය මැකී ගොස් වසන්තය උදාවනු නිසැකය.

හොටෙල් housekeeping දෙදින වැඩමුලුව ජනවාරි 19 සහ 20 දින වල imagine international හෝටල් පාසලේදී පෙ.ව. 8.00 සිට සවස 5.00 දක්වා පැවැත්වේ.

පාඨමාලා අන්තර්ගතය

* Bed Making
* Floor Cleaning/polishing/Brushing/Mopping
* Glass Cleaning
* vacuuming(carpet/sofar)
* Check Inn ,check out rooms, cleaning
* Bath room Cleaning
* How to enter the guest room
* Bed room ,bath room amenities
* Build up self-confidence to face the interview ✨️
* Hygiene [personal Hygiene]

ඉහත සියළුම පිරිසිදු කිරීම් කටයුතු කරනු ලබන්නේ යුරෝපීය රටවල් තුල භාවිතා කරනු ලබන උපකරණ භාවිතා කරමිනි .

සුභාෂණ සර් ඔබ තරණය කරවීමට උපරිම සහය ලබාදෙනු ඇත.

ඒ සඳහා උනන්දුවක් දක්වන ඔබ පහත දුරකථන අංකයන්ට ඇමතුමක් ලබාදී ඔබගේ ආසනය වෙන්කර ගන්න.

මෙහෙයවීම:- ප්‍රවීණ දේශක
ශ්‍රීමාල් සුභාෂණ සර්
0779041526
0777206752
ප්‍රතිඵල 100%

මැට්ටෙක් උනත් වැඩ්ඩෙක් කරන එකම දේශකයා සුභාෂණ සර්.

ස්තුතියි.🙏

21/10/2025

සූපවේදී මහ ගෙදර

Imagine International හෝටල් පාසල
මෙහෙයවන International cookery සහ pastry and bakery පාඨමාලාව දැන් වැලිගමදී .

💫 තෘතීක හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් Imagine International හෝටල් පාසලෙන් ඔබගේ වෘත්තිය ගමන අරඹන්න ඔබත් අදම ලියාපදිංචි වන්න .

💫 ප්‍රායෝගික පුහුණුව සමගින් සියලුම සිද්ධාන්ත ආවරණය කරනු ලබන ,
💫 නවීන තාක්ෂණික උපකරණ සමගින් ප්‍රායෝගික පුහුණුව මුල සිට සරලව සිදු කරනු ලබයි .
💫 ජ්‍යාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක්

💫ප්‍රායෝගික පුහුණුවෙන් පසු සියලුම සිසුන්ට තරු පන්තියේ හෝටල් වල රැකියා අවස්ථා .

💥පාඨමාලා ගාස්තු වාරිකව ගෙවා නිම කිරීමේ හැකියාව .

වෘත්තියෙහි සැබෑ වෘත්තිකයෙකු වන්නට වෙර දරන ඔබට
නොවැම්බර් මස 01 වැනිදා උදෑසන 9.00ට වැලිගම Imagine International හෝටල් පාසලේ දී

ක්ෂේත්‍රයේ වසර ගණනාවක පලපුරුද්දක් ඇති ප්‍රවීණ දේශක /ප්‍රවීණ සුපවේදී ශ්‍රීමාල් සුභාෂණ විසින් මෙහෙයවනු ලබයි.

බදවා ගැනීම් දැන් සිදුකෙරේ.

දැන්ම අමතන්න 📞
♦ 0779041526

♦ 0777206752
ප්‍රවීණ දේශක / ප්‍රවීණ සූපවේදී ශ්‍රීමාල් සුභාෂණ
Imagine International හෝටල් පාසල weligama.
TVEC Registered No:-P05/0143

https://www.facebook.com/srimalsubshana?mibextid=ZbWKwL

03/08/2025

Imagine International හෝටල් පාසල
මෙහෙයවන ඊශ්‍රායල් පුහුණු
වැඩමුලුව අගෝස්තු 05 දින උදෑසන 8.00 සිට වැලිගමදී.

වැඩමුලුව අන්තර් ගතය,

Food Hygiene
PERSONAL HYGIENE
KITCHEN HYGIENE
STORAGE OF FOOD
VEGETABLE CUT
FISH CUT
SAUTE CUT
STOCKS,SOUPS, AND SAUCES MAKING
FIRE AND SAFETY
REAL COOKING METHOD

මෙම වැඩමුලුව මගින් ආවරණය කරනු ලැබේ.

ලියාපදිංචි කිරීම මේ දින වල සිදු වන බැවින්
දැන්ම අප අමතන්න
0779041526
0777206752
මෙහෙයවීම :-
ප්‍රවීණ දේශක / ප්‍රවීණ සූපවේදී
ශ්‍රීමාල් සුභාෂණ
Imagine International හෝටල් පාසල weligama

https://www.facebook.com/srimalsubshana?mibextid=ZbWKwL

Address

No;62/1 Batawala Kanda, Batawala
Weligama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94779041526

Website

Alerts

Be the first to know and let us send you an email when Smart Caters Weligama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Smart Caters Weligama:

Share

Category