21/08/2026
දවසින් දවස තමන්ගේ නිවස ලස්සනට හැදෙනවා දකිත්දී දැනෙන හැඟීම වචන වලට පෙරළන්න ඒ දෙමාපියන්ට නොහැකි උණත් එයාලගෙ ඇස් ඒ හැඟීම මොනවට කියාපානවා..ඒ පුංචි දරුවාගේ මූණේ හිනාව පිරිලා ඉතිරිලා...
හෙට දවසේ ඒ සිත් සතුටින් පිරී යාවී..🥰
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ජාති ජාතිත් පින් සිදුවේවා🙏🙏
මුදලින්,ශ්‍රමයෙන්,වචනයකින් හෝ දායක වූ සත්පුරුෂයින් සියල්ලෝටම බොහෝ පින් වේවා🙏
Gangasiripura Dhammaloka Thero
🙏🙏🙏