14/07/2026
🌴 Rekawa වෙරළ තීරයේ සුන්දරත්වය අත්විඳින්න නිදහස් නිවාඩුවක්... 🌊🐢
ලස්සන මුහුදු වෙරළක නිදහසේ, සැහැල්ලුවෙන් කාලය ගත කරන්න නියම තැනක් හෙව්වාද? එහෙනම් රෙකව වෙරළ තීරයේ පිහිටි Shine wave turtle beach වෙත අදම පියනඟන්න.
රැකව කියන්නේ ලංකාවේ කැස්බෑවන්ගේ සුන්දරත්වය ඉතාම සමීපව දැකගන්න ලැබෙන සුපිරිම වෙරළ තීරයක්. අපේ හොටෙල් එකේ ඉඳන් ඉතාම පහසුවෙන් මේ අපූර්ව අත්දැකීම ඔයාට විඳගන්න පුළුවන්! 🐢✨
අපෙන් ඔබට ලැබෙන පහසුකම්:
🛏️ සුවපහසු සහ නිදහස් කාමර (Comfortable Rooms)
🌴 සුන්දර වෙරළ පරිසරය සහ නිදහස
🐢 රැකව වෙරළේ කැස්බෑවන් නැරඹීමේ අවස්ථාව
🛶රැකව කලපුවේ ඔරු පදින්න
( )
🍛 කටට රසට පිළියෙල කළ රසවත් කෑම බීම සහ සුහදශීලී සේවාව
ඔබේ නිවාඩුව ජීවිතයට අමතක නොවන සුන්දර මතකයක් කරගන්න අදම අපව සම්බන්ධ කරගන්න!
📞 වැඩි විස්තර සහ වෙන්කරවා ගැනීම් සඳහා: +94 77 788 3353
📍 ලිපිනය: "Shine wave turtle beach" wellawathugoda, rekawa, netolpitiya, Tangalle, Sri Lanka.
🌴 Escape to the Pristine Shores of Rekawa! 🌊🐢
Looking for a peaceful and relaxing beachfront getaway? Welcome to Shine wave turtle beach Resort in Tangalle, where comfort meets the beauty of nature.
Experience the magic of Rekawa beach, famous for its nesting sea turtles, and enjoy a truly tranquil tropical holiday.
What we offer:
🛏️ Comfortable and cozy rooms
🌴 A peaceful beachfront atmosphere
🐢 Turtle watching tours on Rekawa Beach
🛶kayaking rekawa lagoon
( )
🍛 Delicious meals & warm hospitality
Book your stay with us today and make unforgettable seaside memories!
📞 Contact us today: +94 77 788 3353
📍 Location: "Shine wave turtle beach", wellawathugoda, rekawa, netolpitiya, Tangalle, Sri Lanka.