Warna Caterers

Call Directions Website Contact the business

Warna Caterers Delighting since '99: Catering for all events. Unforgettable food, exceptional service.Join us! 🎉🍽️

Exceptional Catering for Extraordinary Occasions.From exclusive VVIP & VIP gatherings to prestigious corporate events an...
09/10/2026

Exceptional Catering for Extraordinary Occasions.

From exclusive VVIP & VIP gatherings to prestigious corporate events and private celebrations, Warna Caterers delivers exquisite cuisine, elegant presentation, and impeccable service.

Warna Caterers — Where Excellence Meets Every Occasion. 🥂

📞 Contact us today for a bespoke quotation. 0777 675 571

ආදරයෙන් සහ ගෞරවයෙන්, සූදානම් කරන ආහාර වේලක්....වසර 25කට වැඩි පළපුරුද්දක් සමඟින්..ඔබේ දුක්බර මොහොතේ ආහාර සත්කාරය විශ්වාසය...
05/10/2026

ආදරයෙන් සහ ගෞරවයෙන්, සූදානම් කරන ආහාර වේලක්....

වසර 25කට වැඩි පළපුරුද්දක් සමඟින්..

ඔබේ දුක්බර මොහොතේ ආහාර සත්කාරය විශ්වාසයෙන් අපිට භාරදෙන්න.
Warna Caterers -Wattala

📞 0777 675 571

ගෙදර Party එකක්ද? අපි Menu එක හදමු! ඔයාගේ Menu එක, Budget එක අපිට කියන්න.ඔයාගේ budget එකට match වෙන විදිහට හොඳම Menu එක ...
29/09/2026

ගෙදර Party එකක්ද? අපි Menu එක හදමු!

ඔයාගේ Menu එක, Budget එක අපිට කියන්න.
ඔයාගේ budget එකට match වෙන විදිහට හොඳම Menu එක ,Offer එක අපි සෙට් කරලා දෙන්නම්!

Birthday Party | Family Gathering | Get-together | Any Special Occasion

📍 Warna Caterers – Wattala
📞 දැන්ම කතා කරන්න! 0777 675 571

ඔයාගේ Party එක රසවත් කරන්න අපි ලෑස්තියි!



23/09/2026

International කෑම try කරන්න කැමති ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕනේ එකක් තමයි Red apple outlet එකේ , අපේ මේ Seafood Mongolian Fried Rice එක!

රසම රස seafood එක්ක හදපු මේ delicious fried rice එකේ මිල රු. 2,200ක් විතරයි! 😍

ඒ වගේම ගෙදර හැමෝටම බඩ පිරෙන්නම කන්න පුළුවන් තරම් හොඳ portion එකක්!

ඉතින් තවත් බල බල ඉන්න එපා… 😋
ඔයාලත් අදම order කරලා try කරලා බලන්න!

📍 Red Apple by Warna Caterers – Nayakakanda Junction
📞 Call to place your order: 077 165 44 51

🛵 Available on PickMe Food & Uber Eats

You Bring the Guests, We’ll Perfect the Experience! Make your next celebration truly unforgettable with Warna Caterers! ...
23/09/2026

You Bring the Guests, We’ll Perfect the Experience!

Make your next celebration truly unforgettable with Warna Caterers!

From authentic Sri Lankan & International Buffets to delicious Hoppers & Kottu, exciting Live Kitchen experiences, and mouth-watering Bites & BBQ — we bring great food and a memorable dining experience right to your event.

With over 25 years of culinary excellence, let us take care of the food while you enjoy the moments that matter!

📞 Contact us: 0777 675 571
📍 Warna Caterers – Wattala

Your Special Day, Our Signature Taste! ඔබේ ජීවිතයේ වටිනාම දවසට, රසයෙන් පිරුණු මතකයන් එක්කරන්න Warna Caterers සමඟින්. Fro...
19/09/2026

Your Special Day, Our Signature Taste!

ඔබේ ජීවිතයේ වටිනාම දවසට, රසයෙන් පිරුණු මතකයන් එක්කරන්න Warna Caterers සමඟින්.

From the first bite to the last smile, we bring together delicious food, elegant presentation & professional service to make your wedding celebration truly memorable.

Weddings | Engagements | Homecomings | All Special Celebrations

Warna Caterers –වත්තල රසය, ගුණය, විශ්වාසය… පරම්පරාවෙන් පරම්පරාවට.

வார்ணா கேட்டரிங்உங்கள் நிகழ்விற்கு சுவையான நினைவுகள்! திருமணங்கள் | பிறந்தநாள் விழாக்கள் | நிறுவன நிகழ்வுகள் | விருந்துக...
18/09/2026

வார்ணா கேட்டரிங்

உங்கள் நிகழ்விற்கு சுவையான நினைவுகள்!

திருமணங்கள் | பிறந்தநாள் விழாக்கள் | நிறுவன நிகழ்வுகள் | விருந்துகள் | அனைத்து வகையான விழாக்களும்

முழுமையான உணவு வழங்கும் சேவை

சுவையான உணவு • அழகான அலங்காரம் • சிறந்த சேவை

ගෞරවයෙන් යුතුව, අවශ්‍යම මොහොතේ අපි ඔබ සමඟ…අවසන් කටයුතු සඳහා පැමිණෙන සියලු දෙනා වෙනුවෙන් පිරිසිදුව, පිළිවෙලට සහ ගුණාත්මකව...
16/09/2026

ගෞරවයෙන් යුතුව, අවශ්‍යම මොහොතේ අපි ඔබ සමඟ…

අවසන් කටයුතු සඳහා පැමිණෙන සියලු දෙනා වෙනුවෙන් පිරිසිදුව, පිළිවෙලට සහ ගුණාත්මකව ආහාරපාන සැපයීමේ වගකීම වර්ණ කේටරස් වත්තල වෙතින්.

රසවත් හා ගුණාත්මක ආහාර
විශ්වාසවන්ත හා වෘත්තීයමය සේවාව
ඔබට අවශ්‍ය මොහොතේ වගකීමෙන් යුතුව,

වසර 25කට වැඩි විශ්වාසය සමඟින්…

අවශ්‍යතාවයක් ඇති වූ විට අප අමතන්න - අපි වර්ණ කේටර්ස් වත්තල.
0777 675 571

Make Your Event Unforgettable with a Live Kitchen Experience! Watch our chefs turn every dish into a delicious live perf...
15/09/2026

Make Your Event Unforgettable with a Live Kitchen Experience!

Watch our chefs turn every dish into a delicious live performance!
From fresh hoppers and Kottu to sizzling BBQ, Warna Caterers brings the taste, aroma, and excitement right to your event.

Fresh • Hot • Live • Delicious
📞 0777 675 571 — Get your quotation today!

පුංචි අමුත්තන්ට පුංචි සතුටක්… ලොකු මතකයක්! ඔබේ දරුවාගේ Birthday Party, Kids Party හෝ විශේෂ සැමරුමක් තවත් රසවත් හා විනෝදජ...
10/09/2026

පුංචි අමුත්තන්ට පුංචි සතුටක්… ලොකු මතකයක්!

ඔබේ දරුවාගේ Birthday Party, Kids Party හෝ විශේෂ සැමරුමක් තවත් රසවත් හා විනෝදජනක කරගන්න, පුංචි අමුත්තන් වෙනුවෙන්ම සකස් කළ Kids Meal Table එකක් සමඟින් Warna Caterers ඔබේ උත්සවයට රසවත් සංග්‍රහයක් ලබා දෙන්නේ ඉමහත් සතුටකිනී.

Rolls • Pizza • Hot Dogs • Burgers • Sandwiches • Doughnuts • Cupcakes or you can customize.

📞 අදම අමතන්න – 0777 675 571
Warna Caterers – Wattala

Address

28/35 Matagoda Lane, Hendala
Wattala
11300

Alerts

Be the first to know and let us send you an email when Warna Caterers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Warna Caterers:

Shortcuts

Share

Category