26/03/2022
UGO එක්ක කලින්ම අවුරුදු සමරන්න
ඔයත් එන්න !!
අපේ සුවිශේෂී මිල ගණන් වලට රත්නපුර සුපිරිම කැම බිම අත්දෑකීම එක්ක CHALLENGE එකට සෙට් වෙන්න
2 chicken burger = Rs 1000 (couple )
🔺Fresh juice = Rs 199 ( everyone )
🔺Ice cream potion = Rs 150 ( kids)
🔺Chicken fried rice + milk shake + dessert = Rs 800
එදාට අපේ family discount අත්විදින්න පවුලෙ අය එක්ක එකතු වෙන්නත් පුලුවන් ,
🔺Ugo Combo rice (3 person )+ 3 fresh juice + 3 desserts = Rs 1599
🔺5 chicken burgers + 5 milkshake = Rs 3750
මේ විතරක් නෙමෙයි මේ මිලදී ගන්න සියලුම කැම බිම වලදී ඔයාට අපි දෙනව challenge එකක් ඒක Win කරන ඔයාට ලැබෙනව අපෙන් සුවිශේෂී දීමනා වට්ටම් සහ චොකලටස් ටෙඩි බෙයාර්ස්ලා එක්ක තවත් බොහෝ තෑගි ❤ ඒ විතරක් නෙමෙයි ඔයාගෙ ඇනවසරි පාර්ටි එක සම්පූර්ණයෙන්ම අපෙන් දිනා ගන්නත් අවස්තාව තියෙනවා 🤗
එකතු වෙන්න රත්නපුර සුපිරිම රෙස්ටුරන්ට් අත්දෑකීම එක්ක❤
තව කෙනෙක්ට දකින්න ශෙයාර් කරන්න අමතක කරන්නත් එපා ❤️