Abhi's Cakes

Abhi's Cakes Manufacture of all types of cakes

Cake by : Abhi's Cakes 🎂Contact : 0764349234📞(WhatsApp)               2026/09/04 🎂ඔබේ ආදරණීයන්ගේ විශේෂ දවස් තවත් විශේෂ ක...
05/09/2026

Cake by : Abhi's Cakes 🎂
Contact : 0764349234📞(WhatsApp)

2026/09/04 🎂

ඔබේ ආදරණීයන්ගේ විශේෂ දවස් තවත් විශේෂ කර සමරන්න Abhi's Cakes අපිට කතා කරන්න... 🫂


ඔබගේ නිවසේ උත්සව අවස්තා වලට,ඔබේ ව්‍යාපාර ස්ථානයේ විශේෂ අවස්තා වලට,සහ ඔබට අවශ්‍ය ඕනිම වෙලාවක Abhi's Cakes අපිට කතා කරන්න....
24/07/2026

ඔබගේ නිවසේ උත්සව අවස්තා වලට,
ඔබේ ව්‍යාපාර ස්ථානයේ විශේෂ අවස්තා වලට,
සහ ඔබට අවශ්‍ය ඕනිම වෙලාවක Abhi's Cakes අපිට කතා කරන්න.. 🥭🍎🍉🍌🍊🍍

දවසකට පෙර ඔබේ ඇනවුම භාර දීමට කාරුණික වන්න...

0764349234 👈

23/07/2026

ආදරණීය අම්මෙකුගෙන් එයාගෙ පුතාට Abhi's Cakes අපෙන් ගියපු තවත් කේක් එකක් ❤️❤️🎂....

ඔබේ ආදරණීයන්ගේ වීශේෂ දවස් ආදරණීයව සමරන්න පුදුම කරවන්න Abhi's Cakes අපිට කතා කරන්න...

0764349234 👈

Cake by : Abhi's Cakes 🎂Contact : 0764349234📞(WhatsApp)               2026/07/23 🎂
23/07/2026

Cake by : Abhi's Cakes 🎂
Contact : 0764349234📞(WhatsApp)

2026/07/23 🎂

Abhi's Cakes - Sweetness Delivered To Your Doorstep! 🍰​ඔබේ ජීවිතයේ විශේෂ අවස්ථා තවත් මිහිරි කරගන්න, පිරිසිදුවට වගේම ගොඩක...
10/07/2026

Abhi's Cakes - Sweetness Delivered To Your Doorstep! 🍰

​ඔබේ ජීවිතයේ විශේෂ අවස්ථා තවත් මිහිරි කරගන්න, පිරිසිදුවට වගේම ගොඩක් රසට හදපු ඩෙසර්ට් සහ කේක් වර්ග දැන්ම අපෙන් ඇණවුම් කරන්න! 😍✨

​🍮 අපගේ විශේෂිත රසකැවිලි (Menu):
​වටලප්පන් (Watalappan): 1kg / 500g / 250g සහ 80g Cups ලෙස ලබාගත හැක.
​කැරමල් පුඩින් (Caramel Pudding): 80g Cups
​ජෙලි පුඩින් (Jelly Pudding): 80g Cups

​🎂 කේක් ඇණවුම් (Cake Orders):
​ඔබේ රුචිකත්වය පරිදි ඕනෑම වර්ගයක කේක් ඇණවුම් (Customized Cakes) අප භාරගනු ලැබේ.

​📌 වැදගත් තොරතුරු:
​🛍️ කප් (Cups) වර්ග ඇණවුම් කරන්නේ නම්: අවම වශයෙන් කප් 5ක්වත් ඇණවුම් කළ යුතුය.
​🚚 ඩිලිවරි පහසුකම් (Delivery): ඔබ ඉන්නා තැනටම ආරක්ෂිතව බෙදා හැරීම සිදු කෙරේ.
​🎉 විශේෂ අවස්ථා සඳහා සපයනු ලැබේ (Surprise Delivery / Events).

​📞 දැන්ම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න:
​දුරකථන අංකය: 076 4349234
​ෆේස්බුක් පිටුව: Abhi's Cakes

​✨ රසයෙන් ඉහළම, ගුණත්වයෙන් සපිරි මිහිරි අත්දැකීමක් සඳහා අදම කතා කරන්න! ✨

10/07/2026

ආදරණීය Husband ගෙන් එයාගේ wife ට අපි අරන් ගියපු තවත් සප්‍රයිස් කේක් එකක් ❤️🎂....

Abhi's Cakes 🎂
0764349234 📞

Cake by : Abhi's Cakes 🎂Contact : 0764349234📞(WhatsApp)               2026/07/10 🎂
10/07/2026

Cake by : Abhi's Cakes 🎂
Contact : 0764349234📞(WhatsApp)

2026/07/10 🎂

Cake by : Abhi's Cakes 🎂Contact : 0764349234📞(WhatsApp)               2026/07/01🎂
30/06/2026

Cake by : Abhi's Cakes 🎂
Contact : 0764349234📞(WhatsApp)

2026/07/01🎂

26/06/2026

ආදරණීය දුවෙකුගෙන් එයාගෙ තාත්තට 🤗❤️🎂

* ඔයාලගේ විශේෂ දවස් තවත් විශේෂ කරලා ආදරණීය විදිහට සමරන්න Abhi's Cakes අපිට කතා කරන්න...
* ඉතා සාදාරන මුදලට ඔබට අවශ්‍ය පැකේජය තෝරාගෙන ඔබේ ආදරණීයන් සතුටු කරන්න... 🤍

Cake by : Abhi's Cakes 🎂
Contact : 0764349234📞(WhatsApp)

2026/06/16 🎂

Address

Colombo Batticolo Road, Sewanapitiya
Polonnaruwa
51062

Telephone

+94761511026

Website

Alerts

Be the first to know and let us send you an email when Abhi's Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Abhi's Cakes:

Shortcuts

Share

Category