24/11/2023
කටට රසට ගුණට පහසුවට සැර අඩුවෙන් සැර වැඩියෙන් ටික දවසක් කල්තියාගෙන කෑම කන්න කැමති ඔයාලට😌
ගෙදර හදන කුළුබඩු දාලා පිරිසිදුව නැවුම්ව රසම රස කෑම ගොඩම ගොඩාරියක් තියනවා අපි ලග...🙊
කල්තියාගන්න දේවල් , කෘතිම රසාකාරක කිසිම දෙයක් දාන්නේ තියා ලං කරන්නෙවත් නෑ...❌
ඔයාලට ඕන කෑම ජාතිය පැය 24 කට කලින් අපිට කියන්න..ඕඩර් එක ලැබුනට පස්සේ තමයි අපි නැවුම්ව ඔයාලගේ කෑම එක ලෑස්ති කරන්නේ..😋
පුංචි පැටව් හම්බෙන්න ඉන්න අම්මලාට , කාර්යබහුල ගෘහණියන්ට , බෝඩිම්වල ඉන්න උයාගන්න වෙලාවක් නැති ඔයාලට , ඔයාලගෙ ආදරණීයන් ඔයාලගෙන් ඈත්වෙලා පිටරටක නම් ඉන්නේ එයාලටත් ලංකාවේ රසට කෑම අපෙන් අරන් එයාලට යවන්න...🤤
අපි ලංකාවේ ඕනෑම තැනකට delivery කරනවා....ඒක නිසා අදම oder එකක් දාලා රස බලන්න..
ඒවගේම අපි ඔයාලගේ කෑම හොදින් vacuum & seal කරලා තමා ගෙනල්ලා දෙන්නේ..ඒක නිසා packing ගැන නම් බයවෙන්න එපා..😌
අපේ මෙනූ එක පල්ලෙහා ඇති බලලා price දැනගන්න ඉක්මනින් whatsapp message එකක් දාන්න.. 0762331260 💬
අහ් පල්ලෙහායින් තියන පින්තූර ටිකත් අපි oders වලට හදපුවා..බලාගෙනම යන්න ...🌚
(250g සිට )
🍭 චිලිපේස්ට්
🍭 සිංහල අච්චාරු
🍭 රටකජු බැදුම
🍭 හාල්මැස්සන් මිශ්‍ර බටු මෝජුව
🍭 මැලේ අච්චාරුව
🍭සුදු ළූණු අච්චාරුව
🍭 ෆ්‍රෙෂ් ඉස්සො ඩෙවල්
🍭ෆ්‍රෙෂ් දැල්ලෝ ඩෙවල්
🍭චිකන් ඩෙවල්
🍭 පෝක් බිස්ටේක්
🍭බීෆ් බිස්ටේක්
🍭 ලින්නෝ මාලු ඩෙවල්
🍭කුකුලා මාලු ඩෙවල්
🍭සීනිසම්බෝල
🍭 අඹ කරිය
🍭ඇබරැල්ලා කරිය
🍭පොලොස් කරිය
☃️❄️Christmas එකට home made KEN'S wine රසම රස වර්ග තුනකින් ගන්න පුලුවන් ...🍷
අන්නාසි - 1500/=
මාදං - 1500/=
තැඹිලි - 1200/=
( ඩිලිවරි වත්තල අවට පමණයි )