Hotel Chingari Pinnawala

Call Directions Website Contact the business

Hotel Chingari Pinnawala Welcome to Chingari Pinnawala🐘.
(5)

where serene riverside views meet a calming atmosphere.☀️
Immerse yourself in authentic Sri Lankan culture, enjoy games, and unwind in a peaceful setting.🇱🇰
Perfect for relaxation, great food & unforgettable moments!🍗🥘

29/09/2026

සතුට, සිනහව සහ එකමුතුකම එක්වුණු සුන්දර දවසක්! 🌿🏏✨

මේ සුන්දර මොහොත වගේම, ඔබේ විශේෂ දවසත් ආදරණීය මතකයන්ගෙන් පිරුණු අමතක නොවන දවසක් කරගන්න Hotel Chingari Pinnawala සමඟ එක්වන්න. 💚✨

පසළොස්වක සඳ එළියෙන් මුළු අඹරම ඒකාලෝක වන්නා සේ, උතුම් ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන් ඔබ සැමගේ හිත් තුළ ඇති අඳුර දුරු වේවා! පින්...
26/09/2026

පසළොස්වක සඳ එළියෙන් මුළු අඹරම ඒකාලෝක වන්නා සේ, උතුම් ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන් ඔබ සැමගේ හිත් තුළ ඇති අඳුර දුරු වේවා!
පින්බර බිනර පෝය දිනයක් වේවා! 🌕✨

​

අපේ රසට, අපේ විදියට. ❤️ශ්‍රී ලාංකීය රස සුවඳ එක්ක සකස් වන රසවත් ආහාර වේලක් Hotel Chingari හිදී රසවිඳින්න.හොඳ කෑමක් කියන්න...
18/09/2026

අපේ රසට, අපේ විදියට. ❤️

ශ්‍රී ලාංකීය රස සුවඳ එක්ක සකස් වන රසවත් ආහාර වේලක් Hotel Chingari හිදී රසවිඳින්න.

හොඳ කෑමක් කියන්නේ බඩ පිරෙන එක විතරක් නෙවෙයි — ආයෙත් එන්න හිතෙන රසවත් මතකයක්.

❤️🔥

Busy routine එකෙන් පොඩි break එකක් ගන්න වෙලාවයි. 🌿නිස්කලංක පරිසරයක්, රසවත් ආහාර සහ සුවපහසු stay එකක් එක්ක ඔබේ next getaw...
17/09/2026

Busy routine එකෙන් පොඩි break එකක් ගන්න වෙලාවයි. 🌿

නිස්කලංක පරිසරයක්, රසවත් ආහාර සහ සුවපහසු stay එකක් එක්ක ඔබේ next getaway එක Hotel Chingari Pinnawala හිදී special කරගන්න.

Family getaway එකකට, couple retreat එකකට හෝ peaceful weekend එකකට — Chingari ඔබ වෙනුවෙන්.

Experience the Magic of Pinnawala! 🐘✨Planning to visit the magnificent elephants in Pinnawala during your Sri Lankan adv...
01/09/2026

Experience the Magic of Pinnawala! 🐘✨

Planning to visit the magnificent elephants in Pinnawala during your Sri Lankan adventure?
Make your journey truly unforgettable by treating yourself to the ultimate relaxation.

After an exciting day of exploring, retreat to our tropical haven. Our exclusive Full Board Packages are perfectly crafted for international travelers who want a seamless, all-inclusive holiday experience.

Simply check in, and let us take care of the rest!

What's Included in Your Full Board Stay:
🏠 Luxury Accommodation: Spacious, well-equipped rooms designed for your absolute comfort and a peaceful night's sleep.
🍽️ All Meals Included: Indulge in a delicious Breakfast, Lunch, and Dinner (Savor a curated mix of authentic Sri Lankan spices and familiar Western cuisine).
🏊‍♂️ Unlimited Pool Access: Dive in and cool off at your leisure in our beautiful outdoor pool.
🌿 Tranquil Environment: A serene, lush green setting perfect for unwinding with your loved ones.

Turn your visit to Pinnawala into a complete holiday retreat.

Book Your All-Inclusive Stay Today!
📞 +94 76 943 6444 (WhatsApp Available)
📍 Location: Pinnawala

01/09/2026

සීතල හැන්දෑවක්… 🔥
යහළුවන් එක්ක Campfire එක වටේට එකතු වෙලා, සින්දුවක් කියන ගමන් රසවත් BBQ එකක රස විඳින්න කැමතිද? 🎶🍖

Hot BBQ, Sausages සහ Grilled Meat එක්ක ඔබේ Night Out එකට වෙනස්ම අත්දැකීමක් එක්කරගන්න. ✨

යහළුවන්ගේ Get-together එකක්, Party එකක් හෝ Relaxing BBQ Night එකක් සැලසුම් කරන්න හොඳම තැන — Hotel Chingari Pinnawala!

🔥 ඔබේ BBQ Night එක අදම Book කරගන්න.

29/08/2026

✨ Make Your Special Day Unforgettable at Hotel Chingari Pinnawala! 🎉🥳

ඔයාගේ ඊළඟ Birthday Celebration එක හෝ විශේෂ උත්සවය වෙනස්ම විදිහකට සමරන්න ලෑස්තිද? 😍

අපෙන් ඔබට:
🎈 customized Birthday Decorations
🎂 Birthday Cakes
🏊‍♂️ Night Pool Party Access
🍽️ Delicious Food & Menu Options

📞 076 943 6444
📍 Chingari Pinnawala

නිවී සැනසෙන සිතින් නිකිණී පොහෝ දින සමරමු!
27/08/2026

නිවී සැනසෙන සිතින් නිකිණී පොහෝ දින සමරමු!

ලස්සන ගැමි පරිසරයක ඔබේ වටිනා දවස හැඩ කරගන්න.... 🌿✨ඔබේ ජීවිතයේ සුවිශේෂීම අවස්ථාව සමරන්න, සොබාදහමේ පහස පිරුණු අපූරු තැනක්!...
25/08/2026

ලස්සන ගැමි පරිසරයක ඔබේ වටිනා දවස හැඩ කරගන්න.... 🌿✨

ඔබේ ජීවිතයේ සුවිශේෂීම අවස්ථාව සමරන්න, සොබාදහමේ පහස පිරුණු අපූරු තැනක්!

Wedding එකක්, Homecoming එකක්, පවුලේ සාදයක් හෝ Office Function එකක් වුණත්, අපගේ නවීන Banquet Hall එක සහ අලංකාර Outdoor Garden එක ඔබේ උත්සවය වඩාත් හැඩ කරන්න දැන් සූදානම්.

අපේ සේවාවන් හි විශේෂත්වයන්:
🌿 Spacious Outdoor Area (එළිමහන් සාද සහ Photoshoots සඳහා කදිම වටපිටාව)
🏰 Elegant Banquet Hall (සියලුම පහසුකම් සහිත උත්සව ශාලාව)
🍽️ Delicious Menus (ඔබේ කැමැත්තට සකසන රසවත් ආහාර)
🚗 Ample Parking (ප්‍රමාණවත් වාහන නැවැත්වීමේ පහසුකම්)

ඔබේ සිහින දවස සැබෑවක් කරගන්න, අදම දිනය වෙන් කරවා ගන්න.
📞 076 943 6444
📍 Chingari Pinnawala

අලිත් බලලා Relax එකේ ඉදලා එන්න. 🐘🌊පින්නවල අලි බලලා මහන්සි වෙලා එන ඔබට, Pool එකේ බැහැලා Relax වෙන්න නියම තැනක් තමයි Ching...
21/08/2026

අලිත් බලලා Relax එකේ ඉදලා එන්න. 🐘🌊

පින්නවල අලි බලලා මහන්සි වෙලා එන ඔබට, Pool එකේ බැහැලා Relax වෙන්න නියම තැනක් තමයි Chingari Pinnawala කියන්නේ!

කැමතිම කෙනා එක්ක නිදහසේ පාඩුවේ ඉන්න, අපේ Day Escape Package එක අදම Book කරන්න.

Couples සදහාම විශේෂිතයි.

රු. 7500/- ක් පමණයි! (Per Couple)

පැකේජ් එකට ඇතුළත් දේවල්:
☕ Welcome Drink (උණුසුම් පිළිගැනීමක්)
🍲 Delicious Lunch (රසවත් දිවා ආහාරයක්)
🏊‍♂️ Room with Pool Access (කාමරය සහ Pool එක භාවිතා කිරීමේ පහසුකම)

⏰ වේලාව: උදේ 9.30 සිට සවස 4.00 දක්වා

Booking සදහා දැන්ම අපට කතා කරන්න.
📞 076 943 6444

📍 Chingari Pinnawala

Address

Rambukkana
Pinnawala
70130

Alerts

Be the first to know and let us send you an email when Hotel Chingari Pinnawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hotel Chingari Pinnawala:

Shortcuts

Share

Category