Just Cool

Just Cool Indulge in Moments of Pure Delight! 🍦 Welcome to Just Cool where dreams are made of creamy

යාලුවනේ...අපි තාම ඉන්නෝ...Chill Cafe & Resturant Ratnapura කියන්නෙත් මේකටම තමා...😋😋😋
30/01/2026

යාලුවනේ...අපි තාම ඉන්නෝ...
Chill Cafe & Resturant Ratnapura කියන්නෙත් මේකටම තමා...😋😋😋

ගිය අවුරුද්දෙ අපේ නත්‍තල...Kalana PunarjithNilu Dress point Rathnapura Floria Florist cake Tiki
26/12/2025

ගිය අවුරුද්දෙ අපේ නත්‍තල...
Kalana Punarjith
Nilu Dress point Rathnapura
Floria Florist
cake
Tiki

24/12/2025

2023 නත්තල්ට ලස්සන photo collection එකක් ❤️❤️❤️

රසම රස බබල් ටී බොන්න එන්න... Just Cool අපි ගාවට..🧋🧋
24/04/2025

රසම රස බබල් ටී බොන්න එන්න... Just Cool අපි ගාවට..🧋🧋

මේ සිංහල අලුත් අවුරුද්දේ Just Cool එකෙනුත් ඔන්න වාසියක්.....🍧🥖🧇🌭🍔🍟🍝🍜🍧🥧🧁ඔයාලා දාන රුපියල් 1000 හෝ ඊට වැඩි ඕඩර්ස් වලට අපි ...
11/04/2025

මේ සිංහල අලුත් අවුරුද්දේ Just Cool එකෙනුත් ඔන්න වාසියක්.....🍧🥖🧇🌭🍔🍟🍝🍜🍧🥧🧁

ඔයාලා දාන රුපියල් 1000 හෝ ඊට වැඩි ඕඩර්ස් වලට අපි ගානෙ දෙනවා රස ම රස අයිස් ක්‍රීම් එකක් හරි රස ම Fruit Salad එකක් හරි....

ඔන්න එහෙනං ගෙදර අයත් එක්ක shopping කරලා යන ගමං අමතක නොකර මහන්සිය නිවාගෙන refresh වෙලා යන්න එන්න #බණ්ඩාරනායක මාවතේ ජෝති සිනාමහල ළඟ තියෙන Cool එකට...

Address

Https://maps. App. Goo. Gl/HzhPCL9ryC6ZaQsc 6
Ratnapura
70000

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 17:30
Sunday 09:00 - 17:30

Website

Alerts

Be the first to know and let us send you an email when Just Cool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category