Nims Cafe

Nims Cafe Family restaurant - Tambutthegama

18/06/2025

තඹුත්තේගමට Special සෙට් මෙනූ එකක් !
රසම රස chicken friedrice සෙට් මෙනූ එකක් කන්න කැමති අයට රු. 750 කට special set menu එකක් හෙට තියෙනවා. අරන් ගිහින් කන්නත් පුලුවන් නැත්තන් ඇවිල්ලා කන්නත් පුලුවන්.
එන්න කලින් කෝල් එකක් දීලා order එක දාලා එන්න අමතක කරන්න එපා.
0766590731
Location - Nims Cafe, Nimsara Holiday Resort, Jayamawatha, Tambuttegama

Family restaurant - Tambutthegama

පිරිසිදු, ප්‍රණීත ආහාරපාන සදහා.. Nims Cafe
02/06/2025

පිරිසිදු, ප්‍රණීත ආහාරපාන සදහා.. Nims Cafe

ඔබේ ආදරණීයයන් සමග දවස ගත කරන්න තඹුත්තේගම Nimsara holiday resort වෙතින් විශේෂ පැකේජයක්. ( උදේ 10 සිට හවස 4 දක්වා )* සියලු...
14/10/2022

ඔබේ ආදරණීයයන් සමග දවස ගත කරන්න තඹුත්තේගම Nimsara holiday resort වෙතින් විශේෂ පැකේජයක්. ( උදේ 10 සිට හවස 4 දක්වා )
* සියලු පහසුකම් සහිත AC කාමරයක් 👩‍❤️‍👨
* දෙදෙනෙකුට මදි නොකියන්න ප්‍රණීත දිවා ආහාරය 😍🤤
* මිල්ක් ශේක් / වෙනත් බීම වර්ග
* නිදහස් පරිසරය

දිනකට සීමිත පිරිසක් සදහා පමණක් ලබාදෙන බැවින් කල් ඇතුවම දිනය වෙන් කරගැනීමට අමතන්න 076 659 0731
නැත්නම් අපේ facebook පිටුවට පනිවිඩියක් ‍යොමුකරන්න.

Hurry up ! Today is the last day !!990/= විශේෂ වට්ටම සැප්තැම්බර් 30 ( අද දින) දක්වා පමණයි.දැන්ම call කරන්න 077 041 3193
30/09/2022

Hurry up ! Today is the last day !!
990/= විශේෂ වට්ටම සැප්තැම්බර් 30 ( අද දින) දක්වා පමණයි.

දැන්ම call කරන්න 077 041 3193

නිකංම රයිස් එකක් නැතුව special ම mix රයිස් එකක් කමුද තඹුත්තේගමෙන් ? Nims special full rice - 1800/= සිකුරාදා, සෙනසුරාදා ...
22/09/2022

නිකංම රයිස් එකක් නැතුව special ම mix රයිස් එකක් කමුද තඹුත්තේගමෙන් ?

Nims special full rice - 1800/=
සිකුරාදා, සෙනසුරාදා , ඉරිදා Nims special mix friedrice එකක් ගන්න හැමෝටම 500ml Pepsi එකක් නොමිලේ ! ( pre-orders only )

ඔයාගෙ order එකත් දැන්ම අපිට මැසේජ් එකක් දාන්න.

20/09/2022

තඹුත්තේගම food loversලා හීන මවන රසම රස menu එකක් Nims cafe වෙතින්.
බල බල ඉන්නෙ නැතුව 077 041 3193 call එකක් දීලා ඔයාල කන්න ආසම කෑම order කරන්න.
මෙනූ එක මුල්ම comment එකේ තියෙනවා .නැත්නම් page එකට ගිහින් බලාගන්නත් පුලුවන්.

20/09/2022
තඹුත්තේගම Nims cafe වෙතින් Friday special family pack !හතරදෙනෙක්ට ඇති වෙන්න කන්න,Egg full rice දෙකක් සමග deviled chicken...
15/09/2022

තඹුත්තේගම Nims cafe වෙතින් Friday special family pack !
හතරදෙනෙක්ට ඇති වෙන්න කන්න,
Egg full rice දෙකක් සමග deviled chicken 🤩
පෙර ඇණවුම් සදහා පමණයි ( දහවල් ආහාරය සදහා
2250/=
උදෑසන 11 ට පෙර හෝ රාත්‍රී ආහාරය සදහා සවස 4 ට පෙර ඇණවුම් ලබාදීමට කාරුණික වන්න.)
Takeaway or delivery only

Happy friday 🤩

15/09/2022

මේ දවස් වල තඹුත්තේගම හැමෝටම තියෙන ප්‍රශ්නෙ තමයි කොහේද මේ Nims cafe එක තියෙන්නෙ කියන එක.
Nims cafe එක තියෙන්නෙ තඹුත්තේගම ගල්නෑව පාරට මූණදාලා. රැජින හන්දියෙන් ගල්නෑව පාරට හැරිලා 500m එද්දි තියෙන Nimsara Holiday Resort එකේ තමයි තියෙන්නෙ.
මේ දවස් වල දුර ඉදගෙනත් සෑහෙන අය එන හිංදා order දෙන්න ටිකක් වෙලා යනවා. ඒ හිංදා එන්න කලින් order එක call එකක් දීලා හරි page එකට මැසේජ් එකක් දාලා තියන්න.
ස්තූතියි ❤️
Google map link -
https://maps.app.goo.gl/xGpY4Lt1osDtf4wt9?g_st=ic

Send a message to learn more

තඹුත්තේගම අලුත්ම trend එක - Nims special chicken friderice 🤩 Nims special chicken full - හදුන්වාදෙන විශේෂ මිල - 990/=Egg...
14/09/2022

තඹුත්තේගම අලුත්ම trend එක - Nims special chicken friderice 🤩

Nims special chicken full - හදුන්වාදෙන විශේෂ මිල - 990/=
Egg rice full + two chicken deviled drumsticks + two sausages

Nims special chicken regular - 690/=
Egg rice half + chicken deviled drumstick + sausages

Delivery and takeaway only

දිවා ආහාරය සදහා උදෑසන 11ට පෙර , රාත්‍රී ආහාරය සදහා සවස 5ට පෙර ඇණවුම් ලබාදෙන්න.
order කිරීමට අමතන්න 077 041 3193 හෝ 071 237 2905

Address

Nimsara Holiday Resort, Jayamawatha
Tambuttegama

Website

Alerts

Be the first to know and let us send you an email when Nims Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share