28/08/2026
ඔන්න අභී ෆුඩ් අපෙන් හෙට ඉදන් පාටි බොක්ස් ඔඩර් කරන්න පුලුවන් 🫣🥰🥰
දවස් 3කට කලින් ඔඩර් එක දාන්න ඔනේ🥰
Family box= 2500 සිට ඉහලට 🫣😜
One person box = Rs 350/=(අවමය 25)
ඔන්න ගෙදර රසට ස්වීට් අයිටම් සේවරි අයිටම් කන්න කැමති ඔයාලා වෙනුවෙන්ම🫣
❤️මිනි පීට්සා
❤️කට්ලට්
❤️සැන්විච්
❤️රෝල්ස්/පැටිස්
❤️එග් බන් /සොසේජ් බන්
❤️කේක්
❤️ඩෝනට්ස්
❤️මිනි කප් කේක්ස්
❤️කෙබාබ්
අපෙන් ඔඩර් කරගන්න පුලුවන් .එහෙනම් ඔඩර් එකක් දාන්න🫣😇😇
Hightlight ゚viralシfypシ゚