Niro cake

Niro cake Simple & Tasty home made cake

පුංචි පැංචියෙක් හබුන් කන්නයි හදන්නේ... බුදුසරණයි මැණික ❤️
11/06/2026

පුංචි පැංචියෙක් හබුන් කන්නයි හදන්නේ... බුදුසරණයි මැණික ❤️

06/06/2026

ජපානයෙන් අපිට ලැබෙන හැම අවුරුද්දෙම කතරගමට අපෙන් යන ලස්සන ම ඕඩර් එකක්... ආදරණීය පුතාගෙන් තමයි මේ ලස්සන ඕඩර් එක එයාගේ අම්මා වෙනුවෙන් ❤️

ආදරණීය පුංචි දියණියක් වෙනුවෙන් තමයි මේ කේක් එක අද යන්න සැරසුනේ ❤️
30/05/2026

ආදරණීය පුංචි දියණියක් වෙනුවෙන් තමයි මේ කේක් එක අද යන්න සැරසුනේ ❤️

චූටි දෝණියෙක්  වෙනුවෙන් තමයි  අද මෙයා හැඩ උනේ....❤️ ආදරණීය අම්මගෙනුයි තාත්තාගෙනුයි තමයි අපිට මේ ලස්සන ඕඩර් එක ලැබුනේ
27/05/2026

චූටි දෝණියෙක් වෙනුවෙන් තමයි අද මෙයා හැඩ උනේ....❤️ ආදරණීය අම්මගෙනුයි තාත්තාගෙනුයි තමයි අපිට මේ ලස්සන ඕඩර් එක ලැබුනේ

😍🙈
27/05/2026

😍🙈

26/05/2026

එයාගේ ලස්සන දවස මතකයක් වෙන්න අපිත් ගියා... එයාට ආදරේ කරන ආදරණීය නැන්දෙක් ගේ මේ ලස්සන ඕඩර් එකත් අරගෙන.. 💜️

25/05/2026

ආදරණීය අක්කාගෙන් ආදරණීය මල්ලි ට... සහෝදර බැඳීම කියන්නේ ලෝකේ තියන ලස්සන බැඳීමක්...ඉතින් ඒ ආදරය හැමදාමත් තියනවා වෙනස් නොවී.. ❤️❤️

දුර රටක හිටියත් ඉතින් අම්මගෙයි තාත්තාගෙයි anniversary එක කොහොම අමතක වෙන්නද.  අවුරුදු 48 කියන්නෙ ඉතින් ඒ බැඳීමට වචන නෑ.. ...
18/05/2026

දුර රටක හිටියත් ඉතින් අම්මගෙයි තාත්තාගෙයි anniversary එක කොහොම අමතක වෙන්නද. අවුරුදු 48 කියන්නෙ ඉතින් ඒ බැඳීමට වචන නෑ.. ආදරණීය දුවගෙන් අද අම්මටයි තාත්තාටයි මේ ලස්සන තිළිණය ❤️

Address

No 83, Kirinda Road
Tissamaharama
82600

Telephone

+94701033796

Website

Alerts

Be the first to know and let us send you an email when Niro cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Niro cake:

Share