Bro's Kitchen

Bro's Kitchen Bro's Kitchen: Where Flavors Unite! 🍔🍲✨

කිරි මාලු කොත්තු Two Person077 1433 222
07/05/2024

කිරි මාලු කොත්තු
Two Person

077 1433 222

හඳුන්වාදෙන නවතම කිරිමාලු කොත්තු5 දෙනෙක්ට බඩ පිරෙන්න කන්නBros Kitchen වෙතින්ඇනවුම් සඳහා 077 143 3222 Whatsapp මඟින් විමසන...
06/05/2024

හඳුන්වාදෙන නවතම කිරිමාලු කොත්තු

5 දෙනෙක්ට බඩ පිරෙන්න කන්න
Bros Kitchen වෙතින්

ඇනවුම් සඳහා 077 143 3222 Whatsapp මඟින් විමසන්න
සවස 4ට පෙර ඔබේ ඇනවුම් බාර දෙන්න
සවස 6 සිට 8 දක්වා ඔබට කැමති වෙලාවක ඔබේ ඇණවුම ලබා ගත හැක

හැමදාම එකම විදිහට කාලා එපා වෙලාද 😕 ? Bro's Kitchen එකට Call එකක් දීලා රසට ගෙදර හැදුවා වගේම කමුද 😋 ? රසම රස Bro's Kitchen...
06/09/2023

හැමදාම එකම විදිහට කාලා එපා වෙලාද 😕 ?
Bro's Kitchen එකට Call එකක් දීලා රසට ගෙදර හැදුවා වගේම කමුද 😋 ?
රසම රස Bro's Kitchen Special බිරියානි
දෙන්නෙක්ට ඇති වෙන්න මසාලා Fried Chicken Rice
& මසාලා Egg Rice
දවල්ට හවසට පොඩිවට කන්න රෝස් පාන් with Butter Chicken
ඔයාලට කැමති විදිහට කතා කරල ඉල්ලන්න
077 143 3222
"🍽️ Tired of the Same Old Flavors? Spice up Your Taste Buds with Bro's Kitchen! 🌟

Get ready for a culinary adventure that'll break the monotony of your taste buds! At Bro's Kitchen, we're serving up an array of delightful dishes to satisfy every craving.

🍗 Try our special Chicken Biriyani, a symphony of flavors that'll make your taste buds dance!

🍚 For an affordable feast for two, savor our Masala Fried Chicken Rice or Masala Egg Rice.

🥪 Looking for a budget-friendly option? Relish our Roast Paan with Butter Chicken!

🌅 From lunch to evening snacks and dinner, we've got something delicious for every time of day.

Affordable prices, unbeatable taste. Order now via WhatsApp at 077 143 3222 and let your taste buds celebrate!

"

සීතල දවසට ගෙදර ඉදන් රස්නෙට කන්නBro's Kitchen බිරියානි ❤ඔයාලගෙ ගෙදරටම ගෙනල්ල දෙන්න Bro's Kitchen සූදානම්දැන්ම 077 14 33 2...
05/09/2023

සීතල දවසට ගෙදර ඉදන් රස්නෙට කන්න
Bro's Kitchen බිරියානි ❤
ඔයාලගෙ ගෙදරටම ගෙනල්ල දෙන්න
Bro's Kitchen සූදානම්
දැන්ම 077 14 33 222 ට Whatsapp Message එකක් හෝ ඇමතුමක් ලබා දෙන්න
🌟 Savor the Magic: Explore the Biryani Bliss at Bro's Kitchen! 🍛😋 "

ගෙදර රසට අලුත් රසකට මසාලා Fried Chicken Rice 🍲🍛🥗රුපියල් 900/= කටරඹුක්කන අවට 10km ඇතුලත බෙදාහැරීම නොමිලේ 🆓🚚🍗🍚 Elevate You...
04/09/2023

ගෙදර රසට අලුත් රසකට
මසාලා Fried Chicken Rice 🍲🍛🥗
රුපියල් 900/= කට
රඹුක්කන අවට 10km ඇතුලත බෙදාහැරීම නොමිලේ 🆓🚚
🍗🍚 Elevate Your Taste Buds: Try Our New Masala Fried Chicken Rice! 🌟

Experience the ultimate fusion of flavors as we introduce our revamped masterpiece - Masala Fried Chicken Rice! 🔥

We've taken your favorite Masala Chicken Rice to the next level by mixing in succulent, crispy fried chicken, adding an irresistible twist to every bite. 😋

Don't miss out on this flavor sensation! Order now via WhatsApp at 077 143 3222 and savor the new definition of deliciousness.

රසම රස චිකන් බිරියානි 1ක් අතේ ඇති මුදලට ලබා ගැනීමට දැන්ම 077 143 3222 අමතන්න . Bro's Kitchen
26/08/2023

රසම රස චිකන් බිරියානි 1ක් අතේ ඇති මුදලට ලබා ගැනීමට දැන්ම 077 143 3222 අමතන්න . Bro's Kitchen

මේ සති අන්තයේ අලුත් රහකට හිත පිරෙන්න කමුද😋😍Bro's Kitchen වෙතින් හඳුන්වාදෙන මසාලා Egg Rice with Spiced Green Chicken and ...
19/08/2023

මේ සති අන්තයේ අලුත් රහකට හිත පිරෙන්න කමුද😋😍
Bro's Kitchen වෙතින් හඳුන්වාදෙන
මසාලා Egg Rice with Spiced Green Chicken and Onion Sambal 🥗 දෙන්නෙක්ට හිත පිරෙන්න අතේ තියෙන ගානට කන්න රුපියල් 900/= කට
මසාලා Egg Rice with Bull's Eye Egg and Onion Sambal බිත්තර වලින් විතරක්ම රුපියල් 750/=කට දෙන්නෙක්ට ඇති වෙන්න
අද (අගෝස්තු 19) දවල් 12.00 සිට
Order Now 077 143 3222
🍛🔥 Flavorful Duos at Unbelievable Prices! Try Our New Masala Egg Rice Delights Today! 🕛

Starting today at 12 noon, indulge in a culinary symphony with our exclusive offers! Taste the magic of our Masala Egg Rice paired with Spiced Green Chicken and Onion Sambal for two, all for just 900 LKR. 🔥

Craving something eggstraordinary? Dive into the Masala Egg Rice with Bulls Eye Egg and Onion Sambal for two at an amazing price of 750 LKR. 🍳

Experience double the deliciousness at unbeatable prices! Order now via WhatsApp at 077 143 3222 and treat yourself to a flavor-packed feast.

අද (අගෝස්තු19) දහවල් 12 සිට සුපුරුදු අලුත් රසයන් සමග නැවතත් 🥗🍛🍲🌟 We're Back and Open for Business! Join Us from 12:00 PM...
19/08/2023

අද (අගෝස්තු19) දහවල් 12 සිට
සුපුරුදු අලුත් රසයන් සමග නැවතත් 🥗🍛🍲
🌟 We're Back and Open for Business! Join Us from 12:00 PM Today! 🕛🏡

After a short break, we're excited to welcome you back to Bro's Kitchen! Your favorite flavors and Homemade Goodness await, starting from 12:00 PM today. Let's make up for the delicious lost time! 😋🚀

රෝස්ට් පාන් 3ක් සමග butter chicken රු.450/=කට ඔබේ නිවස අසලටම දැන්ම 077 143 3222 අමතන්න .
16/08/2023

රෝස්ට් පාන් 3ක් සමග butter chicken රු.450/=කට ඔබේ නිවස අසලටම දැන්ම 077 143 3222 අමතන්න .

රෝස්ට් පාන් 3ක් සමග butter chicken රු.450/=කට ඔබේ නිවස අසලටම දැන්ම 077 143 3222 අමතන්න .රඹුක්කන නගර සීමාවේ 10km බෙදාහැරී...
14/08/2023

රෝස්ට් පාන් 3ක් සමග butter chicken රු.450/=කට ඔබේ නිවස අසලටම දැන්ම 077 143 3222 අමතන්න .රඹුක්කන නගර සීමාවේ 10km බෙදාහැරීම නොමිලේ .

රු.900කට චිකන් බිරියානි ඇනවුම් කිරීමට දැන්ම 077 143 3222 අමතන්න . රඹුක්කන නගර සීමාව 10km තුළ බෙදාහැරීම නොමිලේ..
13/08/2023

රු.900කට චිකන් බිරියානි ඇනවුම් කිරීමට දැන්ම 077 143 3222 අමතන්න . රඹුක්කන නගර සීමාව 10km තුළ බෙදාහැරීම නොමිලේ..

13/08/2023

රු.450කට රෝස්ට් පාන් 3ක් සමග Butter Chicken ඇනවුම් කිරීමට දැන්ම 077 143 3222 අමතන්න.

Address

Rambukkana

Opening Hours

Monday 12:00 - 21:00
Tuesday 12:00 - 21:00
Wednesday 12:00 - 21:00
Thursday 12:00 - 21:00
Friday 12:00 - 21:00
Saturday 12:00 - 21:00
Sunday 12:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Bro's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share