17/09/2026
ඉස්සර මං බිරියානි කන්න ආස කෙනෙක් නෙමේ..මොකද ඒ රස මට එච්චර සෙට් නෑ..😌
ඒකට දැන් 😎
, මේවාගේ රස බලන ගමන් මං කල්පනා කරන්නේ කොහොමද අප්පා මෙච්චර රසට මේවා හදන්නේ කියලා..😍
බිරියානි කියන්නේ කෑමක් නෙමේ ආගමක් ❤️👍