17/09/2026
විදේශගත වී සිටින මවගෙන් එයාගේ ආදරණීය දියණියට🥺💜️
📌️Enderamulla
දම් පාටින් හැඩවුණු මේ cute cake එකයි ලස්සනම ලස්සන Flower boquet එකයි Gift vouchers එක්ක තවත් පොඩි gift එකක් 😍✨
Birthday එකකට sweet surprise එකක් දෙන්න perfect choice එකක්! 🎂💕
ඔයාගේ special day එක තවත් ලස්සන කරගන්න The Fairy Cakes by Shehani වෙතින් ආදරයෙන් ❤️
📩 Orders සඳහා DM කරන්න
070 303 7620
The Fairy Cakes by Shehani