Dill’s Menu

Dill’s Menu ගෙදර රසට ඕනම කෑමක් අපෙන් order කරන්න....

13/09/2026

ගෙදර කෑම රස බලමුද

සුවඳ ආවද? 🍗✨Dill Menu එකේ උණු උණු Biryani රැල්ල!අතින් හදනවා. ආදරෙන් බෙදනවා.Order කරන්න: 778075284අදම taste කරන්න 💌      ...
04/09/2026

සුවඳ ආවද? 🍗✨

Dill Menu එකේ උණු උණු Biryani රැල්ල!
අතින් හදනවා. ආදරෙන් බෙදනවා.

Order කරන්න: 778075284
අදම taste කරන්න 💌

03/09/2026

ගුණය උපරිමයි 🌾❤️

අපේ Dill Menu කැද වලට අපි පාවිච්චි කරන්නේ රතු කැකුළු හාල්.
හොඳට තම්බලා, කොටලා ගන්න මේ ස්වභාවික මිශ්‍රණය.

රසායනික නැහැ ✅
කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නැහැ ✅
ආදරේ විතරයි ✅

ඔයා කැමති කැද මොකටද? දිවුල්? අඹ? Comment කරන්න 👇

Order: 778075284
Dill Menu - Authentic Taste

රස්නෙට සෑබෑ fresh එකක්! 🧊🥭100% ස්වභාවික පළතුරු යුෂ දැන් Dill Menu එකෙන් 🍹රසකාරක නැහැ.❌කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නැහැ ❌Wate...
01/09/2026

රස්නෙට සෑබෑ fresh එකක්! 🧊🥭

100% ස්වභාවික පළතුරු යුෂ දැන් Dill Menu එකෙන් 🍹
රසකාරක නැහැ.❌
කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නැහැ ❌

Watermelon | Mango | Avocado | Wood Apple

Order: 778075284

01/09/2026

"උදේම නැවුම් කරපිංචා කැද එකක්! 🌿
ගුණෙන් පිරි, රසෙන් පිරි.
ඔයාත් කැමති නම් අදම එන්න Dill Menu එකට☕💚"

31/08/2026
29/08/2026

මෙන්න අද අපෙන් ගන්න පුළුවන් කැද වර්ග...

28/08/2026

😂නිවාඩු දවසට 😂

28/08/2026

කරපිංචා කැද වල ගුණ 5ක්
1. කොලෙස්ටරෝල් + සීනි අඩු කරනවා 🩺
2. ආහාර දිරවීමට උදව් - බඩ සැහැල්ලුයි
3. ප්‍රතිශක්තිය වැඩි කරනවා - සෙම්පියාට හොඳයි
4. හිසකෙස් වවනවා, සුදුවීම අඩු කරනවා
5. ශරීරේ detox කරනවා, ඇස් වලට හොඳයි #කැදවර්ග #කරපිංචා

Address

Jaya Mawatha
Ratmalana

Website

Alerts

Be the first to know and let us send you an email when Dill’s Menu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share