Sanora Holiday Resort & Pub

Sanora Holiday Resort & Pub Sanora Holiday Resort (Pub & Restaurant)
(1)

🔥 WE’RE HIRING 🔥Join the team at Sanora Pub & Restaurant! 🍽️✨We are looking for passionate and energetic people to grow ...
06/06/2026

🔥 WE’RE HIRING 🔥

Join the team at Sanora Pub & Restaurant! 🍽️✨
We are looking for passionate and energetic people to grow with us.

👨‍🍳 Chef
• Minimum 4 years experience
• Skilled in cooking & kitchen operations

🧑‍🍽️ Restaurant Waiter
• No experience needed
• Friendly personality & willingness to learn

📍 Uragasmanhandiya
📩 Send your CV: [email protected]
📞 0767537373 / 0912264300

Become a part of the Sanora family ❤️
Apply now and build your future with us!

24/05/2026

🔥 රැකියා අවස්ථාවක් – අපගේ කණ්ඩායමට එක්වන්න! 🔥
🍽️ Sanora Holiday Resort & Pub 🍽️

අපගේ ආයතනයට උද්යෝගිමත් හා සුහදශීලී Waiter (සේවාකරුවෙකු) අවශ්‍යයි.

💼 රාජකාරි
✔️ කෑම හා බීම පාරිභෝගිකයන්ට සේවය කිරීම
✔️ හොඳ Customer Service එකක් ලබාදීම

📅 මාසයට නිවාඩු දින 4
🌟 සුහද වැඩ පරිසරයක්

👉 පළපුරුද්ද තිබේ නම් වඩාත් සුදුසුයි.
පළපුරුද්ද නොමැති අයත් apply කරන්න පුළුවන්!

📞 076-7537373 (WhatsApp)
📞 091-2264300
📞 077-3961416

📢 Apply කරන්න දැන්ම Call / WhatsApp කරන්න!
👉 ඔබගේ යාළුවන්ටත් share කරන්න!

#රැකියාඅවස්ථා

Sanora Holiday Resort (Pub & Restaurant)

🔥 JOB VACANCY – JOIN OUR TEAM! 🔥🍽️ Sanora Holiday Resort & Pub 🍽️We are looking for an energetic and friendly individual...
22/05/2026

🔥 JOB VACANCY – JOIN OUR TEAM! 🔥
🍽️ Sanora Holiday Resort & Pub 🍽️

We are looking for an energetic and friendly individual to join our team as a Waiter.

💼 Responsibilities
✔️ Serve food & beverages to customers
✔️ Provide excellent customer service

💰 Salary – Rs. 45,000
📅 Holidays – 4 days per month
🌟 Friendly working environment

👉 Experience is an advantage, but not required – willingness to learn is enough!

📞 076-7537373 (WhatsApp)
📞 091-2264300
📞 077-3961416

📢 Call or WhatsApp now to apply!
👉 Don’t forget to share with your friends!

🥃🔥 BLACK & WHITE COMBO OFFER 🔥🥃හොඳ යාලුවෝ ටිකත් එක්ක set වෙන්න නියම combo එකක් 😍✅ Black & White Whisky Bottle✅ Devilled ...
18/05/2026

🥃🔥 BLACK & WHITE COMBO OFFER 🔥🥃
හොඳ යාලුවෝ ටිකත් එක්ක set වෙන්න නියම combo එකක් 😍
✅ Black & White Whisky Bottle
✅ Devilled Chicken
✅ Soft Drinks
💰 Rs. 11,880 Only
📍 Sanora Holiday Resort
📞 091-2264300 | 076-7537373 (WhatsApp Available)
“Good Food • Good Drinks • Good Vibes” 🍻

🇱🇰 May 18 – Remembrance Dayඅපේ රටේ සාමය සහ නිදහස වෙනුවෙන් ජීවිත කැප කළ සියලුම රණවිරුවන්ට සහ අහිමි වූ සියලුම ජීවිතවලට අපග...
18/05/2026

🇱🇰 May 18 – Remembrance Day
අපේ රටේ සාමය සහ නිදහස වෙනුවෙන් ජීවිත කැප කළ සියලුම රණවිරුවන්ට සහ අහිමි වූ සියලුම ජීවිතවලට අපගේ ගෞරවණීය ආචාරය.
අතීතය මතක තබාගෙන, සාමයෙන් සහ එකමුතුවෙන් ඉදිරියට යන ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ❤️
Remembering the sacrifices made for peace and freedom.
Honoring all lives lost, and hoping for a united Sri Lanka. 🇱🇰.

🌟🍛 Sanora Fried Rice XL PROMO 🍛🌟🔥 මේකේ මිල රුපියල් 1000/= පමණයි! 🔥දැන් රුපියල් දාහක් (1000/=) ගෙවලා, 1.5kg (කිලෝ එකහමාරක...
08/05/2026

🌟🍛 Sanora Fried Rice XL PROMO 🍛🌟
🔥 මේකේ මිල රුපියල් 1000/= පමණයි! 🔥
දැන් රුපියල් දාහක් (1000/=) ගෙවලා, 1.5kg (කිලෝ එකහමාරක්) Fried Rice එක අරගෙන යන්න!

🍗 අඩංගුයි:
✅ රසටම රස කටින් කටට හැපෙන චිකන්
✅ බිත්තර දෙකක්ක රස!
✅ හොඳම කොලිටි කිරි පුණ්නි හාල්
✅ චිලිපේස්ට් , tomato sauce
✅ චිකන් ග්‍රේවි – Super Combo!

👨‍👩‍👧‍👦 මේකේ විශේෂයි:
👉 මේ Rice එක බඩගිනි ලොකු තුන්දෙනෙක්ට හොඳටම සෙට්!
👉 ගෙදර ඉන්න අම්මටයි තාත්තරයි බබාලා දෙන්නටත් හොඳම කෑම එක!
👉 කාළෙට අඩු මුදලට රසවත් ආහාරයක් !

👉 ඉක්මනට Order කරන්න – Limited Offer!
👉 Sanora Holiday Resort and Pub – ඔබේ විශ්වාසවත් ආහාර සංග්‍රහය!

📞 Call/WhatsApp: 091-2264300 / 076-7537373

🍽️🔥 තව රසවත් වුන හැටි කියන්න!

30/04/2026

Dear Valued Customers,
Due to high call volume, our main number may be busy.
Kindly contact us via:
📞 Hotline: 091-2264300
Thank you for choosing Sanora ❤️

🌼 අවුරුදු නිවාඩුවෙන් පස්සේ ආයෙත් ආරම්භයි! 🌼🔥අදින් Sanora ආයෙත්              OPEN 🔥ඔයා ආසම kema tika ekka, family ekka, y...
15/04/2026

🌼 අවුරුදු නිවාඩුවෙන් පස්සේ ආයෙත් ආරම්භයි! 🌼

🔥අදින් Sanora ආයෙත්
OPEN 🔥

ඔයා ආසම kema tika ekka, family ekka, yaluwo ekka
hoda welawe relax wenna enna 😍

📞 091-2264300
📍 Uragasmanhandiya

🍽️✨ Sanora Holiday Resort & Pub ✨🍽️Family එක්ක එළියට ඇවිත් හොඳ කෑමක් enjoy කරන්න හොඳම තැනක් ❤️👨‍👩‍👧‍👦 Family dining vibe...
14/04/2026

🍽️✨ Sanora Holiday Resort & Pub ✨🍽️
Family එක්ක එළියට ඇවිත් හොඳ කෑමක් enjoy කරන්න හොඳම තැනක් ❤️
👨‍👩‍👧‍👦 Family dining vibes
🔥 Freshly made delicious meals
🍗 Special rice & mixed platters
😋 Taste that makes you come back again
අද family එකත් එක්ක ඇවිත් හොඳ කෑමක් එක්ක හොඳ memories හදාගන්න Sanora එකට එන්න ❤️
📍 Uragasmanhandiya
📞 Reservations: 091-2264300 | 076-7537373 (WhatsApp)

✨🌞 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞✨අලුත් අවුරුද්දේ සතුට, සෞභාග්‍යය සහ සැනසිල්ලෙන් පිරුණු සුන්දර නව ආරම්භයක් ඔබටත් ඔබගේ ආදරණ...
14/04/2026

✨🌞 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞✨

අලුත් අවුරුද්දේ සතුට, සෞභාග්‍යය සහ සැනසිල්ලෙන් පිරුණු සුන්දර නව ආරම්භයක් ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් ලැබේවා! ❤️

මේ අලුත් අවුරුද්ද ඔබේ ජීවිතයට
🌟 සාර්ථකත්වය
🌟 සතුට
🌟 සෞභාග්‍යය
ගෙනෙන වාසනාවන්ත වසරක් වේවා!

🍽️ Sanora Holiday Resort & Pub අපිත් එක්ක
ඔබේ විශේෂ අවස්ථා තවත් රසවත් කරගන්න එන්න…

📞 091-2264300 | 076-7537373 (WhatsApp)
🚗 Free Delivery Available (2KM)

✨ Sanora – Where Every Moment Becomes Special ✨

Address

Kelin Widiya
Uragasmanhandiya
80350

Website

Alerts

Be the first to know and let us send you an email when Sanora Holiday Resort & Pub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category