Kiththa Restaurant

Kiththa Restaurant Welcome to Kiththa by Lahiru Caterers! Dine-in | Takeaway | BYOB | Garden

Family එකක් වුනත්, friends group එකක් වුනත්, special date එකක් වුනත්, මේ garden එකේ ඕන moment එකකට space තියෙනවා. Kithth...
19/08/2026

Family එකක් වුනත්, friends group එකක් වුනත්, special date එකක් වුනත්, මේ garden එකේ ඕන moment එකකට space තියෙනවා.

Kiththa Restaurant, Ragama
077 669 9788

12/08/2026

සෙනසුරාදා රෑ ලස්සන සින්දුවකට, හොඳම vibe එකත් එක්ක ගත්ත ලස්සනම මතකයක්... ❤️✨
Kiththa Restaurant

🔴 𝗝𝗼𝗯 𝗩𝗮𝗰𝗮𝗻𝗰𝘆රාගම තේවත්ත පාරේ පිහිටි Kiththa Restaurant සඳහා ඉතා ඉක්මනින් waiter වරයෙක් අවශ්‍යව තිබේ.සිත්ගන්නා සුළු වැටු...
11/08/2026

🔴 𝗝𝗼𝗯 𝗩𝗮𝗰𝗮𝗻𝗰𝘆
රාගම තේවත්ත පාරේ පිහිටි Kiththa Restaurant සඳහා ඉතා ඉක්මනින් waiter වරයෙක් අවශ්‍යව තිබේ.

සිත්ගන්නා සුළු වැටුප් සහ දිනපතා ආහාර සමගින් නවාතැන් පහසුකම් සපයනු ලැබේ.

වැඩි විස්තර සඳහා පහත අංකය අමතන්න
Call: 075 811 0 357
ඔබගේ CV එක අපට එවන්න.
Whatsapp: 077 669 9788


Kiththa Restaurant, situated on Ragama Tewatta Road, is urgently seeking Waiter.

We offer accommodation, attractive wages, and daily meals.

For more details, please contact:
Call: 075 811 0 357
Send your CV to:
Whatsapp: 077 669 9788

See less

Fourth week running, Fourth reason to show upJanupa and Gihara ගේ turn එක මේ සතියේ.. Acoustic guitar එකයි voice එකයි එක්...
10/08/2026

Fourth week running, Fourth reason to show up

Janupa and Gihara ගේ turn එක මේ සතියේ.. Acoustic guitar එකයි voice එකයි එක්ක Saturday evening එක ගොඩක් හොඳට complete වෙන්න.

15th August, Saturday
7:00 PM – 11:30 PM
Kiththa Restaurant, Ragama

මොකද කරන්නේ මේ සතියේ Saturday එකේ?

077 669 9788
224/1, Thewaththa Road, Ragama

මේකට එන්න ඕන කවුද කියලා comment එකෙන් කියන්න

KadawathaEvents SriLankaLiveMusic

මුළු පවුලටම එකට ඉඳන් රස විඳින්න නියම Family Feast එකක්!ඔයා ආස Chinese, Thai නැත්නම් Mongoliyan රසයෙන් දැන් එකම එක Combo ...
08/08/2026

මුළු පවුලටම එකට ඉඳන් රස විඳින්න නියම Family Feast එකක්!
ඔයා ආස Chinese, Thai නැත්නම් Mongoliyan රසයෙන් දැන් එකම එක Combo pack එකකින් ඔයාගේ කැමතිම Feast එක තෝරාගන්න පුළුවන්!

අඩංගු දේවල්:
Mexican Style Chicken Buffalo Wings
Chinese / Thai / Mongoliyan Rice
Devilled / Thai Style / Mongoliyan Chicken
1L Coca Cola බෝතලයක්

විශේෂ මිල: රු. 4,900/= යි (සාමාන්‍ය මිල: රු. 5,500/=)

අදම කතා කරලා Order කරන්න!
0776699788

Good Food. Great Times. Better Together.

06/08/2026

Saturday රාත්‍රිය මෙහෙමයි Kiththa එකේ happening තමයි.

Live music, good food, garden vibes - සෑම Saturday රාත්‍රියක්ම. මේ week එකේ Anushka Thilan ගේ voice එකත් සමඟ...

Live Music, Every Saturday at Kiththa Restaurant
Good music • Good food • Good vibes

Next Saturday ඔයාත් එනවද?

224/1, Thewaththa Road, Ragama
077 669 9788

ඔයාගේ Saturday night crew එක tag කරන්න 👇

An Unforgettable Evening with Tharaka Dilshan - Solo LIVE at Kiththa!මේ සතියේ Saturday එකත් special එකක්... Tharaka Dils...
04/08/2026

An Unforgettable Evening with Tharaka Dilshan - Solo LIVE at Kiththa!

මේ සතියේ Saturday එකත් special එකක්... Tharaka Dilshan solo live performance එකක් එක්ක, good food එකත් එක්ක, perfect Saturday night එකක් ඔයාට.

Saturday, 8th August
7:00 PM – 11:30 PM
Solo Live Performance
Kiththa Restaurant, Ragama

Great music. Good food. Perfect Saturday night. Table එක කලින්ම reserve කරගන්න, house පිරෙන එක ස්තිරයි!

077 669 9788 to reserve
224/1, Thewaththa Road, Ragama

ඔයාගේ Saturday night crew එක tag කරන්න. මේ evening එක miss කරන්න එපා!

RagamaNightlife KadawathaEvents SriLankaLiveMusic

🔴 𝗝𝗼𝗯 𝗩𝗮𝗰𝗮𝗻𝗰𝘆රාගම තේවත්ත පාරේ පිහිටි Kiththa Restaurant සඳහා ඉතා ඉක්මනින් waiter වරයෙක් අවශ්‍යව තිබේ.සිත්ගන්නා සුළු වැටු...
02/08/2026

🔴 𝗝𝗼𝗯 𝗩𝗮𝗰𝗮𝗻𝗰𝘆

රාගම තේවත්ත පාරේ පිහිටි Kiththa Restaurant සඳහා ඉතා ඉක්මනින් waiter වරයෙක් අවශ්‍යව තිබේ.

සිත්ගන්නා සුළු වැටුප් සහ දිනපතා ආහාර සමගින් නවාතැන් පහසුකම් සපයනු ලැබේ.

වැඩි විස්තර සඳහා පහත අංකය අමතන්න

Call: 077 66 99 788
ඔබගේ CV එක අපට එවන්න.
Whatsapp: 077 66 99 788
Kiththa Restaurant, situated on Ragama Tewatta Road, is urgently seeking Waiter.

Positions Available:

We offer accommodation, attractive wages, and daily meals.

For more details, please contact:

Call: 075 811 0 357
Send your CV to:
Whatsapp: 077 66 99 788

Kiththa දැන් PickMe එකේත් තියෙනවා!ගෙදර ඉඳන්ම ඔයාගේ favorite Kiththa dishes order කරගන්න පුළුවන් දැන්. Kottu, fried rice,...
31/07/2026

Kiththa දැන් PickMe එකේත් තියෙනවා!

ගෙදර ඉඳන්ම ඔයාගේ favorite Kiththa dishes order කරගන්න පුළුවන් දැන්. Kottu, fried rice, burgers, pasta, platters ඔයාට ඕන ඕනම දෙයක් fast delivery එකකින්.

📱 PickMe app එකේ "Kiththa Restaurant" search කරන්න
🛵 Fast delivery, hot food, same great taste

Dine-in එකේදී මුණගැහෙන රස, ඔන්න දැන් ගෙදරදීත් රස විඳින්න…

224/1, Thewaththa Road, Ragama
077 669 9788

KadawathaFood SriLankanFood NowOnPickMe

Live Performance by Anushka Thilan — LIVE at Kiththa!Saturday රෑ special එකක් වෙන්නයි යන්නේ... Anushka Thilan's Live Sin...
26/07/2026

Live Performance by Anushka Thilan — LIVE at Kiththa!

Saturday රෑ special එකක් වෙන්නයි යන්නේ... Anushka Thilan's Live Singing, ලස්සන garden setting එකේ, good food එකත් එක්ක,

Saturday, 1st August
7:00 PM – 11:30 PM
Entrance FREE
Kiththa Restaurant, Ragama

Good food. Great music. Memorable night. — table එක reserve කරගන්න කලින්ම එන්න, tables සීමිතයි.

077 669 9788 to reserve
224/1, Thewaththa Road, Ragama (Kiththa Restaurant)

ඔයාගේ Saturday night crew එක tag කරන්න 👇 මේ night එක miss කරන්න එපා!

RagamaNightlife KadawathaEvents SriLankaLiveMusic

Address

224/1 Thewaththa Road
Ragama
11010

Alerts

Be the first to know and let us send you an email when Kiththa Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category