Iresha Cakes & Treats

Iresha Cakes & Treats cakes,biriyani & all homemade foods
(15)

ඊයේ රෑ කාගෙන් ද හා මේක හම්බුනේ කියමු...     💟 සුබ රාත්‍රියක් හැමෝටම..... 💟වස විස නැතුව රසට ම කන්න ඕනේ නම් කතා කරන්න.. Ir...
26/09/2026

ඊයේ රෑ කාගෙන් ද හා මේක හම්බුනේ කියමු...

💟 සුබ රාත්‍රියක් හැමෝටම..... 💟

වස විස නැතුව රසට ම කන්න ඕනේ නම් කතා කරන්න..
Iresha Cakes & Treats
078-3399625

゚viralシ

අනේ මෙච්චර ලොකු දෙයක් බලාපොරොත්තු වුනේ නෑ නංගි... ලොකු බිරියානි ඕඩර් එකකුත් දීලා.. හෙට ගෙනියන්න කල් තියා ගන්න කෑම ඕඩර් එ...
26/09/2026

අනේ මෙච්චර ලොකු දෙයක් බලාපොරොත්තු වුනේ නෑ නංගි... ලොකු බිරියානි ඕඩර් එකකුත් දීලා.. හෙට ගෙනියන්න කල් තියා ගන්න කෑම ඕඩර් එකකුත් දීලා... ඒ මදිවට මාව බලන්න තෑගිත් අරන් ඇවිල්ලා... වැසියෙනුත් සල්ලිත් දීලා... මං වෙනුවෙන් ලොකු ලස්සන ලියවිල්ලකුත් ලියලා.... අනේ ගොඩාක් ආදරෙයි නංගි... 🩷🩷🩷🩷🩷🩷
මගේ ගමේ කියලා ආඩම්බරෙන් කියන්න පුලුවන් ලෝකයක් දන්න අපේ හෙල වෙද නෝනා, Dr.Tharika Pathirathna නංගි ඔයාට ජයෙන් ජයම වෙන්න ඕන.. ඔයාට හරියන හස්බන්ඩ්.මල්ලිට, සහ බබාලටත්, ඔයාටත් තෙරුවන් සරණයි..

අදත් රෑ කෑමකට ලොකුම ලොකු බිරියානි සවානක්... 🩷🩷රස පාටයි නේද....? Iresha Cakes & Treats 078-3399625
25/09/2026

අදත් රෑ කෑමකට ලොකුම ලොකු බිරියානි සවානක්... 🩷🩷

රස පාටයි නේද....?

Iresha Cakes & Treats
078-3399625

සමහර දවසට ඉතිං... දවස ගානේම එකම විදියේ පිංතූර ගේන්න වෙනවා.... 🩷😍 ඒ වුනාට ඔයාලට එපාවෙන්නෙ නෑ නේද....? 😊Iresha Cakes & Tre...
25/09/2026

සමහර දවසට ඉතිං...
දවස ගානේම එකම විදියේ පිංතූර ගේන්න වෙනවා.... 🩷😍
ඒ වුනාට ඔයාලට එපාවෙන්නෙ නෑ නේද....? 😊

Iresha Cakes & Treats
078-3399625

゚viralシ

25/09/2026

Drezzma නංගි ජයෙන් ජය ම වේවා ඔයාට... 🩷🩷🩷🩷🩷🩷🩷
හරිම සතුටුයි මෙහෙම දැක්කම...

ජීවීතේම....... එක මිටකට........😍😍😍😍😍😍😍😍සුබ රාත්‍රියක් ඔයාලා හැමෝටම.... 🩷😍Iresha Cakes & Treats      ゚viralシ
24/09/2026

ජීවීතේම....... එක මිටකට........😍😍😍😍😍😍😍😍

සුබ රාත්‍රියක් ඔයාලා හැමෝටම.... 🩷😍

Iresha Cakes & Treats

゚viralシ

පස් දෙනෙකුට, හරි ම රසට  #කීනවලට ගියපු බිරියානි එකක්..වස, විස නැතුව රසට කන්න... එන්න ඉතිං මේ පැත්තට.   Iresha Cakes & Tre...
24/09/2026

පස් දෙනෙකුට, හරි ම රසට #කීනවලට ගියපු බිරියානි එකක්..

වස, විස නැතුව රසට කන්න... එන්න ඉතිං මේ පැත්තට.
Iresha Cakes & Treats
078-3399625

ඊයේ ආදරෙන් කිරිඳිවැලට ගියපු රස කෑම... කස්ටමර් ට ඕන විදියටයි මෙනු එක හැදුනේ.. එයාගේ පුතා ගේ වයිෆ් ගේ බර්ත්ඩේ එකට කේක් එකක...
24/09/2026

ඊයේ ආදරෙන් කිරිඳිවැලට ගියපු රස කෑම...

කස්ටමර් ට ඕන විදියටයි මෙනු එක හැදුනේ..
එයාගේ පුතා ගේ වයිෆ් ගේ බර්ත්ඩේ එකට කේක් එකක් එක්කමයි කෑම ටික යැව්වෙ...

කීරි සම්බා සුදු බත්
ඉස්සො තෙලට
කජු කිරට
පරිප්පු හින්දලා
බෝංචි කරිය
පොලොස් ඇඹුල
රටකජු මික්ස් බැදුම

අක්කාගේ පස්වෙනි ඕඩර් එක මේ මට මතක විදියට..

අක්කාගේ ෆීඩ්බැක් එක comment එකකින් මන් දාලා තියෙනවා බලන්නකො ඉතිං.....

Iresha Cakes & Treats
078-3399625

゚viralシ

අද හවසට  #කිරිඳිවැලට රසටම.... 🩷😍දැන් ඕඩර්ස් බාර අරන් ඉවරායි.... Iresha Cakes & Treats 078-3399625       ゚viralシ
23/09/2026

අද හවසට #කිරිඳිවැලට රසටම.... 🩷😍

දැන් ඕඩර්ස් බාර අරන් ඉවරායි....

Iresha Cakes & Treats
078-3399625

゚viralシ

වැඩි වැඩියෙන් ව්‍යාපාර දියුණු වෙන සාර්ථක සුබ දවසක් වේවා.....🩷🙏Iresha Cakes & Treats 078-3399625
23/09/2026

වැඩි වැඩියෙන් ව්‍යාපාර දියුණු වෙන සාර්ථක සුබ දවසක් වේවා.....🩷🙏

Iresha Cakes & Treats
078-3399625

Address

447/1, Jaya Mawataha
Veyangoda
11100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Iresha Cakes & Treats posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share