16/08/2026
👬❤️ ජීවිතේ ලස්සනම මතක ගොඩක් හැදෙන්නේ යාළුවොත් එක්ක ගත කරන මොහොතවලදී.
හිනාව, විහිළු, endless conversations සහ රසවත් කෑම... මේ හැමදේම එකම තැනකින් විඳින්න එන්න. 🍽️✨
කාර්යබහුල ජීවිතෙන් ටිකක් මිදිලා, ඔබේ යාළුවොත් එක්ක quality time එකක් ගත කරන්න හොඳම තැන තමයි Ada Bomu Family Restaurant. ❤️
අදම ඔබේ squad එක tag කරගෙන එන්න. 😍
📍 Ada Bomu Family Restaurant