Royal Taste Cake Designs - Tissamaharama

Royal Taste Cake Designs - Tissamaharama By Kithmini Palihakkara.
➡️Sugar flower Artist
➡️International Wilton
➡️Cake Decorating - NVQ 4
(B.R. Reg. No - 23622028)

සහනදායි මිලට ගුණාත්මක බවින් ඉහළ රසවත් කේක් නිෂ්පාදන සොයන ඔබ වෙනුවෙන්මයි

Blackforest Gateau 🍰🎂නිදුක් නිරෝගීමත් සුභ උපන්දිනයක් වේවා. 😍🎂😊Royal Taste Cake Designs - Tissamaharama කෙරෙහි තැබූ විශ්ව...
22/09/2026

Blackforest Gateau 🍰🎂
නිදුක් නිරෝගීමත් සුභ උපන්දිනයක් වේවා. 😍🎂😊
Royal Taste Cake Designs - Tissamaharama කෙරෙහි තැබූ විශ්වාසයට ස්තුතියි. 😊

Royal Taste Cake Designs & Baking Studio

Royal Taste Cake Designs - Tissamaharama පාරිභෝගික සංසදය

📍Thissamaharama. Congratulations both of you 👩‍❤️‍👨❤️😊🥂Thank you for you trust in us  Royal Taste Cake Designs - Tissama...
19/09/2026

📍Thissamaharama.
Congratulations both of you 👩‍❤️‍👨❤️😊🥂

Thank you for you trust in us Royal Taste Cake Designs - Tissamaharama 😊

Royal Taste Cake Designs - Tissamaharama පාරිභෝගික සංසදය

Royal Taste Cake Designs & Baking Studio

Order from romaniya✈️😍ආදරණිය අක්කගේ ආදරේ එයාගෙම ආදරණීය නංගිට 🚗❤️එවගේම අපගේ ආයතනයේ ආදරණීය සිසුවියක්, නිදුක් නිරෝගීමත් සුභ...
19/09/2026

Order from romaniya✈️😍
ආදරණිය අක්කගේ ආදරේ එයාගෙම ආදරණීය නංගිට 🚗❤️එවගේම අපගේ ආයතනයේ ආදරණීය සිසුවියක්,

නිදුක් නිරෝගීමත් සුභ උපන්දිනයක් වේවා අකීෂා . 🎂🥰❤️
Royal Taste Cake Designs - Tissamaharama කෙරෙහි තැබූ විස්වාසයට ස්තුතියි. 😊

Royal Taste Cake Designs - Tissamaharama පාරිභෝගික සංසදය
Royal Taste Cake Designs & Baking Studio

Wafer Paper Modern Techniques One Day Course Royal Taste Cake Designs & Baking StudioBy Kithmini Palihakkara
18/09/2026

Wafer Paper Modern Techniques One Day Course
Royal Taste Cake Designs & Baking Studio
By Kithmini Palihakkara

මාස 3ක්‌ පුරාවට කේක් නිර්මාණකරනය ඉතාමත් හොදින් හදාරලා තමගේ මහන්සියෙන්, කැපවීමෙන් ඔවුන්ට ලැබුන අභියෝගය අති විශිෂ්ට ලෙස අව...
17/09/2026

මාස 3ක්‌ පුරාවට කේක් නිර්මාණකරනය ඉතාමත් හොදින් හදාරලා තමගේ මහන්සියෙන්, කැපවීමෙන් ඔවුන්ට ලැබුන අභියෝගය අති විශිෂ්ට ලෙස අවසන් කරමින් නිර්මාණය කරන ලද තවත් අලංකාර කේක් නිර්මාණ කිහිපයක් 🎂🌸

කේක් නිර්මාණකරනයේ අති දක්ෂයින් වීමට, දක්ෂ, සාර්ථක ව්‍යවසායකයකු වෙන්න ඔබත් අදම අපගේ ආයතනයේ ලියාපදිංචි වන්න, වැඩි විස්තර සදහා 👇

call whatsapp -0713594775 📞

හරි දේ හොදම තැනින් ඉගෙනගන්න Royal Taste Cake Designs & Baking Studio 🏅🏆

නව පංති ආරම්භය
සෙනසුරාදා උදේ 9.00-12.30
ඉරිදා උදේ පළමු කණ්ඩායම 9.00 -12.30
ඉරිදා දවල් දෙවන කණ්ඩායම 1.00 -4.30

📍තිස්සමහාරාම පොලිසිය අසල කිත්මිණි මෝටර්ස් ඉහල මහල

Royal Taste Cake Designs - Tissamaharama
Royal Taste Cake Designs - Tissamaharama පාරිභෝගික සංසදය

Order from Romania ✈️❤️Birthday Surprise 🥰නිදුක් නිරෝගීමත් සුභ උපන්දිනයක් වේවා. 🎂😍❤️Royal Taste Cake Designs - Tissamaha...
16/09/2026

Order from Romania ✈️❤️
Birthday Surprise 🥰

නිදුක් නිරෝගීමත් සුභ උපන්දිනයක් වේවා. 🎂😍❤️
Royal Taste Cake Designs - Tissamaharama කෙරෙහි තැබූ විස්වාසයට ස්තුතියි. 😊

Royal Taste Cake Designs - Tissamaharama පාරිභෝගික සංසදය

Royal Taste Cake Designs & Baking Studio

Royal Taste Cake Design & Baking Studio Award Ceremony & Exhibition 2025 හිදී   *.Cake Baking & Decorating පාඨමාලාව සහ  ...
10/09/2026

Royal Taste Cake Design & Baking Studio Award Ceremony & Exhibition 2025 හිදී
*.Cake Baking & Decorating පාඨමාලාව
සහ
*.Modern Wedding Cake Structure & Sugar Flowers පාඨමාලාව
යන පාඨමාලා දෙකම සාර්ථකව හදාරා අවසන් කරමින්, ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ කේක් නිර්මාණ අතුරින් ප්‍රථම ස්ථානය (Modern Wedding Cake Structure & Sugar Flowers) දිනාගත් ඇය නමින් මදුෂිකා චතුරංගි....
ඇය අපේ ආයතනය හා සම්බන්ධ වෙන්නේ දෙබරවැව ප්‍රදේශයේ ඉඳල.
කේක් නිර්මාණය සහ Sugar Flowers පිළිබඳ මූලික දැනුමක් නොමැතිව අප හා එක් වුණත් මේ වන විට ඇය දක්ෂ කේක් නිර්මාණ ශිල්පිනියක් වගේම දක්ෂ ව්‍යවසායිකාවක් වශයෙන් තමාගේ ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යනවා.
ඒ වගේම කේක් නිර්මාණයට අමතරව

Gift bunch designing (fresh & artificial flowers)

Bridal bouquet designing( fresh & artificial flowers)
වැනි විශේෂ දක්ෂතා ද ඇය සතුයි...

ඉතින් දක්ෂ කේක් නිර්මාණ ශිල්පිනියක් ලෙස වගේම දක්ෂ ව්‍යවසායිකාවක් ලෙස ඇයගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා......

ඇයගේ ව්‍යාපාරයේ නම - Home of Cake - Tissamaharama
Page Link - https://www.facebook.com/share/1C8F16ttc5/

හරි දේ හොඳම තැනින් ඉගෙන ගන්න.
Royal Taste Cake Designs & Baking Studio by Kithmini Palihakkara

Royal Taste Cake Design & Baking Studio Award Ceremony & Exhibition 2025 හිදී Cake Baking & Decorating පාඨමාලාව සාර්ථකව ...
07/09/2026

Royal Taste Cake Design & Baking Studio Award Ceremony & Exhibition 2025 හිදී
Cake Baking & Decorating පාඨමාලාව සාර්ථකව හදාරා අවසන් කරමින්, ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ කේක් නිර්මාණ අතුරින් ප්‍රථම ස්ථානය දිනාගත් ඇය නමින් චමෝදි ගමගේ....
ඇය අපේ ආයතනය හා සම්බන්ධ වෙන්නේ මත්තල ප්‍රදේශයේ ඉඳල.
කේක් නිර්මාණය පිළිබඳ මූලික දැනුමක් නොමැතිව අප හා එක් වුණත් මේ වන විට ඇය දක්ෂ කේක් නිර්මාණ ශිල්පිනියක් වගේම දක්ෂ ව්‍යවසායිකාවක් වශයෙන් තමාගේ ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යනවා.
ඉතින් ඇයගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා......
ඇයගේ ව්‍යාපාරයේ නම - Yummy Cake Kingdom
Page Link - https://www.facebook.com/share/1DkruBVSmG/?mibextid=wwXIfr

හරි දේ හොඳම තැනින් ඉගෙන ගන්න.
Royal Taste Cake Designs & Baking Studio by Kithmini Palihakkara

06/09/2026

ඔබේ කේක් නිර්මාණ සිහිනය සැබෑ කරගන්න...
අලුත් වන කේක් කලාවේ නවීන ක්‍රම භාවිතයෙන් හරි දේ හොඳම තැනින් ඉගෙන ගන්න......
කේක් නිර්මාණය සඳහාම සකස් කල වායු සමනය කරන ලද පන්ති කාමරයක් තුළ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරත වීමට පහසුකම් සපයා ඇත...
NVQ 4 විෂය නිර්දේශය සමගින් නව පන්ති ආරම්භ කෙරේ.
සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා උදෑසන 9.00 සි‍ට.
තිස්ස පොලිසිය අසල "කිත්මිණි මෝටර්ස්" ඉහළ මහළේ...
හරි දේ හොඳම තැනින් ඉගෙන ගන්න. ඔබත් අදම වැඩි විස්තර සඳහා පහලින් තිබෙන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබාදෙන්න..
Royal Taste Cake Designs & Baking Studio by Kithmini Palihakkara

03/09/2026

ඔබේ කේක් නිර්මාණ සිහිනය සැබෑ කරගන්න...
මාස 3ක කේක් පාඨමාලාවේ අවසන් අදියරේදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට මුහුණ දෙන සිසුන්........
NVQ 4 විෂය නිර්දේශය සමගින් නව පන්ති ආරම්භ කෙරේ.
සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා උදෑසන 9.00 සි‍ට.
තිස්ස පොලිසිය අසල "කිත්මිණි මෝටර්ස්" ඉහළ මහළේ...
හරි දේ හොඳම තැනින් ඉගෙන ගන්න. ඔබත් අදම වැඩි විස්තර සඳහා පහලින් තිබෙන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබාදෙන්න..
Royal Taste Cake Designs & Baking Studio by Kithmini Palihakkara

Address

Kirinda Road
Tissamaharama

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94713594775

Website

Alerts

Be the first to know and let us send you an email when Royal Taste Cake Designs - Tissamaharama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Royal Taste Cake Designs - Tissamaharama:

Shortcuts

Share