Ceylon Melt

Ceylon Melt Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Melt, Cafe, Wanduramba.
(3)

🍃 Ceylon Melt — Savor the Richness of Sri Lankan Heritage 🇱🇰
✨ Premium handcrafted Kalu Dodol made with love & tradition
🌱 100% natural | No preservatives | Authentic taste
📦 Islandwide delivery
📲 DM to order now!

Good Morning 🤗❤️අවුරුදුත් ලගයි නේද? දවස ගානෙ Order එනවා .මේ කාලෙට තමයි ගොඩක්ම busy..🥹
08/04/2026

Good Morning 🤗❤️අවුරුදුත් ලගයි නේද? දවස ගානෙ Order එනවා .
මේ කාලෙට තමයි ගොඩක්ම busy..🥹

🌿 අවුරුදු වෙනුවෙන් යන අපේ රසම රස දොදොල් 🍯ගමේ රස, පාරම්පරික සුවඳ එක්ක හදපු නියමම රසයක් ❤️
08/04/2026

🌿 අවුරුදු වෙනුවෙන් යන අපේ රසම රස දොදොල් 🍯
ගමේ රස, පාරම්පරික සුවඳ එක්ක හදපු නියමම රසයක් ❤️

07/04/2026

✨ FINAL CALL – Orders Closing Today! ✨
මේ අවුරුද්දට…
ordinary dodol එකක් නෙවෙයි 😌
Ceylon Melt Kithul Hakuru Dodol ❤️

🍯 Rich, smooth & authentic taste
🔥 ගමේ ලිපේ හදපු original රස
💯 100% natural – no shortcuts

❌ No artificial flavors
❌ No preservatives

⚠️ අදයි orders බාරගන්න අන්තිම දවස!
Last chance to experience the real Avurudu taste 😍

📦 COD & Bank Transfer Available
📩 DM now – limited stock only

🔥 Once it’s gone… it’s gone!

Good morning ✨🌞දොදොල් කැල්ලක් එක්ක කහට එකක් බොමුද  🙊❤️
06/04/2026

Good morning ✨🌞
දොදොල් කැල්ලක් එක්ක කහට එකක් බොමුද 🙊❤️

අවුරුදු කැවිලි මෙසෙට රසම රස දොදොල් කැල්ලක් නැතුව කොදමද නිකන් දොදොල් නෙවෙයි ❤️ කිතුල් හකුරු දොදොල් කැල්ලක් තියමුඅදම කතා ක...
05/04/2026

අවුරුදු කැවිලි මෙසෙට රසම රස දොදොල් කැල්ලක් නැතුව කොදමද
නිකන් දොදොල් නෙවෙයි ❤️ කිතුල් හකුරු දොදොල් කැල්ලක් තියමු

අදම කතා කරන්න අපිට
0763029444

අවුරුදු මේසෙට ගමේ රසට කිතුල් හකුරු දොදොළ්🤎 Ceylon Melt වෙතින්✅ස්ව්භාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතයෙන් නිපදවයි✅ඉහල ගුනාත්මක...
04/04/2026

අවුරුදු මේසෙට ගමේ රසට කිතුල් හකුරු දොදොළ්
🤎 Ceylon Melt වෙතින්
✅ස්ව්භාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතයෙන් නිපදවයි
✅ඉහල ගුනාත්මකභාවයෙන් යුතු කිතුල් හකුරු පමණක් භාවිතා කරනු ලැබේ
✅සෞඛ්‍යාරක්ෂිතබව හා නැවුම් බව සුරැකීමට vacuum pack seal කිරීම

📦 Island-wide Delivery Available
💵 ගෙවීම්: Bank Deposit / Cash on Delivery (COD)
📞 Call / WhatsApp:
078 302 9444
💰 මිල (1kg): Rs. 2000

මේ පාර අවුරුදු මේසෙට,කිතුල් හකුරු දොදොල් 🍯ගමේ ලිපේ ලී පත්තෙන් හැඳිගෑවුණුනියම රස… 🔥Ceylon Melt වෙතින්❌ රසකාරක රහිත❌ කල්තබ...
04/04/2026

මේ පාර අවුරුදු මේසෙට,
කිතුල් හකුරු දොදොල් 🍯
ගමේ ලිපේ ලී පත්තෙන් හැඳිගෑවුණු
නියම රස… 🔥
Ceylon Melt වෙතින්
❌ රසකාරක රහිත
❌ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය රහිත
💯 ස්වභාවික කිතුල් හකුරු කලු දොදොල් 🤎
🔥 පිටින් crusty layer එකක්!
❤️ Signature crusty dodol – අපේ special එක!
නියම ප්‍රමිතියට, පිරිසිදුව නිපදවන
💰 1kg – රු. 2000/=
📦 දිගු කාලයක් fresh තබාගන්න
✨ Hygienic Vacuum Sealed Packaging
🚚 රටටත් ආරක්ෂිතව යවන්න පුළුවන් ✈️
⚠️ Limited stock – ඉක්මනින් ඉවර වෙනවා!
📞 දැන්ම අමතන්න:
077 861 3466
078 302 9444

කන්න කන්න ආස හිතෙන ඕනම වෙලාවකට නියමට සෙට් වෙන සුපිරි දොදොල් guys මේ..🤤😋❤️ඔයත් අදම try කරලා බලන්නකො😌මේ උත්සව සමයෙ ඔයාගෙ ඇ...
31/03/2026

කන්න කන්න ආස හිතෙන ඕනම වෙලාවකට නියමට සෙට් වෙන සුපිරි දොදොල් guys මේ..🤤😋❤️

ඔයත් අදම try කරලා බලන්නකො😌

මේ උත්සව සමයෙ ඔයාගෙ ඇනවුමත් දැන්ම වෙන් කරව ගන්න අපිට කතා කරන්න .

📞Call/Whatsapp

078 302 9444

30/03/2026

Good morning 💗
මහන්සි වෙලා වැඩ කරන හැමොටම උතුරන්න හරියන්න ඕන!
මෙදාපාර අවුරැද්දට දොදොල් ඕඩර් කරන්න අපේ whatsapp එක පැත්තට එන්න 078 302 9444

29/03/2026

මේ පාර අවුරුදු මේසෙට,
කිතුල් හකුරු දොදොල් 🍯
ගමේ ලිපේ ලී පත්තෙන් හැඳිගෑවුණු
නියම රස… 🔥
Ceylon Melt වෙතින්
❌ රසකාරක රහිත
❌ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය රහිත
💯 ස්වභාවික කිතුල් හකුරු කලු දොදොල් 🤎
🔥 පිටින් crusty layer එකක්!
❤️ Signature crusty dodol – අපේ special එක!
නියම ප්‍රමිතියට, පිරිසිදුව නිපදවන
💰 1kg – රු. 2000/=
📦 දිගු කාලයක් fresh තබාගන්න
✨ Hygienic Vacuum Sealed Packaging
🚚 රටටත් ආරක්ෂිතව යවන්න පුළුවන් ✈️
⚠️ Limited stock – ඉක්මනින් ඉවර වෙනවා!
📞 දැන්ම අමතන්න:
077 861 3466
078 302 9444
✨ Ceylon Melt – ගමේ රස අවුරුදු මේසෙට

28/03/2026

🌞 සමහර customers ලා අපෙන් දොදොල් order කරන්න එද්දි අහන ප්‍රශ්නයක් තියෙනවා… “දොදොල් හැදිගන්නේ යකඩ පත්තකින්ද?” කියලා 🤔 ඒක අහන්නේ හේතුවක් එක්කයි… යකඩ පත්ත තාච්චියට ගැටෙනකොට කුඩා අලුමිනියම් කුඩු දොදොල් එකට mix වෙන්න පුළුවන් කියන බය නිසා… ❌

🌿 ඒත් Ceylon Melt වල අපි එහෙම කරන්නේ නැහැ… අපි අපේ දොදොල් හැදිගන්නේ හොඳින් පදම් කරලා සූදානම් කරපු කිතුල් ලී පත්ත වලින් ❤️ ඒ නිසා කිසිම විදියකින් අලුමිනියම් හෝ වෙන කිසිම අපද්‍රව්‍යයක් දොදොල් එකට එකතු වෙන්නෙ නැහැ…

🌞 Business එකක් උනත් අපේ අම්මා අපිට කෑම හදලා දෙනවා වගේම පිරිසිදුව, ආදරෙන්, කිසිම රසකාරකයක් නැතුව හදන දොදොල් ❤️ ඒ නිසා පුංචි බබාලට 👶, ගැබිණි අම්මලාට 🤰, වයසක අයට 👵—ඕනම කෙනෙක්ට බය නැතුව අපේ දොදොල් රස විඳින්න පුළුවන්…

🫔 අපි භාවිතා කරන්නේ 100% ස්වභාවික ද්‍රව්‍ය විතරයි… කිතුල් පැණි 🍯, පොල් කිරි 🥥, සහල් පිටි 🌾—මේවා එකතු වෙලා ලැබෙන්නේ ඒ පරණ ගමේ authentic රසම තමයි…

📦 ඒ වගේම, ඔයාලට fresh විදියට දොදොල් ලැබෙන්න අපි දොදොල් vacuum seal කරලා hygienic විදිහට pack කරලා තමයි deliver කරන්නේ 🚚

🎉 ළඟ එන සිංහල අවුරුද්ද වෙනුවෙන් අද ඉදන් orders භාර ගන්නවා… ⚠️ Limited batches only… ඉක්මනින් reserve කරගන්න 😍

📩 Inbox කරන්න – ❤️🌾

Address

Wanduramba

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Melt posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category