Sadisaa Reception Hall & Family Restuarent

Sadisaa Reception Hall & Family Restuarent Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sadisaa Reception Hall & Family Restuarent, Restaurant, Bibiladeniya, Udubaddawa.

14/04/2026

මෙම නව අවුරුද්ද, ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටත්, නිදුක් නීරෝගී, වාසනාවන්ත , සාමය , සතුට සෞභාග්‍යය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

21/08/2025

....සදිසා අපි ගැන පුංචි හැදින්වීමක්....

ආයුබෝවන්....... අපි සදිසා හොටෙල්. ප්‍රදේශයේ කිසිදු උත්සව ශාලාවකින් ලබා නොදෙන ආකර්ෂණීය සේවාවන් රැසක් සමග අතේ ඇති මුදලට හිතේ ඇති විදියට ඔබගේ විවාහ මංගල දවස ජීවිතයේ අමතක නොවන ලස්සන දවසක් කරන්න සදිසා අපි සූදානම් ...

උඩුබද්දාව පුරවරයේ සිට නාත්තන්ඩිය දෙසට 2.5 km දුරින් මනරම් වෙල්‍ යායකට මුහුණලා ඉතාමත් නිස්කලංක පරිසරයක තමයි සදිසා හෝටලය පිහිටා තිබෙන්නේ. https://maps.app.goo.gl/ciLckPmEK718th9H7

⭕උත්සව ශාලා
මුලින්ම සදහන් කළා වගේම අතේ ඇති මුදලට සරිලන උත්සව ශාලා පහසුකම් වලින් හොටෙල් සදිසා සමන්විතයි.

A/C Hall
ඔයාගේ උත්සව අවස්ථාව වර්ණවත් කරගන්න අලුතින්ම ඉදිකරන ලද
වායු සමීකරණය කරන ලද සුඛෝපභෝගී උත්සව ශාලාව ( Sadisaa Banquet )ඔයා වෙනුවෙන්ම සූදානම්ව ඇත.

Non A/C Hall
ඔයාගේ විශේෂ අවස්ථාව ගැන ගොඩක් හිතන අපි වායුසමනය නොකළ
නමුත් ස්වභාවික සිසිලස නොඅඩුව ලැබෙන වර්ණවත් උත්සවශාලාවක්
ඔයා වෙනුවෙන්ම සූදානම්

ආකර්ෂණීය පැකේජ
1.Bronze
2.Silver
3.Gold
4.Platinum
මේ සදහා ලබා දෙන විශේෂ අමතර සේවා
-DJ Music
-වෙස් කණ්ඩායම(අෂ්ඨක,පිළිගැනීම,ජය මංගල)
-Flower Decorations ( Entrance ,Head table, Cake structure,
Settee back, Poruwa ,Oil Lamp)
-Unlimited Bite & Soft Drink

🔴2025 සැප්තැම්බර් 30වන දිනට පෙර වෙන්කරවා ගැනීම් සදහා විශේෂ වට්ටම්!!!🔴
සැ.යු :- ඉහත සදහන් අමතර පහසුකම් ඔබ තෝරාගන්නා පැකේජය අනුව තීරණය වේ.

⭕Restaurant
සදිසා අපි එතනින් නතර වෙන්නේ නෑ ඔයාගේ ජීවිතේ විශේෂ අවස්ථා
ලස්සන මතකයන් කරන්න අපි සූදානම්.
-ප්‍රිය සම්භාෂණ
-උපන්දින සාද
-විවාහ සංවත්සර
-විශ්‍රාම ගැනීම් සාද
ඔයා කැමතිම විදියට අතේ තියෙන ගානට සරිලන විදියට හැඩ කරන්න අපි සූදානම්ව ඉන්නවා.
ඒ විතරක් නෙවෙයි ප්‍රණීත දිවා රාත්‍රී ආහාර අවශ්‍යතාව අනුව ලබා දෙන්න සදිසා අපි සූදානම්.

⭕Caters
ඔයාගේ නිවසේ තියෙන ඕනෑම උත්සවයක්, දානමය හෝ බණ පිංකමක් වෙනුවෙන් ප්‍රණීත ආහාරපාන සමග අමතර පහසුකම් ලබා දෙන්නත් සදිසා අපි සූදානම්.

විශේෂම දේ තමයි !!! මේ සෑම අවස්ථාවක් වෙනුවෙන්ම පිළියල කරන ආහාරපාන අපගේ අත්දැකීම් බහුල දක්ෂ සූපවේදී අතින් සකස් වීම. නියමිත ප්‍රමිතියෙන් යුක්තව ඉතාමත් සෞඛ්‍යය ආරක්ෂිතව රසකාරක වලින් තොරව මේ ආහාරපාන සකස් වෙන්නේ 100% ක්ම අපි ඔයා ගැන හිතන නිසා.
පවුලක ලබැදියාවෙන් අදත් හෙටත් ඔයාගේ ලස්සන දවස් හැඩ කරන අපි සදිසා හොටෙල්.

ඔබට සුභ දවසක්...❗❗❗

📞077 298 4733 - ඉන්දික හේරත්

12/05/2025
14/04/2025
💐💐💐🎉🎉🎉
31/12/2024

💐💐💐🎉🎉🎉

ලොවම සුවපත්කරන සුභ වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏🙏.
23/05/2024

ලොවම සුවපත්කරන සුභ වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏🙏.

ඔබටත් ඔබේ පවුලේ සියලුදෙනාටමත් සියලු යහපත් සිතුවිලි ඉටුවන නීරෝගිමත් වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!
15/04/2024

ඔබටත් ඔබේ පවුලේ සියලුදෙනාටමත් සියලු යහපත් සිතුවිලි ඉටුවන නීරෝගිමත් වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!

සතුටින් දැනුම්දීමට කැමතියි අප සදිසා ආයතනය විසින් "සියලුම  උත්සව සහ දානමය අවස්ථා සදහා ප්‍රණීත ආහාර පාන සැපයීම ආරම්භ කරනලද...
14/01/2024

සතුටින් දැනුම්දීමට කැමතියි අප සදිසා ආයතනය විසින් "සියලුම උත්සව සහ දානමය අවස්ථා සදහා ප්‍රණීත ආහාර පාන සැපයීම ආරම්භ කරනලදී".
"සදිසා කේටර්ස්"
“Sadisaa catering “
ඔබගේ අව්‍යාශතාවය සදහා අමතන්න .
Tel: + 077 9476380- හේරත්.

ලෝක කුසලාන ක්‍රිකට් තරග සජීවීව පුලුල් තිරයෙන් නැරඹීමට සදිසා හෝටලය කටයුතු යොදා ඇති බව ප්‍රකාශ කිරීමට සතුටුයි.ඇවිත් අපිත් ...
07/10/2023

ලෝක කුසලාන ක්‍රිකට් තරග සජීවීව පුලුල් තිරයෙන් නැරඹීමට සදිසා හෝටලය කටයුතු යොදා ඇති බව ප්‍රකාශ කිරීමට සතුටුයි.
ඇවිත් අපිත් එක්ක විනෝද වෙන්න🍗🥗🥘🍤🥂🥂👍👋
Glade to announce you that, Sadisaa has arranged to watch Live Cricket World Cup matches in Big Screen.
Come and have a fun with us. 🥗🍗🥘🍤🥂🥂👏👋👏

K
20/04/2023

K

Address

Bibiladeniya
Udubaddawa
60250

Telephone

+94772984733

Website

Alerts

Be the first to know and let us send you an email when Sadisaa Reception Hall & Family Restuarent posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category