25/10/2026
🎂✨ කේක් නිර්මාණකරණ ඩිප්ලෝමා පාඨමාලාව ✨🎂
කේක් නිර්මාණ කලාවේ මූලික දැනුමේ සිට නවීන නිර්මාණ ශිල්පීය ක්‍රම දක්වා, ප්‍රායෝගික පුහුණුව සමඟින් ඉගෙනගැනීමට ඔබට ලැබෙන වටිනා අවස්ථාවක්. 👩🍳💕
📚 මෙම පාඨමාලාව තුළින් ඔබට ඉගෙනගත හැකි දේවල්
🍰 විවිධ කේක් මිශ්‍රණ වර්ග සහ ඒවා නිවැරදිව සකස් කිරීම
🧁 විවිධ වර්ගයේ අයිසින් සහ ඒවා භාවිත කරන ආකාරය
🎂 බටර් ක්‍රීම් මඟින් කේක් එකක් නිවැරදිව හා සුමටව කවර් කිරීම
✨ ෆොන්ඩන්ට් අයිසිං සකස් කිරීම සහ භාවිතය
🎨 නවීන Cake Covering Techniques
🌸 අයිසින් මල් සහ කොළ නිර්මාණය
🎀 Nozzles භාවිතයෙන් විවිධ Borders හා Decorative Patterns නිර්මාණය
🎭 විවිධ තේමාවන්ට ගැළපෙන කේක් නිර්මාණය
🐻 3D ආකාරයට සතුන් සහ විවිධ චරිත නිර්මාණය කිරීම
💍 Wedding Cake Structure නිර්මාණය කිරීම
👰 විවිධ මංගල කේක් ආකෘති හා හැඩතල නිර්මාණය
🎂 Wedding Cake Pieces නිර්මාණය හා අලංකරණය
🧁 Cupcake නිර්මාණ හා අලංකරණය
🌟 ඒ පමණක් නොව, කේක් නිර්මාණකරණය පිළිබඳ තවත් බොහෝ ප්‍රායෝගික දැනුම, නවීන තාක්ෂණික ක්‍රම සහ නිර්මාණශීලී කුසලතා මෙම පාඨමාලාව තුළින් ඔබට ලබාගත හැකියි.
🎓 පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, සහභාගිවන්නන් සඳහා වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ. 🏆✨
ඔබේ නිර්මාණශීලී හැකියාවට වෘත්තීයමය වටිනාකමක් එක් කරගන්න… ❤️
සෑම අගහරුවදාවකම පෙ.ව.8.30 සිට පෙ.ව 11.30 දක්වා....
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව
රු.35 000
එය පහත පරිදි අයකරනු ලැබේ
ලියාපදිංචි ගාස්තුව
රු.5000
පළමු වාරිකය රු.10000
දෙවන වාරිකය රු.10000
තුන්වන වාරිකය රු.10000
නිසංසලා දිල්හානි
(හිරූ කේක් )
Smart විජය ඇකඩමි
(විෂන් වේ බුක් ශොප් අසල , රක්වාන පාර , මාදම්පේ )
වැඩි විස්තර සදහා
077 373 0719