The Napa's Kitchen

The Napa's Kitchen සෙට් වෙන වෙලාවට මතක් වෙන්න ඕනෙම තැන 🤓🌶️❤️ You're just one click away for a wholesome meal to an unbelievably affordable price..

We deliver to towns around Ragama..

රාගමටම bun කන්න, chicken bun ආයෙත්!🟡1ක් 250/-යි __ 🟠5ක් 999/-යිචිකන් + සැලඩ් + මැයෝ + සෝස් + secret paste දාලා grill කරල...
10/07/2026

රාගමටම bun කන්න, chicken bun ආයෙත්!
🟡1ක් 250/-යි __ 🟠5ක් 999/-යි

චිකන් + සැලඩ් + මැයෝ + සෝස් + secret paste දාලා grill කරලා එන bun එකක් Office එකේදි, Class එකේදි, ගෙදරදි කන්න කවුද බෑ කියන්නේ 😌🙌

Order කරන්න කතා කරන්න 077 64 84 161 නැත්තන් ඒ number එකටම whatsapp කරන්න

දවල් 12 ඉදන් රෑ 10 වෙනකන් | Dine in, Takeaway, ✨FREE Home delivery (කොන්දේසි සහිතයි)✨

📍රාගම hospital ඉස්සරහා කහ ඉර ළග NAPAs

නැපාගෙ updated menu එක❗️පරන price වලටම❗️☎️ Order කරන්න කතා කරන්න 077 64 84 161නැත්තන් ඒ number එකටම whatsapp කරන්නදවල් 1...
08/07/2026

නැපාගෙ updated menu එක❗️පරන price වලටම❗️

☎️ Order කරන්න කතා කරන්න 077 64 84 161
නැත්තන් ඒ number එකටම whatsapp කරන්න

දවල් 12 ඉදන් රෑ 10 වෙනකන් | Dine in, Takeaway, ✨FREE Home delivery (කොන්දේසි සහිතයි)✨

📍රාගම hospital ඉස්සරහා කහ ඉර ළග NAPAs

ඒ කාලේ කට්ටිය එකතු වෙලා order කරපුවා, මතකද?
08/07/2026

ඒ කාලේ කට්ටිය එකතු වෙලා order කරපුවා, මතකද?

05/07/2026

අද අපෙ බොස්ගෙ Birthday 🥳❤️
Happy Birthday Napa Asitha Prabash

Birthday Deal එකේ විස්තර මෙහෙමයි 🥳චිකන් පප්පා කොත්තු කිලෝ 1යි + Grilled චිකන් අඩි 1යි + 400ML Pepsi 1යි❌3,400/-      ✅2,...
03/07/2026

Birthday Deal එකේ විස්තර මෙහෙමයි 🥳

චිකන් පප්පා කොත්තු කිලෝ 1යි + Grilled චිකන් අඩි 1යි + 400ML Pepsi 1යි
❌3,400/- ✅2,499/-

කී දෙනෙක්ටද?
👉 ලොකු අය 03කට (සාමාන්‍ය මිනිස්සු කන ප්‍රමාණයට 🤨)

කවදා වෙනකන්ද?
👉 ජුලි 31, 2026

කොහොමද ගන්නේ?
👉 රාගම නැපාස් එකට ඇවිල්ලා ගන්නත් පුලුවන් Dine in
👉 කලින් හෝ ඇවිල්ලා order කරලා takeawayත් පුලුවන්
👉 Call කරලා ගෙදරටම ගෙන්නගන්නත් පුලුවන්

කතා කරන්න ඕනෙ මොකේටද?
👉 0776484161 ට whatsapp message නැත්තන් call කරලා උනත් order කරන්න පුලුවන් ☎️

කීයටද තියෙන්නේ?
👉 හැමදාම දවල් 12 ඉදන් රෑ 10 වෙනකන් ගන්න පුලුවන් (sold out වෙන්න කලින් order කරොත්)

30/06/2026

⚠️ හදිසි හේතුවක් මත නැපාස් රාගම අද වසා ඇත.
👉 3990/- 06 person පප්පා offer එක, හෙට (ජුලි 01) දින දක්වා දීර්ග කෙරේ

29/06/2026

සමාවෙන්න 🙏.see more

හරියට කියලා නෑනෙ ලොකු අකුරෙන්. ⚠️ජුනි 30 තමයි අන්තිම දවස⚠️

5-6දෙනෙක්ට කන්න දැන් "පප්පා deal" කිලෝ 03ක්

🍴DINE IN | 🥡TAKE AWAY | 🛵FREE HOME DELIVERY

1kg බාස්මති චිකන් fried rice + 1kg චිකන් කොත්තු + 1kg (ඉදි)පප්පා කොත්තු + Chicken Thigh + Gravy

☎️ 077 64 84 161 whatsapp for orders
📍රාගම hospital ඉස්සරහා කහ ඉර ළග (foodcity & salinda මැද්දේ)
12pm-10pm අපි වැඩ (සදුදට නෑ)

*මෙහි ඇතුලත් හඩපටය සතුටු සිතින් ආතල් එකට දැමූවක් බව කරුණාවෙන් සලකන්න. නැපා ඔයාටයි මටයි හැමෝටම පට්ට ආදරෙයි 😭❤️

❤️❤️❤️Introducing (ඉදි)පප්පා කොච්චි කොත්තුව තඩි චිකන් thigh එකකුත් එක්කම රු.2000/-ට ~ ලොකු දෙන්නෙක්ට බඩ පැලෙන්න ~☎️ 0776...
27/06/2026

❤️❤️❤️
Introducing (ඉදි)පප්පා කොච්චි කොත්තුව තඩි චිකන් thigh එකකුත් එක්කම රු.2000/-ට

~ ලොකු දෙන්නෙක්ට බඩ පැලෙන්න ~

☎️ 0776484161ට whatsapp කරන්න
📍රාගම hospital ඉස්සරහ කහ ඉර ළගම නැපාස්

🍽 දවල් 12 ඉදන් රෑ 10 වෙනකන්

Dine in | Take away | Home delivery



* AI generated image used for creative purposes only

25/06/2026

5-6දෙනෙක්ට කන්න දැන් "පප්පා deal" කිලෝ 03ක්

June මාසෙම 🍴DINE IN | 🥡TAKE AWAY | 🛵FREE HOME DELIVERY
1kg බාස්මති චිකන් fried rice + 1kg චිකන් කොත්තු + 1kg (ඉදි)පප්පා කොත්තු + Chicken Thigh + Gravy

☎️ 077 64 84 161 whatsapp for orders
📍රාගම hospital ඉස්සරහා කහ ඉර ළග (foodcity & salinda මැද්දේ)
12pm-10pm අපි වැඩ

පඩි අරන් එනකන් බලන් ඉන්න ගෙදර අයට ගෙනියන්න 🥹❤️ 05 දෙනෙක්ට හොදටම ඇති මේක ⚡️✨1.5kg Ultra Lokka Rice Kottu + Grill Adiya + ...
25/06/2026

පඩි අරන් එනකන් බලන් ඉන්න ගෙදර අයට ගෙනියන්න 🥹❤️ 05 දෙනෙක්ට හොදටම ඇති මේක ⚡️

✨1.5kg Ultra Lokka Rice Kottu + Grill Adiya + daiya batta 2+loaded fries 1✨

රු 300 ඉදන් බඩු තියෙනවා! Call එකක් දෙන්න 0776484161

නැත්තන් ඇවිල්ලම ගන්න රාගම foodcity එක ළග >>>📍https://maps.app.goo.gl/8ScqaLxCMEPM34fE7?g_st=ipc

🛵 රාගම අවට delivery (කොන්දේසි සහිතයි)

Address

34/A, Kadawatha Road
Ragama
11010

Opening Hours

Tuesday 10:00 - 22:00
Wednesday 10:00 - 22:00
Thursday 10:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00

Telephone

+94776484161

Website

Alerts

Be the first to know and let us send you an email when The Napa's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Napa's Kitchen:

Shortcuts

Share

Category