16/02/2022
ආදරණීය වේයන්ගොඩ....
දාලා යන්න වෙන දවස අත ලඟයි....
😥😥😥😥
අවසරයි අපිට දැන් ....
යන්න වේයන්ගොඩින්....!!!
2022 පෙබරවාරි 25 අපි වේයන්ගොඩ ඉන්න අන්තිම දවස.....😥😥😥
අවුරුද්දකට කලින් අපි වේයන්ගොඩට ආවම, මේ අවට හැමෝම ආදරයෙන් අපිව පිළිගත්තා....😍😍💐💐💐💐රසම රස පීසා එක්ක තවත් කෑම ගොඩකින් ඔයාලාව රසවත් කරන්න අපිට පුලුවන් උනා....😊😊😊
දන්නෙම නැතුව අවුරුද්දකුත් ගියා....
හිතුවෙ නැති උනත්, ප්ලෑන් කරලා තිබුණෙ නැති විදිහට අපිට ටිකක් ඉක්මණින් දැන් වේයන්ගොඩට සමුදෙන්න වෙලාව ඇවිල්ලා...
😥😥😥😥
පීසා එකකින් පටන් ගත්ත අපි පැස්ටා, කොත්තු, ලසඤ්ඤා වලින් ඔයාලා ලඟට රස ගොඩක් අරන් අවුරුද්දක් වගේ කාලයක් ඇතුලත Hunny Bunny මතක හිටින ව්‍යාපාරයක් විදිහට ටිකෙන් ටික ගොඩනැගුවා....😀😀😀😀
ඒකට ඔයාලා හැමෝගෙන්ම ලැබුණු ආදරය අපිට ගොඩක් වැදගත් උනා..... ඒ ආදරය නිසා අපි ලස්සන ව්‍යාපාරයක් එක්ක හොඳ නමක්, බ්‍රෑන්ඩ් එකක් හැදුවා....😍😍😍😍😍
100% ක් ම විශ්වාසයි.....Hunny Bunny හැමදාමත් ඔයාලාට මතක තියේවි...Hunny Bunny අපිටත් ඔයාලාව හැමදාම මතක තියේවි..... 😍😍❤️❤️❤️❤️❤️
පුලුවන් උනොත් ආයෙම එන්නම්.....
25 වෙනකම් අපි වේයන්ගොඩ ඉන්නවා.....
ඔන්න එතකන් ඔයාලාට අපේ රස කෑම රස බලන්න පුලුවාන්....
මේ අවසන් දවස් කිහිපයයි.....
අපිට යන්න අවසරයි....!!!!
0777 443 999/ 0712 279 687 ☎️
වටද්දර, වේයන්ගොඩ