12/08/2026
අගෝස්තු 14 සිකුරාදා දවල්ට රෑට දෙකටම කෙසෙල් කොළේ කහබත් කමුද 🥘🍲😍😍
කලින් සැරේ තිබුන සුපිරිම මෙනු 4ත් එක්ක අලුත් මෙනු එකක් අපි ඔයාලට ගෙනත් තියනවා. මේ පාර පෝක් ලවර්ස්ලටත් චාන්ස් එකක් දීල තියනව. හැබැයි කලින් ඕඩර් කරන්න ඕනේ.
අපි සිකුරාද උදේ 9 වෙනකම් ඕඩර් භාරගන්න හිතන් ඉන්නෙ. මේ පාරත් පොලොස් හොයගන්න සෑහෙන අමාරු උන නිසා පොඩි ප්‍රමාණයක් විතරයි දෙන්න වෙන්නේ. ඒක නිසා අපි දෙන්න පුලුවන් උපරිම ගාන ආවට පස්සෙ ඕඩර් ගන්න එක නවත්වනවා. ගියපාර වගේ අන්තිම මොහොතෙ call කරල තරහ වෙන්න නම් එපා. ඒක නිසා පුලුවන් ඉක්මනින් ඔයාගෙ ඕඩරයත් අපේ වට්ස්ඇප් එකට මැසේජ් එකක් දාලා වෙන් කරගන්න.
ඕඩර් භාරගන්නෙ වට්ස්ඇප් වලින් විතරයි.
WhatsAPP - 0714298406
විශේෂම දේ තමයි කෘතිම රසකාරක අඩංගු කරන්නෙ නැතිව රසට වගේම ගුණාත්මක බාවයෙන් වැඩි ආහාර වේලක් ඔබ වෙත ලබාදෙන එක. උදේ 11.00 න් පස්සෙ ඌරුබොක්ක / පස්ගොඩ ශාඛාවන් දෙකෙන්ම ලබාගත හැක.
සීමිත කෑම ප්‍රමාණයක් සකස් කරන නිසා ඉක්මනින් ඕඩර් කරල ඔබේ කෑම එක වෙන් කරගන්න.
ඌරුබොක්ක 071-8548303
පස්ගොඩ 070-6270000
WhatsAPP - 0714298406