14/06/2026
හායි ලමයි...
ඔන්න ඉතින් Cakes of Paradise අපේ academy එකේ Cake Baking & Decorating Course එකේ තුන් වෙනි batch එකේ පලවෙනි දවස තමයි මේ... මේ ඉන්න මගේ පන්තියෙ අලුත් කෙල්ලො ටික...
ඉතින් අද එයාලගෙ පලවෙනි දවස.. කිසිම මූලික දැනුමක් නැතිව තමයි අද දවස ආරම්භ වුනේ.. ඉතින් ආධුනික වුනත් මේ වැඩ ටික එයාලා හරිම ලස්සනට පිලිවෙලට උනන්දුවෙන් කරා.. ඉතින් ඉස්සරහට මාස හතරක් පුරාවට ඔයාලට එයාලාගෙ තව ලස්සන වැඩ ගොඩක් බලාගන්න පුලුවන්
ඉතින් අපේ මේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ලබන සතිය වෙනකන් තවමත් අවස්ථාව තියෙනවා. තව ආසන දෙකක් ඉතිරි වෙලා තියෙනවා.. ඉතින් අදම අපිට කතා කරලා ලියාපදිංචි වෙන්න..
හරි දේ හරියට ඉගෙන ගන්න.. ඔබත් කේක් කලාවේ දක්ශයෙක් වෙන්න.. බය නැතුව එන්න.. අපි Cakes of Paradise & Academy..
📞 0740498131
゚