The Paasto 47

The Paasto 47 Wake Up Your Taste Buds....!!!

🌟 Primary RecommendationCraving a meal where everyone gets exactly what they want? 🍽️✨Start your day right or pause for ...
26/07/2026

🌟 Primary Recommendation
Craving a meal where everyone gets exactly what they want? 🍽️✨

Start your day right or pause for a delicious afternoon at The Paasto! Join us for our lavish Breakfast & Lunch Buffet featuring:

🍲 Wide Variety of Dishes – Something for every palate

🌿 Fresh & Quality Ingredients – Crafted with care and flavor

👨‍👩‍👧‍👦 Spacious & Welcoming – Perfect for families and groups

Gather your favorite people and let us handle the cooking! 😋

📍 Location: Batugedara, Ratnapura

📞 Reservations & Inquiries: +94 45 22 33 740

Making up your tasty knots – one family meal at a time. ❤️Is it possible to find a single meal everyone will love? Yes, ...
23/07/2026

Making up your tasty knots – one family meal at a time. ❤️

Is it possible to find a single meal everyone will love? Yes, it is! The Paasto 47 Family Sawan is designed specifically for family gatherings, bringing everyone together over incredible flavors.

Get ready for:
✅ Full Roast Chicken & Biryani
✅ Chili Paste, Minchi Sambala, Chicken Gravy, Cashew Curry, & Mango Chutney
✅ 6 Fried Boiled Eggs
✅ 6 Pieces of Watalappan & a Pepsi Mega

All this abundance for only Rs. 8,900.00! It's the feast that makes everyone smile. Place your order now and make your next gathering extra special.

කෑම හදන්න කම්මැලියි වගේද? අපි ඉන්නවා! 😋රත්නපුර, බටුගෙදර "The Paasto 47" වෙතින් උණු උණුවේ රසවත් Wok Noodles දැන් ඔබේ දොරක...
07/07/2026

කෑම හදන්න කම්මැලියි වගේද? අපි ඉන්නවා! 😋
රත්නපුර, බටුගෙදර "The Paasto 47" වෙතින් උණු උණුවේ රසවත් Wok Noodles දැන් ඔබේ දොරකඩටම.

තවත් ප්‍රමාද නොවන්න, පහත අංකයට අමතන්න හෝ PickMe/Uber Eats මගින් ඇණවුම් කරන්න!
📞 045 22 33 740

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීම සිහිපත් කරමින්, සැමට සාමය සහ සතුට පිරි සුබ පොසොන් පොහොය දිනයක් ප්‍රාර්ථනා කරමු! 🌕�​    ...
29/06/2026

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීම සිහිපත් කරමින්, සැමට සාමය සහ සතුට පිරි සුබ පොසොන් පොහොය දිනයක් ප්‍රාර්ථනා කරමු! 🌕�

Craving an Authentic, Home-Cooked Sri Lankan Meal? 🍛✨Even on your busiest days, nothing beats the comfort of a warm, fre...
26/06/2026

Craving an Authentic, Home-Cooked Sri Lankan Meal? 🍛✨

Even on your busiest days, nothing beats the comfort of a warm, freshly prepared Rice and Curry. At The Paasto 47, we bring the true taste of home right to you in Rathnapura!

Prepared with love, using the freshest vegetables and aromatic spices, our Authentic Rice and Curry is ready to satisfy your cravings.

Order now via Uber Eats or PickMe Food and get it delivered straight to your doorstep! 🛵

📍 Location: Batugedara, Rathnapura
📞 Contact Us: +94 45 22 33 740

රත්නපුරේ අපේ කට්ටියට මෙන්න සුපිරි ආරංචියක්! 🤩The Paasto 47 අපේ සුපිරි රස දැන් Uber Eats එකෙන් ලේසියෙන්ම ඕඩර් කරන්න පුළුව...
17/06/2026

රත්නපුරේ අපේ කට්ටියට මෙන්න සුපිරි ආරංචියක්! 🤩

The Paasto 47 අපේ සුපිරි රස දැන් Uber Eats එකෙන් ලේසියෙන්ම ඕඩර් කරන්න පුළුවන්. කුස්සියට වෙලා රත් වෙන්න ඕන නෑ, Phone එකෙන් Order කරලා ගෙදරටම ගෙන්න ගන්න. 🥳✨

👉 දිනය පුරාම විවෘතයි!
📍 බටුගෙදර, රත්නපුර.
📞 වැඩි විස්තර සඳහා: +94 45 22 33 740

Food

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..! 🪔✨දහම් ආලෝකයෙන් අප සැමගේ ජීවිත ඒකාලෝක වේවා!
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..! 🪔✨

දහම් ආලෝකයෙන් අප සැමගේ ජීවිත ඒකාලෝක වේවා!

රත්නපුරේ රසවතුන් වෙනුවෙන්ම වෙන්වුණු The Paasto 47 වෙතින් පිරිනමන දිව පිනවන, ප්‍රණීත ආහාර වර්ග දැන් ඔබට නිවසේ හෝ කාර්යාලය...
27/05/2026

රත්නපුරේ රසවතුන් වෙනුවෙන්ම වෙන්වුණු The Paasto 47 වෙතින් පිරිනමන දිව පිනවන, ප්‍රණීත ආහාර වර්ග දැන් ඔබට නිවසේ හෝ කාර්යාලයේ සිටම ඉතා පහසුවෙන් රස විඳින්න පුළුවන්! 🥰✨

ඔබ කැමතිම බර්ගර්,ඇතුළු රසවත් කෑම වර්ග ඒ උණුසුම පිටින්ම, ඉතාමත් ආරක්ෂිතව සහ වේගයෙන් ඔබේ දොරකඩටම ගෙනත් දෙන්න Ali Eats Delivery Service දැන් සූදානම්. 🛵📦 (Fast Home Delivery)

කුස්සියේ උයන්න පිහන්න කම්මැලි වෙලාවට, නැත්නම් යාළුවෝ, පවුලේ අයත් එක්ක පොඩි Chat එකක් දාන ගමන් රස බලන්න කෑමක් ඕන වුණොත් දැන්ම අපේ App එක හරහා Order කරන්න! 📲

👉 පහසුවෙන්ම Order කරන්නේ කොහොමද?
1️⃣ App Store හෝ Google Play Store වෙත යන්න.
2️⃣ Ali Eat App එක ඔබේ ජංගම දුරකථනයට Download කරගන්න.
3️⃣ The Paasto 47 තෝරා ඔබට අවශ්‍ය කෑම වර්ග Order කර උණුවෙන්ම රස බලන්න.

📍 ස්ථානය: Batugedara, Ratnapura.
📞 ක්ෂණික ඇමතුම් අංකය: +94 45 22 33 740

📢 අපි බඳවා ගන්නවා! (We Are Hiring) 📢රත්නපුර, බටුගෙදර පිහිටි The Paasto 47 අපගේ ආයතනය සඳහා පහත තනතුරු සඳහා කඩිසර, සුහදශීල...
16/05/2026

📢 අපි බඳවා ගන්නවා! (We Are Hiring) 📢

රත්නපුර, බටුගෙදර පිහිටි The Paasto 47 අපගේ ආයතනය සඳහා පහත තනතුරු සඳහා කඩිසර, සුහදශීලී සේවකයන් වහාම අවශ්‍ය කර තිබේ.

👨‍🍳 කුස්සි සහයකයන් (Kitchen Helpers) 🤵 වේටර්වරුන් (Stewards)

ඔබත් මේ සඳහා සුදුස්සෙකු නම් හෝ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් දැන්ම අපට කතා කරන්න: 📞 071 649 5000 📞 045 22 33 740

The Paasto 47 - Wake up your taste buds! 🍔🍟 📍 ස්ථානය: බටුගෙදර, රත්නපුර.

Wake up your taste buds with the best Chicken Kottu in town! 🍗✨Nothing beats the perfect blend of spice and flavor. Whet...
27/04/2026

Wake up your taste buds with the best Chicken Kottu in town! 🍗✨

Nothing beats the perfect blend of spice and flavor. Whether it’s lunch or dinner, we’ve got your cravings covered at The Paasto 47.

Come visit us at Batugedara, Ratnapura, or give us a call to order!

📞 Call us: +94 45 22 33 740
📍 Visit: Batugedara, Ratnapura.

Address

Ratnapura
7000

Opening Hours

Monday 06:30 - 21:30
Tuesday 06:30 - 21:30
Wednesday 06:30 - 21:30
Thursday 06:30 - 21:30
Friday 06:30 - 21:30
Saturday 06:30 - 21:30
Sunday 06:30 - 21:30

Telephone

+94452233740

Website

Alerts

Be the first to know and let us send you an email when The Paasto 47 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share